ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය, 2024

2024 වසරෙහි ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය (2024 Sri Lankan parliamentary election) යනු ශ්‍රී ලංකාවේ 17 වැනි පාර්ලිමේන්තුව (ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 10 වැනි පාර්ලිමේන්තුව) සඳහා මන්ත්‍රීවරුන් 225ක් තෝරා ගැනීමේ ඡන්ද විමසීමකි. මෙම ඡන්ද විමසීම සඳහා, 2024 ඔක්තෝබර් 4 සිට 11 දක්වා නාමයෝජනා භාර ගන්නා අතර එය 2024 නොවැම්බර් 14 වැනි දින පැවැත්වීමට නියමිතය.[1]

17වන ශ්‍රී ලාංකික පාර්ලිමේන්තු මැතිවරණය
ශ්‍රී ලංකාව
← 2020 14 නොවැම්බර් 2024

ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි සියළුම ආසන
බහුතරය සඳහා ආසන 113 අවශ්‍ය වෙයි
 
නායකයා මහින්ද රාජපක්ෂ සජිත් ප්‍රේමදාස
පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය සමගි ජන බලවේගය
මෙදින සිට නායකයා 2018 2020
නායකයාගේ ආසනය කුරුණෑගල දිස්ත්‍රික්කය කොළඹ දිස්ත්‍රික්කය
අවසන් මැතිවරණය 145 ආසන,59.09% 54 ආසන, 23.90%
වර්තමාන ආසන 106 72
අවශ්‍ය ආසන Increase7 Increase41

 
නායකයා TBA අනුර කුමාර දිසානායක
පක්ෂය දෙමළ ජාතික සන්ධානය ජාතික ජන බලවේගය
අවසන් මැතිවරණය 10 ආසන, 2.82% 3 ආසන, 3.84%
වර්තමාන ආසන 10 3
අවශ්‍ය ආසන Increase103 Increase110

බලයේ සිටින අග්‍රාමාත්‍යවරියා

හරිනි අමරසූරිය
ජාතික ජන බලවේගය



පසුබිම

සංස්කරණය

2024 සැප්තැම්බර් 24 වැනිදා අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 16 වැනි පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කර ඇත. ඒ පාර්ලිමේන්තුවේ වාරයේ ඉකුත්වීමට මාස දහයකට පෙරය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ ඔහු මෙම මැතිවරණය පැවැත්වීමට 2024 නොවැම්බර් 14 වැනිදාට දිනය නියම කළේය.[2]

මැතිවරණ ක්‍රමය

සංස්කරණය

විවෘත පක්ෂ-ලැයිස්තු සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ, බහු-මන්ත්‍රී මැතිවරණ දිස්ත්‍රික්ක 22ක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 196 තෝරා ගනු ඇත.

තරග වැදුණු පක්ෂ

සංස්කරණය
පක්ෂයේ නම ලකුණ නායකයා 2020දී
ලබාගත් ඡන්ද ප්‍රතිශතය
2020දී
ලබාගත් ආසන සංඛ්‍යාව
වර්තමාන ආසන
ශ්‍රීලංපොපෙය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
Sri Lanka Podujana Peramuna
 
මහින්ද රාජපක්ෂ 59.09%
145 / 225
106 / 225
සජබය සමගි ජන බලවේගය
United People's Power
 
සජිත් ප්‍රේමදාස 23.90%
54 / 225
59 / 225
ජාජබය ජාතික ජන බලවේගය
National People's Power
 
අනුර කුමාර දිසානායක 3.84%
3 / 225
3 / 225
දෙජාසය දෙමළ ජාතික සන්ධානය
தமிழ்த் தேசியக் கூட்டமைப்பு
Tamil National Alliance
N/A TBA 2.82%
10 / 225
10 / 225

මත විමසුම්

සංස්කරණය
 

සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය

සංස්කරණය

ස්වාධීන පර්යේෂණ ආයතනයක් වන සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය (IHP) විසින් පහතින් දැකිය හැකි සමීක්ෂණ සිදු කර ඇත.

කාලරාමුව සමීක්ෂණ ආයතනය ශ්‍රීලංපොපෙ සජබ ජාජබ එජාප ඉතඅක වෙනත් පෙරමුණට දෝෂ
ආන්තිකය
නියැදියේ
ප්‍රමාණය
අගෝස්තු 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 19% 29% 28% 9% 4% 11% 1 ±1–3% 1153
ජූලි 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 13% 34% 32% 7% 5% 8% 2 ±1–3% 1198
ජුනි 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 16% 38% 26% 7% 3% 9% 12 ±4–5% 446
මැයි 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 13% 34% 34% 6% 4% 9% Tie ±1–4% 503
අප්‍රේල් 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 12% 34% 34% 5% 4% 11% Tie ±1–4% 444
මාර්තු 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 8% 38% 35% 5% 5% 9% 3 ±1–3% 506
පෙබරවාරි 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 9% 30% 44% 4% 4% 9% 14 ±1–3% 575
ජනවාරි 2024 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 8% 30% 40% 6% 4% 12% 10 ±1.0–3.6% 506
දෙසැම්බර් 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 10% 27% 39% 6% 3% 15% 12 ±2.0–3.5% 522
ඔක්තෝබර් 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 5% 26% 40% 11% 4% 13% 14 ±1–5% 567
සැප්තැම්බර් 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 8% 22% 42% 13% 6% 6% 20 ±1–3% 599
අගෝස්තු 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 11% 24% 30% 11% 6% 17% 6 ±1–6% 556
ජූලි 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 9% 24% 23% 8% 4% 33% 1 ±1–3% 466
ජුනි 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 9% 23% 23% 9% 5% 30% Tie ±1–3% 506
මැයි 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 10% 26% 23% 13% 4% 23% 3 ±1–5% 630
අප්‍රේල් 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 6% 30% 32% 9% 4% 19% 2 ±1–5% 580
මාර්තු 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 4% 30% 41% 6% 4% 15% 11 ±2–5% 521
පෙබරවාරි 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 4% 30% 43% 4% 4% 15% 13 ±2–5% 421
ජනවාරි 2023 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 8% 31% 32% 9% 5% 15% 1 ±2–3% 724
ජූලි 2022 සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය 18% 32% 42% 8% 10
2020 මහ මැතිවරණය N/A 59.1%[a] 23.9% 3.8% 2.2% 2.8% 8.2% 35.2 N/A N/A

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "පාර්ලිමේන්තුව විසුරුවයි - මහමැතිවරණය නොවැම්බර් 14". අද දෙරණ. 24 සැප්තැම්බර් 2024. සම්ප්‍රවේශය 25 සැප්තැම්බර් 2024.
  2. ^ Mallawarachi, Bharatha (25 September 2024). "Sri Lanka's new president calls a parliamentary election for November to consolidate his mandate". Associated Press. 25 September 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 September 2024.