විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව

(විකිපීඩියා:ANI වෙතින් යළි-යොමු කරන ලදි)
Latest comment: මාස 9කට පෙර by Keniro mahalekam in topic Keniro mahalekam



පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු! මෙම විශේෂ පිටුව පරිපාලකවරුන්ගේ මැදිගත්වීම අවැසි කාරණා සාකච්ජා කිරීමට භාවිතා කරමු. උදාහරණ ලෙසින් නාශකවාදය, ඕනෑකමින් හෝ ද්වේශ සහගතව දේපල විනාශය හෝ හානි කිරීම, බොරු මනස්ගාත පැතිරවීම යනාදී ක්‍රියාවන් වාර්තා කිරීම, මතභේද, රණ්ඩු ආදිය සමතයකට පත් කරවීම, මැකිමට ආරක්ෂා කිරීම ආදිය දැන්වීමට භාවිතා කල හැකිය.

ඕනැම පරිශීලකයකුට මෙහි අදහස් දැක්විය හැකිය. ඔබේ අදහස කෙටියෙන් හා පැහැදිළිව දැක්වීමෙන් පරිපාලකවරුන්ට සහය විය හැකිය. ඔබට ඔබේ අනාකෘතික පැමිණිල්ලක් වුව මෙහි සඳහන් කල හැකිය. නමුත් මෙය විකිපීඩියා පැමිණිලි දෙපාර්තමේන්තුව. නොවන බව කරුණාවෙන් සලකන්න.

ඔබේ අදහසට පසුව "~~~~" යෙදීමට අමතක නොකරන්න.



සංරක්‍ෂිත ලේඛණ

New special page to fight spam

සංස්කරණය

Please help translate to your language

Hello, We are replacing most of the functionalities of MediaWiki:Spam-blacklist with a new special page called Special:BlockedExternalDomains. In this special page, admins can simply add a domain and notes on the block (usually reasoning and/or link to a discussion) and the added domain would automatically be blocked to be linked in Wikis anymore (including its subdomains). Content of this list is stored in MediaWiki:BlockedExternalDomains.json. You can see w:fa:Special:BlockedExternalDomains as an example. Check the phabricator ticket for more information.

This would make fighting spam easier and safer without needing to know regex or accidentally breaking wikis while also addressing the need to have some notes next to each domain on why it’s blocked. It would also make the list of blocked domains searchable and would make editing Wikis in general faster by optimizing matching links added against the blocked list in every edit (see phab:T337431#8936498 for some measurements).

If you want to migrate your entries in MediaWiki:Spam-blacklist, there is a python script in phab:P49299 that would produce contents of MediaWiki:Spam-blacklist and MediaWiki:BlockedExternalDomains.json for you automatically migrating off simple regex cases.

Note that this new feature doesn’t support regex (for complex cases) nor URL paths matching. Also it doesn’t support bypass by spam whitelist. For those, please either keep using MediaWiki:Spam-blacklist or switch to an abuse filter if possible. And adding a link to the list might take up to five minutes to be fully in effect (due to server-side caching, this is already the case with the old system) and admins and bots automatically bypass the blocked list.

Let me know if you have any questions or encounter any issues. Happy editing. Amir (talk) 09:41, 19 ජූනි 2023 (යූටීසී)Reply

New Tech PC

සංස්කරණය

New Tech PC (talk  contribs) නම් පරිශීලක, ඔහුගේ විනාශකාරී හැසිරීම හේතුකොට ගෙන වාරණය කරන ලදී. -- Lee (talk) 12:01, 20 දෙසැම්බර් 2023 (යූටීසී)Reply

Keniro mahalekam

සංස්කරණය

Keniro mahalekam (talk  contribs), නම් පරිශීලක ගිණුම මගින් සිදු කරන සංස්කරණ නිවැරදි ද? -- Lee (talk) 03:24, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply

ගැලපෙනවාද නොගැලපෙනවාද යන්න තේරුම් බේරුම් කර ගැනීමට තරම්වත් මනසක් ඔබට නැතිද ?
රාජ්‍ය ප්‍රධානින්ගේ හා නිළධාරින්ගේ කාර්යය්‍ය්‍යභාරය එදා පැවතුන අයුරු ගලපන්නනට හදන බව ඔබේ මනසට නොවැටහේද ?
තව ඉවර නෑ....තව කරුණු ලද සැනින් එ'වාද එකතු කරණු ලැබේ... ! Keniro mahalekam (talk) 05:12, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply
ඇයි ඔබට එය විකිපීඩියාවට ගැළපෙන ලෙස එක් කළ නොහැක්කේ? කොහෙන් හෝ කොපි කළ දෙයක් ද? -- Lee (talk) 10:00, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply
කොපි කලාද...නොකලාද කියාවත් සිතාගත නොහැකි ඔබ කෙලෙසද පරිශීලක තනතුරක් දරන්නේ...ඉතිහාසය යනු කවුරුන් හෝ සටහන් කර තැබූ දේ මිස...ඔබේ හෝ මගේ තනි අදහස් නොවේ...කරුණාවෙන් ඉල්ලමි...ඔවැනි මන්දමානසික ප්‍රශ්න මින් ඉදිරියට ඉදිරිපත් කිරීමෙන් වලකින්න... Keniro mahalekam (talk) 15:54, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply
මගේ මනස ඔබේ මනස තරම් උසස් නැත. එම නිසා එය නොතේරෙයි. ලිපිය නැවතත් විවෘත කරමි. ඔබ විසින් විනාශකාරි සංස්කරණය නැවත සිදුකළහොත් සකච්ඡාව අවසාන වනතෙක් ඔබගේ ගිණුම වාරණය කොට තැබීමට සිදුවන බව කරුණාවෙන් සළකන්න. -- Lee (talk) 10:07, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply
ලී....ඔබට හැකි දේ ඔබ කරන්න...මට හැකි දේ මා කරමි....ත'රජන ග'රජන වලින් මා බිය කල නොහැක....මා කර තිබෙන වරද කුමක්ද කියාවත් හෝ නොගැලපෙන තැන් කුමක්ද කියාවත් ඔබට පැහැදිලි කර දීමටවත් බැරි ඔබ වැන්නවුන් නිබදවම දන්නේ අනුන්ගේ වැරදි සොයමින් අපේ වටිනා කාලය අකා මතා දැමීමයි.... ! දිගටම යන්න...කුණු සොයමින්....ඔබට සුභ ගමන් කුණු සමග.... ! Keniro mahalekam (talk) 15:28, 16 පෙබරවාරි 2024 (යූටීසී)Reply
තමා වෙත කළ පළමු නිවේදනය, අදාළ පරිශීලකයා විසින් නොසලකා හැර ඇත. -- Lee (talk) 05:11, 19 පෙබරවාරි 2024 (යූටීසී)Reply
ගතයුතු පියවර ගැන මා හට උපදෙසක් දීමට හැකි කිසිවෙක් මේ දිනවල විකිපීඩියාවේ නැති ද? -- Lee (talk) 05:15, 19 පෙබරවාරි 2024 (යූටීසී)Reply

සහෘද Keniro mahalekam (talk  contribs) වෙත, සිංහල විකිපීඩියාවට ඔබගේ දායකත්වය උන්දුව හා දායකත්වය මහත්සේ අගයමි. විකිපීඩියාවේ මූලික ලකෂණ කීපයක් පිලිබඳ ඔබේ අවබොධය ප්‍රමාණවත් නිසාදෝ මේ වරදවල් සිදුවී ඇතිබව පෙනී යයි. දින කීපයකට ඔබේ ගිණුම වාරණය කරමි. එම කාලය තුල ඔබ විකිපීඩියාව ගැන වැඩි අවබෝධයක් ලබාගෙන පෙරටත් වඩා දායකවනු ඇතැයි ආපේකශා කරමි. මම පරිපාලක Singhalawap (talk) 04:41, 25 පෙබරවාරි 2024 (යූටීසී)Reply

දින 3ක සුලු කාලසීමාවකයට වාරණය කලෙමි. ඉන් පසු හැකි ඉක්මනින් ඔබගේ දායකත්වය යලි ලබාදෙන ලෙසද අයැදිමි. Singhalawap (talk) 04:55, 25 පෙබරවාරි 2024 (යූටීසී)Reply
එකෙක් අහස කඩාගෙන වැටෙනවා කියලා දුවන්න ගත්තාම අනෙක් එවුනුත්....එ' මෝඩයා පසු පස දිව්වාලු....දැන් අර Lee කියන මනුස්සයාට කියනවාද...දැන්වත් මිනිහා මාව රපෝ'රතු කරපු හේතුව මොකක්ද කියලා කියන්න කියලා.....මොකද මිනිහා පස්සේ ගාල කඩා ගෙන දුවපු එකාලවත් දන්නවාද දන්නේ නෑ....අර Lee කියන බාගෙට පිස්සා පස්සේ දිව්වේ මොකද කියලා....අනෙක මටද සාධාරණ අයිතියක් තියෙනවා පිස්සෙක් හින්දා මාව දින 3ක් වාරණය කල හේතුව දැනගන්න... ! හොද වෙලාවට පිස්සෝ කලබල උනාට..දොස්තර කලබල උනේ නැත්තේ....නෙහ් !?
පිස්සන්ට සතුටු වෙන්න.... පිස්සන්ට ජය වේවා.... ! Keniro mahalekam (talk) 14:58, 2 මාර්තු 2024 (යූටීසී)Reply