අඹේපුස්ස යනු ශ්‍රී ලංකාවේ සබරගමුව පළාත තුල කෑගල්ල දිස්ත්‍රික්කයේ පිහිටා තිබෙන නගරයකි. නමුත් අඹේපුස්සට අයත් දුම්රිය ස්ථානය පිහිටා තිබෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කය තුලයි.

අඹේපුස්ස
Ambepussa
නගරය
රට ශ්‍රී ලංකාව
පළාතසබරගමුව පළාත
දිස්ත්‍රික්කයකෑගල්ල දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+05:30)

ඉතිහාසය සංස්කරණය

ශ්‍රී ලංකාවේ ඉදිකරණ ලද ප්‍රථම දුම්රිය මග, කොළඹ සිට අඹේපුස්ස දක්වා නිම කරන ලදී.

පිහිටීම සංස්කරණය

ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ සිට කිලෝ මීටර 45 පමණ ඊසාන දෙසින් අඹේපුස්ස නගරය පිහිටා තිබෙයි.

බාහිර සබැදි සංස්කරණය

ඛණ්ඩාංක: 7°15′N 80°12′E / 7.250°N 80.200°E / 7.250; 80.200

"https://si.wikipedia.org/w/index.php?title=අඹේපුස්ස&oldid=353056" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි