දිවා/රාත්‍රී ක්‍රිකට්

දිවා/රාත්‍රී ක්‍රිකට්, ෆ්ලඩ්ලයිට් ක්‍රිකට් ලෙසද හැඳින්වේ, සන්ධ්‍යාවේ විදුලි ආලෝකය යටතේ සම්පූර්ණයෙන්ම හෝ අර්ධ වශයෙන් ක්‍රීඩා කරන ක්‍රිකට් තරගයකි. ප්‍රථම නිත්‍ය ක්‍රිකට් තර්ගයක් විදුලි ආලෝකය යටතේ ක්‍රීඩා කරන ලද්දේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) අවසරයකින් තොරව ලෝක ක්‍රිකට් ශූරතාවය අතරතුරදී, ලොව හොඳම ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ඕස්ට්‍රේලියාවේ සහ බටහිර ඉන්දීය කොදෙව් හි තරඟ කරනු දැකීමට විශාල සෙනඟක් ආකර්ශනය කර ගත්හ. 1979 දී, ICC සහ ලෝක ක්‍රිකට් ශූරතාවය එකඟතාවකට පැමිණි විට, ප්‍රථම වරට ෆ්ලඩ්ලයිට් සහිත එක්දින ජාත්‍යන්තර තරඟයක් ක්‍රීඩා කරන ලද්දේ ද ඕස්ට්‍රේලියාවේය. ඔවුන්ගේ දේශගුණය හේතුවෙන් එංගලන්තය එය භාර ගැනීමට ප්‍රමාද වුවද, එතැන් සිට ෆ්ලඩ්ලයිට් ක්‍රිකට් ලොව පුරා ක්‍රීඩා කර ඇත. ෆ්ලඩ්ලයිට් පළමු පන්තියේ ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රථම වරට ක්‍රීඩා කරන ලද්දේ 1994 දී, ෂෙෆීල්ඩ් පළිහේදී මෙම සංකල්පය අත්හදා බැලීමේදීය [1] දිවා/රාත්‍රී ක්‍රිකට් දැන් එක්දින ක්‍රිකට් සහ විස්සයි20 ක්‍රිකට් වල සාමාන්‍ය දෙයක් වී ඇත. උදාහරණයක් ලෙස, 2014 ICC ලෝක විස්සයි20 තරඟාවලියේ තරඟ 27ම දිවා/රාත්‍රී තරඟ විය.[තහවුරු කර නොමැත] 2011 ක්‍රිකට් ලෝක කුසලානයේ වැඩිම තරඟ ප්‍රමාණයක් දිවා/රාත්‍රී තරඟ විය.

Trent Bridge හි දිවා/රාත්‍රී තරගය

2012 ඔක්තෝම්බර් මාසයේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දිවා/රාත්‍රී ටෙස්ට් තරඟ සඳහා අවසර දෙමින් ටෙස්ට් තරඟ සඳහා ක්‍රීඩා කොන්දේසි නැවත සකස් කරන ලදී.[2] පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරඟය ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර 2015 නොවැම්බර් 27 වන දින ඇඩිලේඩ් හි ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ICC විසින් අනුමත කරන ලද පළමු දිවා/රාත්‍රී තරගයේ සිට අද දක්වා වසර 36කි.

සත්කාරක රට විසින් පළමු ජාත්‍යන්තර දිවා/රාත්‍රී තරඟ සංස්කරණය

 
ඉන්දියාවේ පැවැත්වෙන පළමු දිවා/රාත්‍රී ටෙස්ට් තරගයේ පළමු දිනයේ ඊඩ්න් ගාර්ඩන්ස් හි රැස්ව සිටි සෙනඟ.

