පදියතලාව
පදියතලාව යනු ශ්රී ලංකාවේ නැගෙනහිර පළාත තුල අම්පාර දිස්ත්රික්කයේ පිහිටා තිබෙන ගම්මානයකි. එහි වෙසෙන මිනිසුන් වැඩි ප්රමාණයකගේ ජිවනෝපාය වන්නේ ගොවිතැනයි. පදියතලාව මහියංගනය නගරයට කිලෝමීටර් 32 ක පමණ නුදුරින් පිහිටා තිබේ.