හේමාලි වීරසේකර
වීරසේකර ඒ. හේමාලි සුජීවා[2] (ඉංග්‍රීසි: Hemali Weerasekera), හෙවත් හේමාලි වීරසේකර, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වත්මන් පාර්ලිමේන්තු කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය ලෙස කටයුතු කරයි.[3] ඇය ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෙකි.[4]
හේමාලි වීරසේකර | |
---|---|
Hemali Weerasekera | |
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි කාරක සභා නියෝජ්‍ය සභාපතිවරිය | |
In office 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
කථානායකවරයා | අශෝක රන්වල |
පූර්වප්‍රාප්තිකයා | අංගජන් රාමනාදන් |
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
බහුතරය | 66,737[1] |
Personal details | |
උපත | වීරසේකර ඒ. හේමාලි සුජීවා ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
මැතිවරණ ඉතිහාසය
සංස්කරණයමැතිවරණය | මැතිවරණ දිස්ත්‍රික්කය | පක්ෂය | ඡන්ද | ප්‍රතිඵලය | මූලාශ්‍ර | |
---|---|---|---|---|---|---|
2024 පාර්ලිමේන්තු | ගම්පහ දිස්ත්‍රික්කය | ජාතික ජන බලවේගය | 66,737 | තේරීපත් විය | [5] |
මූලාශ්‍ර
සංස්කරණය- ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 21 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "ගම්පහ මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
- ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.