පිරිමි සංස්කරණය

ස්ථා දිනය සත්කාරක අනෙක් කණ්ඩායම ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
1 1979 නොවැම්බර් 27   ඕස්ට්‍රේලියාව   බටහිර ඉන්දීය කොදෙව් සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණය, සිඩ්නි   ඕස්ට්‍රේලියාව කඩුලු 5කින් ජය ගත්තේය
2 1984 සැප්තැම්බර් 28   ඉන්දියාව   ඕස්ට්‍රේලියාව ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණය (දිල්ලි), දිල්ලි   ඕස්ට්‍රේලියාව ලකුණු 48කින් ජය ගත්තේය
3 1992 සැප්තැම්බර් 4   ශ්‍රී ලංකාව   ඕස්ට්‍රේලියාව ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණය, කොළඹ   ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජය ගත්තේය
4 1992 දෙසැම්බර් 7   දකුණු අප්‍රිකාව   ඉන්දියාව නිව්ලන්ඩ්ස්, කේප් ටවුන්   දකුණු අප්‍රිකාව කඩුලු 6කින් ජය ගත්තේය
5 1996 පෙබරවාරි 3   නවසීලන්තය   සිම්බාබ්වේ මැක්ලීන් පාර්ක්, නේපියර්   සිම්බාබ්වේ ලකුණු 21කින් ජය ගත්තේය
6 1996 මාර්තු 17   පකිස්තානය   ශ්‍රී ලංකාව,   ඕස්ට්‍රේලියාව ගඩාෆි ක්‍රීඩාංගනය, ලාහෝර්   ශ්‍රී ලංකාව කඩුලු 7කින් ජය ගත්තේය
7 1997 දෙසැම්බර් 11   එක්සත් අරාබි එමීර්   එංගලන්තය,   ඉන්දියාව සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණය, සාජා   එංගලන්තය කඩුලු 7කින් ජය ගත්තේය
8 1998 ඔක්තෝබර් 24   බංග්ලාදේශය   නවසීලන්තය,   සිම්බාබ්වේ බංගබන්ධු ජාතික ක්‍රීඩාංගණය, ඩකා   නවසීලන්තය කඩුලු 5කින් ජය ගත්තේය
9 2000 ජූලි 6   එංගලන්තය   බටහිර ඉන්දීය කොදෙව්,   සිම්බාබ්වේ බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගණය, බ්‍රිස්ටල්   එංගලන්තය කඩුලු 6කින් ජය ගත්තේය
10 2006 මැයි 10   බටහිර ඉන්දීය කොදෙව්   සිම්බාබ්වේ බියුස්ජෝර් ක්‍රිකට් ක්‍රීඩාංගණය, ග්‍රොස් අයිලට්   බටහිර ඉන්දීය කොදෙව් කඩුලු 10කින් ජය ගත්තේය
11 2006 සැප්තැම්බර් 12 මැලේසියාව   ඕස්ට්‍රේලියාව,   බටහිර ඉන්දීය කොදෙව් කින්රාරා ඇකඩමිය ඕවල්, ක්වාලාලම්පූර්   ඕස්ට්‍රේලියාව ලකුණු 78කින් ජය ගත්තේය
12 2021 සැප්තැම්බර් 9   ඕමානය   පපුවා නවගිනිය,   එක්සත් ජනපද අල් අමෙරත්, මස්කට්   එක්සත් ජනපද ලකුණු 134කින් ජය ගත්තේය

දිවා/රාත්‍රී ටෙස්ට් ලැයිස්තුව සංස්කරණය

පිරිමි සංස්කරණය

ස්ථා දිනය සත්කාරක අනෙක් කණ්ඩායම ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
1 2015 නොවැම්බර් 27-දෙසැම්බර් 1   ඕස්ට්‍රේලියාව   නවසීලන්තය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව කඩුලු 3කින් ජය ගත්තේය
2 2016 ඔක්තෝබර් 13-17   පකිස්තානය   බටහිර ඉන්දීය කොදෙව් ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි   පකිස්තානය ලකුණු 56කින් ජය ගත්තේය
3 2016 නොවැම්බර් 24-28   ඕස්ට්‍රේලියාව   දකුණු අප්‍රිකාව ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව කඩුලු 7කින් ජය ගත්තේය
4 2016 දෙසැම්බර් 15-19   ඕස්ට්‍රේලියාව   පකිස්තානය ගැබා, බ්‍රිස්බේන්   ඕස්ට්‍රේලියාව ලකුණු 39කින් ජය ගත්තේය
5 2017 අගෝස්තු 17-21   එංගලන්තය   බටහිර ඉන්දීය කොදෙව් එජ්බැස්ටන් ක්‍රිකට් ක්‍රීඩාංගණය, බර්මින්හැම්   එංගලන්තය ඉනිමකින් සහ ලකුණු 209කින් ජය ගත්තේය
6 2017 ඔක්තෝබර් 6-10   පකිස්තානය   ශ්‍රී ලංකාව ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ඩුබායි   ශ්‍රී ලංකාව ලකුණු 68කින් ජය ගත්තේය
7 2017 දෙසැම්බර් 2-6   ඕස්ට්‍රේලියාව   එංගලන්තය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව ලකුණු 120කින් ජය ගත්තේය
8 2017 දෙසැම්බර් 26-29   දකුණු අප්‍රිකාව   සිම්බාබ්වේ ශාන්ත ජෝර්ජ් උද්‍යානය, පෝර්ට් එලිසබෙත්   දකුණු අප්‍රිකාව ඉනිමකින් සහ ලකුණු 120කින් ජය ගත්තේය
9 2018 මාර්තු 22-26   නවසීලන්තය   එංගලන්තය ඊඩන් පාර්ක්, ඕක්ලන්ඩ්   නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 49කින් ජය ගත්තේය
10 2018 ජූනි 23-27   බටහිර ඉන්දීය කොදෙව්   ශ්‍රී ලංකාව කෙන්සිංටන් ඕවල්, බ්‍රිජ්ටවුන්   ශ්‍රී ලංකාව කඩුලු 4කින් ජය ගත්තේය
11 2019 ජනවාරි 24-28   ඕස්ට්‍රේලියාව   ශ්‍රී ලංකාව ගැබා, බ්‍රිස්බේන්   ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 40කින් ජය ගත්තේය
12 2019 නොවැම්බර් 22-26   ඉන්දියාව   බංග්ලාදේශය ඊඩ්න් ගාර්ඩන්ස්, කොල්කටා   ඉන්දියාව ඉනිමකින් සහ ලකුණු 46කින් ජය ගත්තේය
13 2019 නොවැම්බර් 29 - දෙසැම්බර් 3   ඕස්ට්‍රේලියාව   පකිස්තානය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව ඉනිමකින් සහ ලකුණු 48කින් ජය ගත්තේය
14 2019 දෙසැම්බර් 12-16   ඕස්ට්‍රේලියාව   නවසීලන්තය පර්ත් ක්‍රීඩාංගනය, පර්ත්   ඕස්ට්‍රේලියාව ලකුණු 296කින් ජය ගත්තේය
15 2020 දෙසැම්බර් 17-21   ඕස්ට්‍රේලියාව   ඉන්දියාව ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව කඩුලු 8කින් ජය ගත්තේය
16 2021 පෙබරවාරි 24-28   ඉන්දියාව   එංගලන්තය නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණය, අහමදාබාද්   ඉන්දියාව කඩුලු 10කින් ජය ගත්තේය
17 2021 දෙසැම්බර් 16-20   ඕස්ට්‍රේලියාව   එංගලන්තය ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව ලකුණු 275කින් ජය ගත්තේය
18 2022 ජනවාරි 14-18   ඕස්ට්‍රේලියාව   එංගලන්තය බෙලරිව් ඕවල්, හෝබාර්ට්   ඕස්ට්‍රේලියාවලකුණු 146කින් ජය ගත්තේය
19 2022 මාර්තු 12-16   ඉන්දියාව   ශ්‍රී ලංකාව එම්. චින්නස්වාමි ක්‍රීඩාංගණය, බැංගලෝර්   ඉන්දියාව ලකුණු 238කින් ජය ගත්තේය
20 2022 දෙසැම්බර් 8-12   ඕස්ට්‍රේලියාව   බටහිර ඉන්දීය කොදෙව් ඇඩිලේඩ් ඕවල්, ඇඩිලේඩ්   ඕස්ට්‍රේලියාව ලකුණු 419කින් ජය ගත්තේය
21 2023 පෙබරවාරි 16-20   නවසීලන්තය   එංගලන්තය බේ ඕවල්, මවුන්ට් මවුන්ගනුයි   එංගලන්තය ලකුණු 267කින් ජය ගත්තේය

කාන්තා සංස්කරණය

ස්ථා දිනය සත්කාරක අනෙක් කණ්ඩායම ක්‍රීඩාංගණය ප්‍රතිඵලය
1 2017 නොවැම්බර් 9-12   ඕස්ට්‍රේලියාව   එංගලන්තය උතුරු සිඩ්නි ඕවල්, සිඩ්නි තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය
2 30 සැප්තැම්බර් - 3 ඔක්තෝබර් 2021   ඕස්ට්‍රේලියාව   ඉන්දියාව කරරා ක්‍රීඩාංගනය, ගෝල්ඩ් කෝස්ට්, ක්වීන්ස්ලන්තය තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය

යොමු කිරීම් සංස්කරණය

  1. "Bulb breaks on nights in whites". ESPNcricinfo. සම්ප්‍රවේශය 20 February 2011.
  2. "ICC paves way for Day-Night Tests". Wisden India. 29 October 2012. 30 June 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 22 November 2015.
"https://si.wikipedia.org/w/index.php?title=දිවා/රාත්‍රී_ක්‍රිකට්&oldid=558252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි