A32 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A32 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. මන්නාරම සහ නවාත්කුලි යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය තිරුකදීස්වරම්, පල්ලමඩු, වේලන්කුලම, චුන්නාවිල්, පුනරින් සහ අරුකුවේලි යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 9°34′54″N 80°12′02″E / 9.581798°N 80.200453°E / 9.581798; 80.200453