සෆියාන් මොහොමඩ් ෂරීෆ් (උපත:1991 මැයි 24) ස්කොට්ලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකි.[1] ඔහු දකුණත් වේග මධ්‍යම පන්දු යවන්නෙක් සහ දකුණත් පිතිකරුවෙක්. ඔහු 2011 ජූනි මාසයේදී ස්කොට්ලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර තරගයට පිවිසියේය.[2]

යොමු කිරීම් සංස්කරණය

  1. ""Hopefully we can beat a couple of the big teams at the World Cup": Safyaan Sharif". Pakpassion. 12 February 2014. සම්ප්‍රවේශය 23 May 2015.{{cite web}}: CS1 maint: url-status (link)
  2. "Safyaan Sharif profile and biography, stats, records, averages, photos and videos". ESPNcricinfo (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2021-10-18.
"https://si.wikipedia.org/w/index.php?title=සෆියාන්_ෂරීෆ්&oldid=561696" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි