රංවල ආරච්චිගේ අශෝක සපුමල් රංවල[2] (ඉංග්‍රීසි: Ashoka Ranwala), හෙවත් අශෝක රංවල, යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු 2024 නොවැම්බර් 21 සිට 2024 දෙසැම්බර් 13 දක්වා 22 වැනි කථානායකවරයා ලෙස කටයුතු කළේය.[3] ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් කථානායක ධුරයට පත්වීමට දින 22කට පසු ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබුණි.[4] ශ්‍රී ලංකා ඉතිහාසයේ කෙටිම කාලයක් කථානායක ධුරයේ දැරූ පුද්ගලයා ඔහු වෙයි. ඔහු ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.[5]

අශෝක රන්වල
Ashoka Ranwala
ශ්‍රී ලංකාවෙහි පාර්ලිමේන්තුවෙහි 22 වන කථානායකවරයා
In office
21 නොවැම්බර් 2024 – 13 දෙසැම්බර් 2024
ජනාධිපතිවරයාඅනුර කුමාර දිසානායක
අග්‍රාමාත්‍යවරයාහරිනි අමරසූරිය
නියෝජ්‍යරිස්වි සාලි
පූර්වප්‍රාප්තිකයාමහින්ද යාපා අබේවර්ධන
අනුප්‍රාප්තිකයාජගත් වික්‍රමරත්න
ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී
In office
21 නොවැම්බර් 2024
බහුතරය109,332[1]
Personal details
උපතශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලාංකික
දේශපාලන පක්ෂයජාතික ජන බලවේගය
වෙනත් දේශපාලන
සම්බන්ධකම්
ජනතා විමුක්ති පෙරමුණ
රැකියාවදේශපාලනඥ
වෘත්තියරසායන ඉංජිනේරු

මැතිවරණ ඉතිහාසය

සංස්කරණය
මැතිවරණ ඉතිහාසය
මැතිවරණය මැතිවරණ දිස්ත්‍රික්කය පක්ෂය ඡන්ද ප්‍රතිඵලය මූලාශ්‍ර
2024 පාර්ලිමේන්තු ගම්පහ දිස්ත්‍රික්කය ජාතික ජන බලවේගය &ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ",".ප්‍රකාශන දෝෂය: හඳුනානොගත් විරාම සංකේතය ","109,332 තේරීපත් වෙයි [6]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "2024 මනාප ඡන්ද: පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් මෙන්න". බී.බී.සී. සිංහල සේවය. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  2. ^ "I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය — රජයේ නිවේදන — 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනත" (PDF). ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය - අති විශේෂ (2410/07). රාජගිරිය, ශ්‍රී ලංකාව: 2A. 15 නොවැම්බර් 2024. 20 නොවැම්බර් 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 20 නොවැම්බර් 2024.
  3. ^ "කථානායක ධුරය අශෝක රංවලට". අද දෙරණ. 21 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  4. ^ "අශෝක රංවල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි". අද දෙරණ. 13 දෙසැම්බර් 2024. සම්ප්‍රවේශය 13 දෙසැම්බර් 2024.
  5. ^ "ගම්පහ මනාප ප්‍රතිඵල". අද දෙරණ. 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
  6. ^ "ශ්‍රී ලංකා 2024 මැතිවරණයේ අපේක්ෂකයින් සහ මනාප ලැයිස්තුව". ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය (ඉංග්‍රීසි බසින්). 15 නොවැම්බර් 2024. සම්ප්‍රවේශය 21 නොවැම්බර් 2024.
"https://si.wikipedia.org/w/index.php?title=අශෝක_රන්වල&oldid=730976" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි