පරිශීලක:Vishwa lakdew

Vishwa lakdew නම් පරිශීලක Vishwa lakdew නමින් පිටුවක් නිතර සාදයි. මට හැඟෙනා ලෙසට නම් යම් දැන්වීම් ප්‍රචාරයක් වැනි දේකට උත්සාහයක් විය හැක. අවධානයෙන් සිටින්න. --Lee (talk) 11:56, 23 අප්‍රේල් 2020 (යූටීසී)[reply]

Chrishanth niranjan cooray

User:Chrishanth niranjan cooray ගිණුම, මෙම ව්‍යාපෘතියට කිසිදු හරවත් දායකත්වයක් දක්වන බවක් නොපෙනේ. වාරණය කළ යුතු ගිණුමක් ද?--Lee (talk) 15:33, 1 මැයි 2020 (යූටීසී)[reply]

මෙම අවස්ථාවෙහිදී ගිණුම වාරණය කිරීමෙන් ඉදිරියෙහිදී ඇති විය හැකි ප්‍රශ්න වලක්වා ගත හැකිය. ----Shwetha (talk) 16:24, 1 මැයි 2020 (යූටීසී)[reply]
ලී මහත්තයයි Lee ,සේත මහත්තයයි Shwetha දෙන්න තනියම අමාරුවෙන් සිංහල විකිය හොදට කරගෙන යන එක ගැන සතුටුයි.ඔය වගේ වැඩ කරන අයව User:Chrishanth niranjan cooray වාරණය කරන්නම ඕනෑමයි ,එන්න දෙන්න එපා කාටවත් සිංහල විකියට. ඔබ දෙපලට තනියම් කරගෙන් යන්න පුළුවනි. ඔබ දේපල කරන මේ සේවයට ජනතව වශයෙන් අපි නය ගැතියි , ඔබ දෙපලගේ ලිපි ලස්සනයි . හරිම ලස්සනයි.හරිම හරවත්. සිංහල විකිපීඩියාවේ නියම අර්ථය ඔබ දෙපලගේ ලිපි වලින් මනාවට පෙන්නුම් කරයි .RsEkanayake 19:35, 3 ජූනි 2020 (යූටීසී)[reply]
what is reason? Chrishanth niranjan cooray (talk) 03:05, 3 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
What is reason dilite my page Chrishanth niranjan cooray (talk) 03:03, 3 නොවැම්බර් 2023 (යූටීසී)[reply]
විකිපීඩියාව දැන්වීම් ප්‍රචාරය සඳහා භාවිතා කළ නොහැක. එසේම නිසි අවසර පත් රහිත ගොනු තබා ගැනීම අපට කළ නොහැක. ඔබට අවශ්‍ය ඔබගේ ආයතනය ගැන ප්‍රචාරයක් ලබා ගැනීම පමණක් ද? එසේ නොවේ නම් අපි සාකච්ඡා කරමු. -- Lee (talk) 03:10, 3 නොවැම්බර් 2023 (යූටීසී)[reply]

පරිශීලක:Mithila Madawa

Mithila Madawa වාරණය ඉවත්කරණ ලෙස මාගේ ඉංග්‍රීසි විකිපීඩියා සාකච්ඡා පිටුවේ සටහනක් තබා ඇත. කළ යුත්ත පිළිබඳ අදහසක් ලබා දෙන්න. --Lee (talk) 08:05, 29 ජූනි 2020 (යූටීසී)[reply]

නැවත Unblock කර ඇත.--Lee (talk) 11:53, 30 ජූනි 2020 (යූටීසී)[reply]

Ridee hena arannaya senasanaya

පරිශීලක:Ridee hena arannaya senasanaya ගේ හැසිරීම පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවට යෝජනා කරමි! --Lee (talk) 13:56, 6 අගෝස්තු 2020 (යූටීසී)[reply]

Mili977

පරිශීලක:Mili977 හට පිටුවල අන්තර්ගතය ඉවත් කිරීම පිළිබඳව දෙවැනි වරට ද අවවාද කරන ලදී. --Lee (talk) 03:39, 10 සැප්තැම්බර් 2020 (යූටීසී)[reply]

තෙවැනි වරටත් අවවාද කරන ලදී. Lee (talk) 05:48, 20 නොවැම්බර් 2020 (යූටීසී)[reply]
Lee (talk ඒ අදාළ පිටු තුලම ඔබට UNDO කිරීමට හැකියාව පැවතුනා නොවෙයිද ? ඔබ විසින් three-revert rule (3RR) මගින් EDIT WARNING යොදාගෙන පරිශීලකයා ඒ වරද නිරන්තරයෙන් කරන බව ඔප්පු කල යුතු නොවෙයිද? මෙය ඔබට පැහැදිලි කල හැකිද? RsEkanayake 15:18, 6 දෙසැම්බර් 2020 (යූටීසී)[reply]