පේරාදෙණිය
පේරාදෙණිය යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාත තුල මහනුවර දිස්ත්‍රික්කයේ මහනුවරට ආසන්නව පිහිටා තිබෙන උපනගරයකි.
පේරාදෙණිය | |
---|---|
උප නගරය | |
පේරාදෙණිය උද්භිද උද්‍යානය | |
රට | ශ්‍රී ලංකාව |
පළාත | මධ්‍යම පළාත |
දිස්ත්‍රික්කය | මහනුවර දිස්ත්‍රික්කය |
ජනගහණය | |
• මුළු | 50,000 |
වේලා කලාප | +5.30 |
ශ්‍රී ලංකාවේ දෙවන පැරණිතම විශ්වවිද්‍යාලය වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා කෘෂිකර්ම දෙපාර්ථමේන්තුව පිහිටුවා තිබෙන්නේද පේරාදෙණිය තුල වෙයි.
සංචාරක ආකර්ෂණ
සංස්කරණය- පේරාදෙණිය උද්භිද උද්‍යානය - පේරාදෙණිය උද්භිද උද්‍යානය ශ්‍රි ලංකාවේ පිහිටි උද්භිත උද්‍යාන පහ අතුරින් ප්‍රධානම උද්භිත උද්‍යානය ලෙස සැලකෙයි.