වි20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ වටය 2019

2019 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟ යනු 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලිය සඳහා සුදුසුකම් ලබන්නේ කුමන කණ්ඩායම්ද යන්න තීරණය කිරීම සඳහා 2019 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ක්‍රිකට් තරඟාවලියකි.[1][2] 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලිය හි මූලික කාණ්ඩ අදියරේදී ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සමඟ සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ ඉහළම ස්ථානය ලබා ගත් කණ්ඩායම් හය එකතු විය.[3] මෙම තරඟාවලිය අයිසීසී වි20ජා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ කොටසක් වූ අතර, අවසන් තරඟය නෙදර්ලන්තය ජයග්‍රහණය කරන ලදී.[4]

වි20 ලෝක කුසලානය සදහා සුදුසුකම් ලැබීමේ වටය 2019
කාලය2019 ඔක්තෝබර් 18 – 2019 නොවැම්බර් 2
පරිපාලක(යෝ)අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් තරඟ ආකෘතියවිස්සයි20 ජාත්‍යන්තර
තරඟාවලි ආකෘතියරවුන්ඩ් රොබින් හා ප්ලේ ඕෆ්
සත්කාරකත්වය එක්සත් අරාබි එමීර්
ශූරයන් නෙදර්ලන්තය (3 වන වරට)
අනුශූරයන් පපුවා නවගිනිය
සහභාගීත්වය14
තරඟ51
තරඟාවලියේ වීරයානැමීබියාව ගර්හාර්ඩ් ඉරැස්මස්
වැඩිම ලකුණුඅයර්ලන්ත ජනරජය පෝල් ස්ටර්ලින් (291)
වැඩිම කඩුලුබිලාල් ඛාන් (18) (ඕමානය)
2015
2022

2018 අප්‍රේල් මාසයේදී, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (අයිසීසී) 2019 ජනවාරි 1 සිට සාමාජික කණ්ඩායම් අතර පැවැත්වෙන වි20ජා පිරිමි තරඟ සඳහා පූර්ණ ජාත්‍යන්තර තත්ත්වය ලබා දුන්නේය. එබැවින්, කලාපීය අවසන් වටයේ සහ සුදුසුකම් ලැබීමේ තරඟයේ සියලුම තරඟ සම්පූර්ණ විස්සයි 20 ජාත්‍යන්තර (වි20ජා) ලෙස ක්‍රීඩා කරන ලදී.[5] 2019 ජූලි මාසයේදී අයිසීසී විසින් සිම්බාබ්වේ ක්‍රිකට් අත්හිටුවන ලද අතර, කණ්ඩායමට අයිසීසී ඉසව්වලට සහභාගී වීම තහනම් කරන ලද අතර එමඟින් ඔවුන්ගේ තරඟාවලියට සහභාගී වීම සැක සහිත විය.[6][7] ඊළඟ මාසයේ, සිම්බාබ්වේ ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලි සඳහා සහභාගී වීම තහනම් කිරීමත් සමඟ, අයිසීසී විසින් නයිජීරියාව තරඟාවලියේ ඔවුන්ගේ ආදේශක ලෙස නම් කරන ලදී.[8]

පැපුවා නිව්ගිනියාව 2020 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වූ අතර, ඒ ඔවුන් A කාණ්ඩය ජයග්‍රහණය කිරීමෙන් පසුව, ශුද්ධ ලකුණු වේගය මත නෙදර්ලන්තයට වඩා ඉහළින් සිටිමිනි.[9] පැපුවා නිව්ගිනියාව ඕනෑම ආකාරයක ලෝක කුසලානයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව එය විය.[10] අයර්ලන්තය B කාණ්ඩය ජයගත් අතර ශුද්ධ ලකුණු වේගය මතද සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම බවට පත්විය.[11] කණ්ඩායම් දෙකම සුදුසුකම් ලැබීමේ තරගයේ ප්ලේ ඕෆ් අංශයට ද පිවිසියේය.[12] A කාණ්ඩයෙන් නෙදර්ලන්තය, නැමීබියාව සහ ස්කොට්ලන්තය ද, B කාණ්ඩයෙන් ඕමානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ හොංකොං ද එක්විය.[13]

අවසන් පූර්ව වටයේ පළමු සුදුසුකම් ලැබීමේ තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 8කින් පරාජය කළ නෙදර්ලන්තය T20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබුවේය.[14] දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඕමානය ලකුණු 54කින් පරදවා නැමීබියාව සිය පළමු විස්සයි20 ලෝක කුසලානයට පිවිසීමට සමත් විය.[15] තරගාවලියේ සත්කාරක එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව පැවැති තෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 90ක තියුණු ජයක් අත්කර ගැනීමට ස්කොට්ලන්තය පිරිමි වි20ජා ලෝක කුසලානයේ ස්ථානය තහවුරු කර ගත්තේය.[16] අවසන් සුදුසුකම් ලැබීමේ තරගයෙන් ඕමානය ලකුණු 12කින් හොංකොං පිල පරාජය කළ ඕමානය පිරිමි විස්සයි20 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ අවසන් කණ්ඩායම බවට පත්විය.[17]

පස්වැනි ස්ථානය සඳහා පැවැති තරගයෙන් ඕමානයට එරෙහිව කඩුලු පහක ජයක් හිමිකර ගැනීමට ස්කොට්ලන්තය සමත්විය.[18] පළමු අවසන් පූර්ව තරගයේදී නෙදර්ලන්තය ලකුණු 21කින් අයර්ලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.[19] ඔවුන් පැපුවා නිව්ගිනියාව සමග අවසන් මහා තරගයට එක්වූයේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී නැමීබියාව ලකුණු 18කින් පරාජය කිරීමෙන් පසුවය.[20] අයර්ලන්තය නැමීබියාව ලකුණු 27කින් පරාජය කරමින් තෙවැනි ස්ථානය සඳහා වූ තරගය ජය ගත්තේය.[21] අවසන් මහා තරගයේදී පැපුවා නිව්ගිනියාව කඩුලු 7කින් පරදවා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට නෙදර්ලන්තය සමත්විය.[22] තරගාවලියේ වීරයා ලෙස නැමීබියාවේ නායක ගර්හාඩ් ඉරැස්මස් නම් කෙරිණි.[23]

කණ්ඩායම් සහ සුදුසුකම් ලැබීම් සංස්කරණය

උප කලාපීය සුදුසුකම් කණ්ඩායම් 2018 පෙබරවාරි 26 දින ආර්ජන්ටිනාවේ ආරම්භ විය.[24] ඇමරිකා කාණ්ඩයේ කේමන් දූපත් සහ බර්මියුඩා යන කණ්ඩායම් දෙකම ආර්ජන්ටිනාවට එරෙහිව ජයග්‍රහණ වාර්තා කළේය.[25][26] මුලින් නියමිත කණ්ඩායම් 62 න් සහකාර සාමාජික කණ්ඩායම් 61 ක් තරග වැදුණි. මෙම කණ්ඩායම් අතරින්, ඔවුන්ගෙන් 25 දෙනෙක් 2019 දී කලාපීය අවසන් මහා තරගය දක්වා ඉදිරියට ගියහ.[27] හොඳම කණ්ඩායම් හත සුදුසුකම් ලැබීමේ තරඟාවලියට පැමිණියේය.[28] 2018 දෙසැම්බර් 31 කඩඉම් දිනය වන විට අයිසීසී වි20ජා ශූරතාවලියේ පළමු ස්ථාන දහයෙන් පිටත සිටි 2015 සුදුසුකම් ලැබීමේ තරඟයෙන් හොඳම කණ්ඩායම් හය ඔවුන් සමඟ එක් විය.[29] සහ තරඟාවලියේ සත්කාරක රටද ඊට එක්විය.[30]

සුදුසුකම් සඳහා මාර්ග[31] දිනය සත්කාරකත්වය සුදුසුකම් ලබන ගණන සුදුසුකම් ලැබූ කණ්ඩායම්
ස්වයංක්‍රීය සුදුසුකම් ලැබීම
අයිසීසී වි20ජා ශූරතාවලිය

(පසුගිය ලෝ.කු. ක්‍රීඩා කළ 11 වැනි - 16 වැනි ස්ථානය)[32][33]

2018 දෙසැම්බර් 31 ශ්‍රේණිගත කිරීම්
5
  ස්කොට්ලන්තය

  සිම්බාබ්වේ[34]

  නෙදර්ලන්තය

  හොංකොං

  ඕමානය

  අයර්ලන්තය

සත්කාරකත්වය
1
  එක්සත් අරාබි එමීර්[35]
කලාපීය සුදුසුකම් ලැබීම
නැගෙනහිර ආසියා-පැසිෆික් 2019 මාර්තු 22-24   පැපුවා නිව්ගිනියා[36]
1
  පැපුවා නිව්ගිනියා[37]
අප්‍රිකාව 2019 මැයි 20-24 උගන්ඩාව[38]
3
  නැමිබියාව[39]

  කෙන්යාව[40]

  නයිජීරියාව[41]

යුරෝපය 2019 ජුනි 15-20 ගුර්න්සි[42]
1
ජර්සි[43]
ආසියාව 2019 ජූලි 22-28   සිංගප්පූරුව[44]
1
  සිංගප්පූරුව[45]
ඇමරිකාව 2019 අගෝස්තු 18-25   බර්මියුඩා[46]
2
  කැනඩාව[47]

  බර්මියුඩා[48]

එකතුව 14

අයිසීසී වි20ජා ශූරතාවලිය සංස්කරණය

අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානයේ අවසන් සංස්කරණයට ක්‍රීඩා කළ සත්කාරක රට, ඉන්දියාව සහ හොඳම කණ්ඩායම් නවය (2018 දෙසැම්බර් 31 අයිසීසී පිරිමි වි20ජා ශූරතා ශ්‍රේණිගත කිරීම අනුව) අවසන් තරඟාවලිය සඳහා සෘජුවම සුදුසුකම් ලබා ඇත. පසුගිය තරඟාවලියෙන් තරඟ වැදුණු ඉතිරි හය දෙනා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟාවලියේ කලාපීය සුදුසුකම් ලැබීමේ තරඟ සඳහා තරඟ කළහ. අයිසීසී වි20ජා ශූරතා ශ්‍රේණිගත කිරීමේ කණ්ඩායම් අතුරින්, මුලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ නේපාලයට සුදුසුකම් ලැබිය හැක්කේ කලාපීය තරඟ වලින් පමණි.[49] කෙසේ වෙතත්, 2019 මාර්තු මාසයේදී, අයිසීසී විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සත්කාරකත්වය සපයනු ඇති බව නිවේදනය කරන ලද අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ ස්වයංක්‍රීය සුදුසුකම් ලැබිණි.[50] එම මාසයේම පසුව, අයිසීසී විසින් සියලුම කලාපීය අවසන් තරඟ සඳහා තරඟ කාලසටහන නිකුත් කරන ලද අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ආසියානු කලාපීය අවසන් තරඟය සඳහා වන තරඟ ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී. ආසියානු කලාපීය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබිය හැකි කණ්ඩායම් සංඛ්‍යාව ද දෙකේ සිට එකක් දක්වා අඩු කර ඇත.[51]

2018 දෙසැම්බර් 31 දිනට ස්වයංක්‍රීය සුදුසුකම් සඳහා අවසන් ශ්‍රේණිගත කිරීම් පහත පරිදි වේ:[52]

ශ්‍රේණිය කණ්ඩායම තරග ලකුණු ප්‍රසාද තරගාවලියේ තත්වය
1   පකිස්තානය 36 4,979 138 අවසන් තරඟාවලියේ සුපිරි 12 අදියර දක්වා ඉදිරියට
2   ඉන්දියාව 42 5,298 126 අවසන් තරඟාවලි සත්කාරක (සහ සුපිරි 12 අදියර දක්වා ඉදිරියට)
3   එංගලන්තය 22 2,586 118 අවසන් තරඟාවලියේ සුපිරි 12 අදියර දක්වා ඉදිරියට
4   ඕස්ට්‍රේලියාව 28 3,266 117
5   දකුණු අප්‍රිකාව 22 2,502 114
6   නවසීලන්තය 25 2,803 112
7   බටහිර ඉන්දීය කොදෙව් 27 2,725 101
8   ඇෆ්ගනිස්තානය 27 2,490 92
9   ශ්‍රී ලංකාව 29 2,518 87 අවසන් තරඟාවලියේ කණ්ඩායම් අදියර දක්වා උසස්
10   බංග්ලාදේශය 30 2,321 77
11   ස්කොට්ලන්තය 15 927 62 වි20ජා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට
12   සිම්බාබ්වේ 20 1,097 55
13   එක්සත් අරාබි එමීර් 13 649 50 සත්කාරකයන් ලෙස වි20ජා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට
14   නෙදර්ලන්තය 12 598 50 වි20ජා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියට
15   හොංකොං 10 420 42
16   ඕමානය 7 270 39
17   අයර්ලන්තය 19 638 34

කලාපීය සුදුසුකම් සංස්කරණය

කණ්ඩායම් 62ක් 2018 වසර තුළ කලාප පහක් හරහා කලාපීය සුදුසුකම් කණ්ඩායම් 12ක් සඳහා තරඟ කිරීමට මුලින් සැලසුම් කර තිබූ අතර 61ක් සහභාගී විය.[53] හොඳම කණ්ඩායම් 25 2019 දී කලාපීය අවසන් තරඟ පහක් දක්වා ඉදිරියට ගියේය.[54] කණ්ඩායම් අටක් 2019 සුදුසුකම් ලැබීමේ තරඟාවලියට සුදුසුකම් ලබා ඇත.[55] එක් එක් උප කලාපීය කණ්ඩායම් සහ කලාපීය අවසන් කණ්ඩායම් වල සත්කාරක රට තද අකුරින් දැක්වේ. යුරෝපීය අංශයේ සියලුම උප කලාපීය අදියර තරග නෙදර්ලන්තයේ පැවැත්විණි.

කලාපීය උප කලාපීය
ආසියාව   නේපාලය,[56]   සිංගප්පූරුව,[56]   මැලේසියාව[57]  එක්සත් අරාබි එමීර්,[58] කටාර්,[59]   කුවේටය[60] නැගෙනහිර[61]   නේපාලය,   මලයාසියාව,   සිංගප්පූරුව,   භූතානය,   චීනය,   මියන්මාරය,   තායිලන්තය
බටහිර[62]   එක්සත් අරාබි එමීර්, කටාර්,   කුවේටය,   බහරේන්,   මාලදිවයින,   සෞදි අරාබිය
යුරෝපය   ඩෙන්මාර්කය,[63]   ජර්මනිය[64]

  ඉතාලිය,[65] ජර්සි[64],   නෝර්වේ,[63]   ගුවර්න්සේ[64]

ඒ කාණ්ඩය[66]   ඩෙන්මාර්කය,   ජර්මනිය,   ප්‍රංශය,   ඔස්ට්‍රියාව, සැකිල්ල:රටේ දත්ත CYP,   පෘතුගාලය
බී කාණ්ඩය[66] ජර්සි,   ඉතාලිය,   බෙල්ජියම,   ස්පාඤ්ඤය,   අයිල් ඔෆ් මෑන්,   ෆින්ලන්තය
සී කාණ්ඩය[66]   ස්වීඩනය,   නෝර්වේ,   ගුවර්න්සේ,   ජිබ්‍රෝල්ටාව,   ඊශ්‍රායලය,   චෙක් ජනරජය
අප්‍රිකාව   ඝානාව,[67]   නයිජීරියාව[68]   කෙන්යාව,[69]   උගන්ඩාව[70]

බොට්ස්වානා,[71]   නැමිබියාව[71]

වයඹ[62]   නයිජීරියාව,   සියෙරා ලියෝන්,   ඝානාව,   ගැම්බියාව
නැගෙනහිර රුවන්ඩාව,   කෙන්යාව,   උගන්ඩාව,   ටැන්සානියාව
දකුණ බොට්ස්වානා,   නැමිබියාව,   ලෙසෝතෝ, මලාවි, මොසැම්බික්, ශාන්ත හෙලේනා, එස්වාටිනි
ඇමරිකාව   බර්මියුඩා,[62]   කේමන් දූපත්[62]

  එක්සත් ජනපද,[72]   කැනඩාව[72]

දකුණ   ආර්ජන්ටිනාව,   බර්මියුඩා,   කේමන් දූපත්
උතුර   එක්සත් ජනපද,   කැනඩාව, පැනමාව,   බෙලීස්
නැ.ආසියා හා පැසිෆික්   පපුවා නවගිනිය,[73] වනුවාටු[74]

  පිලිපීනය[75]

ඒ කාණ්ඩය[76]   පපුවා නවගිනිය, වනුවාටු,   ෆිජී,   සැමෝවා
බී කාණ්ඩය   ඉන්දුනීසියාව,   පිලිපීනය,   ජපානය,   දකුණු කොරියාව

සංචිත සංස්කරණය

  බර්මියුඩා[77]   කැනඩාව[78]   හොංකොං[79]   අයර්ලන්තය[80]
  • ඩියෝන් ස්ටෝවෙල් (නා)
  • ටෙරින් ෆ්‍රේ (උප)
  • ඔකෙරා බේස්කොම්
  • ඔනයිස් බේස්කොම්
  • ඔරොන්ඩේ බාස්කොම්
  • ඩෙරික් බ්‍රැන්ග්මන්
  • ඩියුන්ට් ඩැරල්
  • ඇලන් ඩග්ලස්
  • මලාචි ජෝන්ස්
  • කමාවු ලිවරොක්
  • ජෝර්ජ් ඕ'බ්‍රයන්
  • ඩෙල්රේ රෝලින්ස්
  • මැකායි සිමන්ස්
  • සින්ක්ලෙයාර් ස්මිත්
  • චාල්ස් ට්‍රොට්
  • රොඩ්නි ට්‍රොට්
  • ජැනයිරෝ ටකර්
  • නවනීත් ධලිවාල් (නා)
  • රිස්වාන් චීමා
  • නිකිල් දත්තා
  • රොමේෂ් එරංග
  • ජෙරමි ගෝර්ඩන්
  • ඩිලන් හේලිගර්
  • අබ්රාෂ් ඛාන්
  • නිකලස් කිර්ටන්
  • නිතිෂ් කුමාර
  • ජුනයිඩ් සිද්ධික්
  • රවින්දර්පාල් සිං
  • හම්සා තාරික් (කරැ)
  • රුද්‍රිගෝ තෝමස්
  • ශ්‍රීමන්ත විජේරත්න
  • සාද් බින් සෆර්
  • අයිසාස් ඛාන් (නා)
  • කිංචිත් ෂා (උප)
  • අහසාන් අබ්බාසි
  • හරූන් අර්ෂාඩ්
  • වකාස් බර්කට්
  • ආරුෂ් භගවත්
  • කයිල් ක්‍රිස්ටි
  • මොහොමඩ් ගසන්ෆර්
  • රාග් කපූර්
  • එහ්සාන් ඛාන්
  • නිසාකාත් ඛාන්
  • ස්කොට් මැක්කේනි (කරැ)
  • නස්රුල්ලා රනා
  • සිමන්දීප් සිං
  • ෂාහිඩ් වසීෆ්
  • ගැරී විල්සන් (නා)
  • මාර්ක් ඇඩෙයාර්
  • ඇන්ඩෲ බල්බර්නි
  • ඩේවිඩ් ඩෙලනි
  • ගැරත් ඩෙලනි
  • ජෝර්ජ් ඩොක්‍රෙල්
  • ෂේන් ගෙට්කේට්
  • බැරී මැකාති
  • කෙවින් ඕ බ්‍රයන්
  • බොයිඩ් රැන්කින්
  • සිමි සිං
  • පෝල් ස්ටර්ලින්
  • හැරී ටෙක්ටර්
  • ස්ටුවර්ට් තොම්සන්
  • ලෝර්කන් ටකර්
  • ක්‍රේග් යං
ජර්සි[81]   කෙන්යාව[82]   නැමිබියාව[83]   නෙදර්ලන්තය[84]
  • චාල්ස් පර්චාර්ඩ් (නා)
  • කෝරි බිසන්
  • ඩොමිනික් බ්ලැම්පිඩ්
  • හැරිසන් කාර්ලියන්
  • ජේක් ඩන්ෆර්ඩ් (කරැ)
  • නිකලස් ෆෙරාබි
  • නික් ග්‍රීන්වුඩ්
  • ඇන්තනි හෝකින්ස්-කේ
  • ජොන්ටි ජෙනර්
  • එලියට් මයිල්ස්
  • රයිස් පාමර්
  • විලියම් රොබට්සන්
  • බෙන් ස්ටීවන්ස්
  • ජුලියස් සුමරෝවර්
  • බෙන්ජමින් වෝඩ්
  • ෂෙම් එන්ගෝචේ (නා)
  • සචින් බුඩියා
  • එමානුවෙල් බුන්ඩි
  • අමන් ගාන්ධි
  • ධිරෙන් ගොන්ඩාරියා
  • ඉර්ෆාන් කරීම්
  • පුෂ්පක් කෙරෙයි
  • ජස්රාජ් කුන්ඩි
  • ඇලෙක්ස් ඔබන්ඩා
  • කොලින්ස් ඔබ්යා
  • නෙල්සන් ඔඩියම්බෝ
  • ලූකස් ඔලූච්
  • එලියා ඔටීනෝ
  • රකේප් පටෙල්
  • රුෂාබ් පටෙල්
  • ගර්හාර්ඩ් ඉරැස්මස් (නා)
  • ජෑන් ෆ්‍රයිලින්ක් (උප)
  • ස්ටෙෆාන් බාර්ඩ්
  • කාල් බර්කන්ස්ටොක්
  • නිකෝ ඩේවින්
  • සේන් ග්‍රීන්
  • ෂිවාගෝ ග්‍රෝන්වෝල්ඩ්
  • ජීන් පියරේ කෝට්සේ
  • තංගේනි ලුංගමෙනි
  • බර්නාඩ් ෂෝල්ට්ස්
  • බෙන් ෂිකොන්ගෝ
  • ජේ.ජේ ස්මිත්
  • ක්‍රිස්ටි විල්ජෝන්
  • පික්කි යා ෆ්‍රාන්ස්
  • ක්‍රේග් විලියම්ස්
  • පීටර් සීලාර් (නා)
  • කොලින් ඇකර්මන්
  • පිලිප් බොයිසෙවන්
  • බෙන් කූපර්
  • රයන් ටෙන් ඩොස්චේට්
  • ස්කොට් එඩ්වර්ඩ්ස් (කරැ)
  • බ්රැන්ඩන් ග්ලෝවර්
  • ටිම් වැන් ඩර් ගුග්ටන්
  • ෆ්‍රෙඩ් ක්ලැසන්
  • පෝල් වැන් මීකෙරන්
  • රෝලොෆ් වෑන් ඩර් මර්ව්
  • මැක්ස් ඕ ඩවුඩ්
  • ෂේන් ස්නේටර්
  • ඇන්ටෝනියස් ස්ටාල්
  • ටෝබියස් වීසී
  නයිජීරියාව[85]   ඕමානය[86]   පපුවා නවගිනිය[87]   ස්කොට්ලන්තය[88]
  • ඇඩෙමෝලා ඔනිකෝයි (නා)
  • සිල්වෙස්ටර් ඔක්පේ (උප)
  • අබියොදුන් අබියොයි
  • සේසන් අඩේඩේජි
  • වින්සන්ට් ඇඩෙවෝයි
  • ඩැනියෙල් අජකුන්
  • චිමා අකාචුක්වු
  • ඩැනියෙල් ගිම්
  • සේගුන් ඔගුන්ඩිපේ
  • අයිසැක් ඔක්පේ
  • චිමීසි ඔන්වුසුලිකේ
  • ලේකේ ඔයේඩේ
  • සුලෙයිමන් රන්සෙව්
  • මොහොමඩ් තායිවෝ
  • ගර්ෂන් යූසුෆ්
  • සීෂාන් මක්සූද් (නා)
  • අකිබ් ඉලියාස් (උප)
  • කවාර් අලි
  • ෆයාස් බට්
  • සන්දීප් ගුඩ්
  • අමීර් කලීම්
  • කලීමුල්ලාහ්
  • බිලාල් ඛාන්
  • මෙහ්රාන් ඛාන්
  • සුරාජ් කුමාර් (කරැ)
  • නසීම් කුෂි
  • මොහොමඩ් නදීම්
  • කුරාම් නවාස්
  • ජේ ඔඩෙඩ්‍රා
  • ජතින්දර් සිං
  • අසාද් වාලා (නා)
  • චාල්ස් අමිනී (උප)
  • සයිමන් ඇටයි
  • සෙසේ බවු
  • කිප්ලින් ඩොරිගා
  • රිලී හෙකුරේ
  • හිරි හිරි
  • ජේසන් කිලා
  • නොසයිනා පොකන
  • ඩේමියන් රවු
  • ජෝන් රීවා
  • ලෙගා සියකා
  • චැඩ් සෝපර්
  • නෝමන් වනුවා
  • ටෝනි ඌරා
  • කයිල් කොයිට්සර් (නා)
  • රිචී බෙරින්ටන්
  • ඩිලාන් බජ්
  • මැතිව් ක්‍රොස් (කරැ)
  • ජෝෂ් ඩේවි
  • ඇලස්ඩෙයාර් එවන්ස්
  • ඔලී හෙයාර්ස්
  • මයිකල් ලීස්ක්
  • කැලුම් මැක්ලියෝඩ්
  • ජෝර්ජ් මන්සි
  • ඒඩ්‍රියන් නීල්
  • සෆියාන් ෂරීෆ්
  • ටොම් සෝල්
  • හම්සා තාහීර්
  • ක්‍රේග් වොලස්
  • මාර්ක් වොට්
  සිංගප්පූරුව[89]   එක්සත් අරාබි එමීර්[90]
අම්ජාඩ් මහබූබ් (නා)

අහන් ගෝපිනාත් ආචාර්

විනෝද් බාස්කරන්

සුරේන්ද්‍රන් චන්ද්‍රමෝහන්

ටිම් ඩේවිඩ්

අවි ඩික්සිත්

අරිත්‍ර දත්ත

රෙසා ගස්නාවි

අනන්ත ක්‍රිෂ්ණා

නවීන් පරම්

ජනක් ප්‍රකාශ්

රොහාන් රංගරාජන්

මන්ප්‍රීත් සිං (කරැ)

සිදාන්ත් සිං

ආර්යමන් සුනිල්

සෙල්ලදොරේ විජයකුමාර්

අහමඩ් රාසා (නා)

අෂ්ෆාක් අහමඩ්

සුල්තාන් අහමඩ්

වහීඩ් අහමඩ්

වෘත්‍ය අරවින්ද්

ෆයිසාන් අසීෆ්

මොහොමඩ් බූටා

ඩේරියස් ද සිල්වා

සවාර් ෆාරිඩ්

ඉම්රාන් හයිඩර්

සහූර් ඛාන්

රොහාන් මුස්තාෆා

ගුලාම් ෂබර් (කරැ)

රමීස් ෂාසාඩ්

ජුනයිඩ් සිදික්

චිරාග් සූරි

මුහම්මද් උස්මාන්

තරඟ නිලධාරීන් සංස්කරණය

2019 ඔක්තෝම්බර් මාසයේදී අයිසීසී විසින් තරඟාවලිය සඳහා නිලධාරීන් නම් කරන ලද අතර, ජී.එස්. ලක්ෂ්මි අයිසීසී තරඟයකදී තීරකවරියක ලෙස නම් කළ පළමු කාන්තාව බවට පත් විය.[91]

විනිසුරුවන් සංස්කරණය

තීරකවරුන් සංස්කරණය

තරඟාවලිය සඳහා තරඟ තීරකවරුන් තිදෙනෙකු ද ICC විසින් නම් කරන ලදී.[92]

  • ජෙෆ් ක්‍රෝව්
  • ජී එස් ලක්ෂ්මි
  • ගෙරි පියනාර්

පෙරහුරු තරඟ සංස්කරණය

ප්‍රධාන තරගාවලියට පෙර සෑම කණ්ඩායමක්ම පෙරහුරු තරග දෙක බැගින් ක්‍රීඩා කළහ.[93][94]

කණ්ඩායම් අදියර සංස්කරණය

"ඒ" කාණ්ඩය සංස්කරණය

ස්ථා කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1   පපුවා නවගිනිය 6 5 1 0 0 10 2.086
2   නෙදර්ලන්තය 6 5 1 0 0 10 1.776
3   නැමිබියාව 6 4 2 0 0 8 1.080
4   ස්කොට්ලන්තය 6 3 3 0 0 6 0.258
5   කෙන්යාව 6 2 4 0 0 4 -1.155
6   සිංගප්පූරුව 6 2 4 0 0 4 -1.375
7   බර්මියුඩා 6 0 6 0 0 0 -2.839

     අවසාන පූර්ව වටයට හා වි20ජා මූලික වටයට සුදුසුකම් ලබයි.
     අවසාන පූර්ව ප්ලේ ඕෆ් වටයට සුදුසුකම් ලබයි.
     අවසාන පූර්ව 5 වන ස්ථානය සදහා වන ප්ලේ ඕෆ් වටයට සුදුසුකම් ලබයි.

"බී" කාණ්ඩය සංස්කරණය

ස්ථා කණ්ඩායම සම විනැ ප්‍රසාද ශුලවේ
1   අයර්ලන්තය 6 4 2 0 0 8 1.591
2   ඕමානය 6 4 2 0 0 8 0.997
3   එක්සත් අරාබි එමීර් 6 4 2 0 0 8 0.682
4   හොංකොං 6 3 3 0 0 6 0.480
5   කැනඩාව 6 3 3 0 0 6 0.240
6 ජර්සි 6 3 3 0 0 6 0.089
7   නයිජීරියාව 6 0 6 0 0 0 -4.673

     අවසාන පූර්ව වටයට හා වි20ජා මූලික වටයට සුදුසුකම් ලබයි.
     අවසාන පූර්ව ප්ලේ ඕෆ් වටයට සුදුසුකම් ලබයි.
     අවසාන පූර්ව 5 වන ස්ථානය සදහා වන ප්ලේ ඕෆ් වටයට සුදුසුකම් ලබයි.

සුදුසුකම් 1 සංස්කරණය

2019 ඔක්තෝබර් 29
14:10
ලකුණු පුවරුව
  නෙදර්ලන්තය
81/2 (ඕවර 15.1)
  • තරගයේ කාසියේ වාසිය දිනාගත් එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුදුසුකම් 2 සංස්කරණය

නැමිබියාව  
161/7 (ඕවර 20)
  ඕමානය
107 (ඕවර 19.1)
  • තරගයේ කාසියේ වාසිය දිනූ නැමීබියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුදුසුකම් 3 සංස්කරණය

2019 ඔක්තෝබර් 30
14:10
ලකුණු පුවරුව
ස්කොට්ලන්තය  
198/6 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනූ ස්කොට්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

සුදුසුකම් 4 සංස්කරණය

ඕමානය  
134/7 (ඕවර 20)
  හොංකොං
122/9 (ඕවර 20)
  • ඕමානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

5 වන ස්ථානය සංස්කරණය

2019 ඔක්තෝබර් 31
14:10
ලකුණු පුවරුව
ඕමානය  
167/7 (ඕවර 20)
  ස්කොට්ලන්තය
168/5 (ඕවර් 19)
ස්කොට්ලන්තයට කඩුලු 5ක ජයක්
අයිසීසී ඇකඩමි පිටිය, ඩුබායි
තරගයේ වීරයා:   මතෙව් ක්‍රොස්
විනිසුරුවන්:   රෂීඩ් රියාස් සහ   රවීන්ද්‍ර විමලසිරි
  • ඕමානය කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසන් පූර්ව 1 සංස්කරණය

2019 නොවැම්බර් 1
14:10
ලකුණු පුවරුව
නෙදර්ලන්තය  
158/4 (ඕවර 20)
  අයර්ලන්තය
137/9 (ඕවර 20)
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දු රැකීමට තීරණය කළේය.

අවසන් පූර්ව 2 සංස්කරණය

2019 නොවැම්බර් 1
19:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
  නැමිබියාව
112/5 (ඕවර 20)
පැපුවා නිව්ගිනියාවට ලකුණු 18ක ජයක්
ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි
තරගයේ වීරයා:   නෝමන් වනුවා
විනිසුරුවන්:   සෑම් නොගජ්ස්කි සහ   අල්ලාහුදියන් පලේකර්
  • කාසියේ වාසිය දිනූ පැපුවා නිව්ගිනියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

3 වන ස්ථානය සංස්කරණය

2019 නොවැම්බර් 2
14:10
ලකුණු පුවරුව
අයර්ලන්තය  
135 (ඕවර 19.1)
  නැමිබියාව
108 (ඕවර 18.1)
  • කාසියේ වාසිය දිනූ අයර්ලන්තය පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසාන තරගය සංස්කරණය

2019 නොවැම්බර් 2
19:30
(දිවා/රාත්‍රී)
ලකුණු පුවරුව
  නෙදර්ලන්තය
134/3 (ඕවර් 19)
  • කාසියේ වාසිය දිනූ පැපුවා නිව්ගිනියාව පන්දුවට පහරදීමට තීරණය කළේය.

අවසාන ස්ථාවරය සංස්කරණය

තරඟාවලිය අවසන් වීමෙන් පසු අවසන් ශ්‍රේණිගත කිරීම් මෙය විය. 2021 පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලිය සඳහා මූලික වටය ට කණ්ඩායම් සොයා ගැනීම සඳහා මුල් ස්ථාන හය භාවිතා කරන ලදී.[95]

ස්ථානය කණ්ඩායම
1   නෙදර්ලන්තය
2   පපුවා නවගිනිය
3   අයර්ලන්තය
4   නැමිබියාව
5   ස්කොට්ලන්තය
6   ඕමානය
7   එක්සත් අරාබි එමීර්
8   හොංකොං
9   කැනඩාව
10 ජර්සි
11   කෙන්යාව
12   සිංගප්පූරුව
13   බර්මියුඩා
14   නයිජීරියාව

 1 සිට 6 දක්වා  පිරිමි වි20ජා ලෝක කුසලාන තරඟාවලිය හි මූලික වටයට සුදුසුකම් ලැබීය.

යොමු කිරීම් සංස්කරණය

  1. "50 games in 19 days! T20 World Cup regional qualifying to hit full swing in May". International Cricket Council. සම්ප්‍රවේශය 2 May 2019.
  2. "The journey to the men's ICC World T20 Australia 2020 set to begin in Argentina". International Cricket Council. 26 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2018.
  3. "Direct qualifiers for ICC Men's T20 World Cup 2020 confirmed". International Cricket Council. 1 January 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 1 January 2019.
  4. "Netherlands beat PNG in final". International Cricket Council. සම්ප්‍රවේශය 3 November 2019.
  5. "All T20I matches to get international status". International Cricket Council. 27 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 April 2018.
  6. "ICC board and full council concludes in London". International Cricket Council. 18 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 July 2019.
  7. "Zimbabwe suspended by ICC over 'government interference'". ESPN Cricinfo. 18 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 18 July 2019.
  8. "Nigeria awarded men's T20 World Cup Qualifiers entry". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2019.
  9. "Vanua, Bau dig PNG out of 19 for 6 hole to seal T20 World Cup qualification". ESPN Cricinfo. 27 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2019.
  10. "PNG make history, secure qualification for T20 World Cup 2020". International Cricket Council. 27 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 October 2019.
  11. "Ireland qualify for T20 World Cup after Jersey shock Oman". RTE. සම්ප්‍රවේශය 27 October 2019.
  12. "Papua New Guinea and Ireland book tickets to Australia". Cricket Europe. සම්ප්‍රවේශය 27 October 2019.
  13. "PNG and Ireland qualify". International Cricket Council. සම්ප්‍රවේශය 28 October 2019.
  14. "UAE beaten by Netherlands as T20 World Cup hopes hang in the balance". The National. සම්ප්‍රවේශය 29 October 2019.
  15. "Smit, spinners carry Namibia to historic first T20 World Cup". International Cricket Council. සම්ප්‍රවේශය 29 October 2019.
  16. "T20 World Cup Qualifier: Scotland beat UAE to qualify for finals". BBC Sport. සම්ප්‍රවේශය 30 October 2019.
  17. "Oman come from behind against Hong Kong to claim T20 World Cup spot". International Cricket Council. සම්ප්‍රවේශය 30 October 2019.
  18. "T20 World Cup Qualifier: Scotland defeat Oman by five runs to secure fifth place". BBC Sport. සම්ප්‍රවේශය 1 November 2019.
  19. "T20 World Cup Qualifier: Netherlands defeat Ireland by 21 runs in Dubai". BBC Sport. සම්ප්‍රවේශය 1 November 2019.
  20. "Netherlands and PNG in final". International Cricket Council. සම්ප්‍රවේශය 1 November 2019.
  21. "Ireland's spinners help seal third place in low-scoring game". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 November 2019.
  22. "Roelof van der Merwe and Brandon Glover help Netherlands defend title". ESPN Cricinfo. සම්ප්‍රවේශය 2 November 2019.
  23. "T20 World Cup Qualifier Team of the Tournament announced". International Cricket Council. සම්ප්‍රවේශය 4 November 2019.
  24. "Road to ICC World Twenty20 2020 begins today in Argentina". Hindustan Times. 27 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2018.
  25. "Cayman Islands beat Argentina in opening match of World T20 Americas Sub Regional Qualifier". International Cricket Council. 28 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 February 2018.
  26. "Bermuda seal big win in WT20 Americas qualifier". International Cricket Council. 28 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 February 2018.
  27. "The road to the men's ICC World T20 Australia 2020 heads to Kuwait as regional qualification groups are confirmed". International Cricket Council. 20 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2018.
  28. "The journey to the men's ICC World T20 Australia 2020 set to begin in Argentina". International Cricket Council. 26 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2018.
  29. "The journey to the men's ICC World T20 Australia 2020 set to begin in Argentina". International Cricket Council. 26 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2018.
  30. "PNG qualify for the ICC Men's T20 World Cup Qualifier 2019". International Cricket Council. 25 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 March 2019.
  31. "ICC World Twenty20 2020 Pathway". International Cricket Council. 13 October 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 13 October 2018.
  32. "Shakib gains big in T20I rankings". International Cricket Council. 24 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 December 2018.
  33. "Yadav and Zampa break into top-five among T20I bowlers". International Cricket Council. 26 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 December 2018.
  34. "Nigeria awarded men's T20 World Cup Qualifiers entry". ESPN Cricinfo. සම්ප්‍රවේශය 6 August 2019.
  35. "PNG qualify for the ICC Men's T20 World Cup Qualifier 2019". International Cricket Council. 25 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 March 2019.
  36. "Squads and fixtures announced for 2020 ICC Men's T20 World Cup EAP Final 2019". Cricket World. 22 February 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 22 February 2019.
  37. "Papua New Guinea Beat Vanuatu by 10 Wickets, Chase Down Target in Three Overs to Seal a Spot in 2019 ICC Men's T20 World Cup Qualifier". Latest LY. 24 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 March 2019.
  38. "Uganda to Host the ICC Men's WT20 Qualifier: Africa Region in May 2019". Cricket Uganda. 17 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 October 2018.
  39. "Namibia, Kenya qualify for Twenty20 Cricket World Cup global qualifiers". Xinhua Net. 25 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 May 2019.
  40. "Kenya secure African ticket for World T20 qualifiers". Daily Nation. 24 May 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2019.
  41. "Namibia and Nigeria to compete in ICC Women's and Men's T20 World Cup Qualifiers". International Cricket Council. 6 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 August 2019.
  42. "Guernsey to host European T20 final". Cricket Europe. 7 February 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 February 2019.
  43. "Craig Meschede: Glamorgan all-rounder's efforts in vain for Germany". BBC Sport. සම්ප්‍රවේශය 20 June 2019.
  44. "One ICC Men's T20 World Cup Qualifier spot up for grabs in EAP final". International Cricket Council. සම්ප්‍රවේශය 19 March 2019.
  45. "Singapore scale their Everest to secure spot at T20 World Cup Global Qualifier". International Cricket Council. 28 July 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 July 2019.
  46. "Bermuda To Host ICC Americas Region T20". Bernews. 5 February 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 February 2019.
  47. "Thrice bitten, no fly: Bermuda stun USA with twin wins, through to global qualifier with Canada". Emerging Cricket. 23 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 August 2019.
  48. "Bermuda march on to Dubai". The Royal Gazette. 23 August 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 August 2019.
  49. "The road to the men's ICC World T20 Australia 2020 heads to Kuwait as regional qualification groups are confirmed". International Cricket Council. 20 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2018.
  50. "ICC Board meetings conclude in Dubai". International Cricket Council. 2 March 2019. 5 March 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 March 2019.
  51. "One ICC Men's T20 World Cup Qualifier spot up for grabs in EAP final". International Cricket Council. සම්ප්‍රවේශය 19 March 2019.
  52. "Yadav and Zampa break into top-five among T20I bowlers". International Cricket Council. 26 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 23 December 2018.
  53. "The journey to the men's ICC World T20 Australia 2020 set to begin in Argentina". International Cricket Council. 26 February 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 February 2018.
  54. "ICC Men's T20 World Cup Sub-Regional Finalists confirmed". International Cricket Council. 7 January 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 January 2019.
  55. "The road to the men's ICC World T20 Australia 2020 heads to Kuwait as regional qualification groups are confirmed". International Cricket Council. 20 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2018.
  56. 56.0 56.1 "Nepal and Singapore advance to next round of ICC World T20 qualifiers". International Cricket Council. 9 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 October 2018.
  57. "Nepal become champion of ICC World Twenty20 Asia Qualifier 'B' tournament". The Kathmandu Post. 12 October 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 12 October 2018.
  58. "UAE qualify while Qatar, Kuwait and Saudi strengthen grip on playoff spots". International Cricket Council. 25 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 April 2018.
  59. "UAE and Qatar advance to the ICC World Twenty20 Asia Finals". International Cricket Council. 27 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 April 2018.
  60. "UAE, Qatar and Kuwait qualify for the ICC World Twenty20 Asia Finals". International Cricket Council. 28 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 April 2018.
  61. Bhutan Cricket Council Board [@BhutanCricket] (29 March 2018). "Tentative date for the 2020 ICC World Twenty20 Qualifier for eastern region has been revealed" (Tweet). සම්ප්‍රවේශය 8 April 2018 – via Twitter.
  62. 62.0 62.1 62.2 62.3 "The road to the men's ICC World T20 Australia 2020 heads to Kuwait as regional qualification groups are confirmed". International Cricket Council. 20 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2018.
  63. 63.0 63.1 "Denmark and Norway join Italy in regional final". Cricket Europe. 2 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2018.
  64. 64.0 64.1 64.2 "Finalists confirmed after final day's play". Cricket Europe. 2 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2018.
  65. "Italy secure place in European final". Cricket Europe. 3 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2 September 2018.
  66. 66.0 66.1 66.2 "Eighteen countries set to compete in the ICC World T20 Europe Qualifiers". International Cricket Council (ඉංග්‍රීසි බසින්). 7 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 April 2018.
  67. "Nigeria squeak home as Ghana march on". International Cricket Council. 20 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 April 2018.
  68. "Ghana and Nigeria advance to Africa finals". International Cricket Council. 21 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 April 2018.
  69. "Classy Kenya cruise into Africa finals". International Cricket Council. 13 July 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 13 July 2018.
  70. "Cricket Cranes defeat Kenya to finish T20 Qualifiers on a high". Kawowo Sports. 15 July 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 July 2018.
  71. 71.0 71.1 "Botswana and Namibia seal passage into Africa Finals". International Cricket Council. 3 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 3 November 2018.
  72. 72.0 72.1 "Cricket growing in Carolina". North State Journal. 27 September 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 27 September 2018.
  73. "Barras for next round of World T20 Qualifiers". Post Courier. 28 August 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 August 2018.
  74. "Cricket Fiji loses final match to Samoa". The Fiji Times. 29 August 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 29 August 2018.
  75. "Philippines wins Cricket World Cup Qualifier event, making history". PhilBoxing. 9 December 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 7 December 2018.
  76. "Squads and fixtures announced for 2020 ICC World T20 - EAP Group 'A' 2018". International Cricket Council. 9 August 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 9 August 2018.
  77. "Bermuda Cricket Team Named For ICC T20". Bernews. 20 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 20 September 2019.
  78. "Canadian squad for ICC T20 World Cup qualifier". Cricket Canada. සම්ප්‍රවේශය 9 October 2019.
  79. "Revised Hong Kong Squad: ICC T20 Cricket World Cup Qualifiers". Cricket Hong Kong. 23 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 19 September 2019.
  80. "Squad announced for Oman Series and ICC Men's T20 World Cup Qualifier". Cricket Ireland. 26 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 26 September 2019.
  81. "'Strong, balanced, dynamic' - Jersey name squad for T20 World Cup Qualifier". ITV News. 17 September 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 September 2019.
  82. "National team selection sparks controversy". The Star (Kenya). සම්ප්‍රවේශය 29 September 2019.
  83. "ICC Men's T20 World Cup Qualifier Send Off". Cricket Namibia. 2 October 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 October 2019.
  84. "Ryan Campbell announces squad for T20 World Cup Qualifier". Royal Dutch Cricket Association. 8 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 8 September 2019.
  85. "When opportunity meets the prepared; Nigeria T20 World Cup Qualifier preview". Emerging Cricket. 10 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2019.
  86. "Oman squad for ICC T20 WC Qualifier in UAE announced". Times of Oman. 5 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 15 September 2019.
  87. "Barras named for qualifiers". The National. සම්ප්‍රවේශය 4 October 2019.
  88. "Squads announced for T20I Tri-Series in Ireland and ICC Men's T20 World Cup Qualifier". Cricket Scotland. සම්ප්‍රවේශය 12 September 2019.
  89. "ICC T20 World Cup Qualifier – UAE". Cricket Singapore. 31 March 2022 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2019.
  90. "Emirates Cricket Board announces side to compete in the ICC Men's T20 World Cup Qualifiers 2019". Emirates Cricket Board. 9 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 17 September 2019.
  91. "Match Officials announced for ICC Men's T20 World Cup Qualifier 2019". International Cricket Council. 10 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2019.
  92. "Match Officials announced for ICC Men's T20 World Cup Qualifier 2019". International Cricket Council. 10 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 10 October 2019.
  93. "Hosts UAE warm up with win ahead of T20 World Cup Qualifier". International Cricket Council. 15 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 October 2019.
  94. "Scotland see off Ireland by a run in final warm-up match". International Cricket Council. 15 October 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 16 October 2019.
  95. "Jatinder and Bilal seal Oman's return to T20 World Cup". ESPN Cricinfo. සම්ප්‍රවේශය 31 October 2019.