A17 මහා මාර්ගය (ශ්‍රී ලංකාව)

A17 යනු ශ්‍රී ලංකාවේ තනා තිබෙන, A ශ්‍රේණියට අයත් මහා මාර්ගයකි. ගාල්ල සහ මාදම්පේ යන නගර සම්බන්ධ කරමින්, මෙම මාර්ගය ඉදි කොට ඇත.

මාර්ගය බෝගහගොඩ,ඉමදුව,අකුරැස්ස, පිටබැද්දර, මොරවක, දෙණියාය, සූරියකන්ද සහ රක්වාන යන නගර හරහා ගමන් කරයි.


ඛණ්ඩාංක: 6°28′14″N 80°37′37″E / 6.470454°N 80.627031°E / 6.470454; 80.627031