බිමල් රත්නායක
බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් [2] (Bimal Rathnayake, උපත 12 අගෝස්තු 1964), හෙවත් බිමල් රත්නායක, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකු වන අතර වන අතර වත්මන් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා මෙන්ම වත්මන් සභානායකවරයා ලෙස කටයුතු කරයි.[3] ඔහු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. ඒ මහතා මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසද කටයුතු කළේය.[1]
බිමල් රත්නායක | |
---|---|
Bimal Rathnayake | |
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය | |
In office 18 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | විජිත හේරත් |
සභානායක | |
In office 21 නොවැම්බර් 2024 | |
ජනාධිපතිවරයා | අනුර කුමාර දිසානායක |
අග්‍රාමාත්‍යවරයා | හරිනි අමරසූරිය |
පූර්වප්‍රාප්තිකයා | සුසිල් ප්‍රේමජයන්ත් |
ජාතික ලැයිස්තුව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 21 නොවැම්බර් 2024 | |
In office 2015 සැප්තැම්බර් 3 – 2020 මාර්තු 3 | |
පූර්වප්‍රාප්තිකයා | සරත් චන්ද්‍රසිරි මායාදුන්නේ |
කුරුණෑගල දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී | |
In office 2001 දෙසැම්බර් 19 – 2010 පෙබරවාරි 9 | |
Personal details | |
උපත | බිමල් නිරෝෂන් රත්නායක වීරකෝන් 28 මාර්තු 1973[1] ශ්‍රී ලංකාව |
ජාතිකත්වය | ශ්‍රී ලාංකික |
දේශපාලන පක්ෂය | ජාතික ජන බලවේගය |
වෙනත් දේශපාලන සම්බන්ධකම් | ජනතා විමුක්ති පෙරමුණ |
රැකියාව | දේශපාලනඥ |
මූලාශ්‍ර
සංස්කරණය- ^ a b "ගරු බිමල් රත්නායක මහතා, පා.ම." මන්ත්‍රීවරුන්ගේ නාමාවලිය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "පාර්ලිමේන්තු විවාද (හැන්සාඩ්): නිල වාර්තාව" (PDF). ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව. 9 නොවැම්බර් 2017. p. 10. සම්ප්‍රවේශය 11 ඔක්තෝබර් 2024.
{{cite web}}
: CS1 maint: url-status (link) - ^ "නව රජයේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි". අද දෙරණ. 18 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 18 නොවැම්බර් 2024.