ශ්‍රී ලංකාවෙහි 17 වන පාර්ලිමේන්තුව

ශ්‍රී ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තුව 2024 නොවැම්බර් 14 දිනට නියමිත 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව පිහිටුවනු ඇත.[1][2] මෙම නව පාර්ලිමේන්තුව එහි පළමු සැසිවාරය සඳහා 2024 නොවැම්බර් 21 දින රැස්වේ.[3][4]

ශ්‍රී ලංකාවෙහි 10වන පාර්ලිමේන්තුව
නිදහස් ශ්‍රී ලංකාවෙහි 17වන පාර්ලිමේන්තුව
සමාලෝචනය
ව්‍යවස්ථාදායකය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව
මන්ත්‍රීවරු සංඛ්‍යාව 225
වෙබ් අඩවිය parliament.lk
ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීන්
කථානායක අශෝක රන්වල, ජාජබ (2024)
නියෝජ්‍ය කථානායක සහ
කාරක සභා සභාපති
රිස්වි සාලි, ජාජබ
කාරක සභා
නියෝජ්‍ය සභාපති
හේමාලි වීරසේකර, ජාජබ
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, ජාජබ
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සජබ
සභානායක බිමල් රත්නායක, ජාජබ
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස, ජාජබ
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, සජබ
ප්‍රධාන දිනයන්
නාමයෝජනා භාර දීම 4–11 ඔක්තෝබර් 2024
මැතිවරණය 14 නොවැම්බර් 2024
පළමු රැස්වීම 21 නොවැම්බර් 2024
විසුරුවාහැරීම
කාලසීමාව
සභාවාර
1වන: 21 නොවැම්බර් 2024 –

1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ විධිවිධාන යටතේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට වසර පහක ධුර කාලයක් ඇත. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එය විසුරුවා හැරිය හැක්කේ එහි පළමු රැස්වීමෙන් වසර දෙකයි මාස හයකට පසුව හෝ පාර්ලිමේන්තුවෙන් යෝජනාවක් ලැබීමෙන් පසුවය.[5]

කාලරේඛාව

සංස්කරණය
ප්‍රධාන දිනයන්
දිනය දවස සිදුවීම Ref.
2024 සැප්තැම්බර් 21 සෙනසුරාදා 2024 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක ජනාධිපති ලෙස තේරී පත් වේ. [6] [7]
2024 සැප්තැම්බර් 24 අඟහරුවාදා දිසානායක ජනාධිපතිවරයා 16 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් ඉල්ලා සිටියේය. [8] [9]
2024 නොවැම්බර් 14 බ්රහස්පතින්දා මැතිවරණ දිනය. ඡන්ද විමසීම 07:00 සිට 16:00 SLST දක්වා විවෘතව පවතී. [9]
2024 නොවැම්බර් 21 බ්රහස්පතින්දා කථානායක නිලවරණය සඳහා 17 වැනි පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම. [10] [11]

මැතිවරණය

සංස්කරණය

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "Proclamation by the President" (PDF). The Gazette Extraordinary. Department of Government Printing. 24 September 2024. 24 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 October 2024.
  2. ^ Balasuriya, Darshana Sanjeewa (24 September 2024). "General election on November 14". Daily Mirror. 24 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 October 2024.
  3. ^ "The Gazette Extraordinary - No.2410/02 of Tuesday, November 12, 2024 - Proclamation by the President" (PDF). Presidential Secretariat. 12 November 2024. 12 November 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 12 November 2024.
  4. ^ "New parliament meeting : President issues proclamation". Newswire. 12 November 2024. 12 November 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 November 2024.
  5. ^ "Constitution of the D. S. R. of Sri Lanka (As amended up to 31st October 2022)" (PDF). Parliament of Sri Lanka. 30 March 2023. 24 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 October 2024.
  6. ^ "Presidential Election – 2024" (PDF). The Gazette Extraordinary. 22 September 2024. 22 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 22 September 2024.
  7. ^ {cite web|url=https://results.elections.gov.lk/pre2024/ සංරක්ෂණය කළ පිටපත 2024-11-07 at the Wayback Machine |title=Presidential Election Results – 2024 |publisher=Election Commission of Sri Lanka |date=22 September 2024 |accessdate=26 October 2024 |archive-date=7 November 2024 |archive-url=https://web.archive.org/web/20241107044848/https://results.elections.gov.lk/pre2024/ |url-status=live}}
  8. ^ "Proclamation by the President" (PDF). The Gazette Extraordinary. Department of Government Printing. 24 September 2024. 24 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 17 October 2024.
  9. ^ a b Balasuriya, Darshana Sanjeewa (24 September 2024). "General election on November 14". Daily Mirror. 24 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 October 2024.
  10. ^ "The Gazette Extraordinary - No.2410/02 of Tuesday, November 12, 2024 - Proclamation by the President" (PDF). Presidential Secretariat. 12 November 2024. 12 November 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 12 November 2024.
  11. ^ "New parliament meeting : President issues proclamation". Newswire. 12 November 2024. 12 November 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 November 2024.

බාහිර සබැඳි

සංස්කරණය