Copyright violations speedy deletions සංස්කරණය

Admins, I created ප්‍රවර්ගය:Candidates for speedy deletion as copyright violations and ප්‍රවර්ගය:Articles tagged for copyright problems. You can easily locate copyright violations now. Cheers.--Chanaka L (talk) 10:49, 15 ජූලි 2010 (යූටීසී)[reply]

Kool, Nice work! --Lee 12:03, 15 ජූලි 2010 (යූටීසී)[reply]

මගේ නිර්මාණ සංස්කරණය

මගේ නිර්මාණ ලෙස පරිශීලක වරුන් සඳහන් කරන්නේ කුමන නිර්ණායක මත ද? --උපුල් (talk) 08:03, 28 ජනවාරි 2011 (යූටීසී)[reply]

මෙම පැනය "පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" මතට නොගැළපෙන්නකි. කරුණාකර "කෝපි කඩේ" වැනි තැනක සාකච්ඡාවට ගන්න. --Lee (talk) 09:58, 30 ජනවාරි 2011 (යූටීසී)[reply]
ඔබගේ උපදෙස් වලට ස්තුතියි, මම මෙම මාතෘකාව වෙනත් දිනක කෝපි කඩේ වෙත ගෙන යන්නම්.--උපුල් (talk) 02:49, 31 ජනවාරි 2011 (යූටීසී)[reply]


IP වාරණය සංස්කරණය

මම හිතන්නේ IP වාරණය කිරීමේදී උපරිමය 1 දිනකට යටත්ව සිදු කිරීම සැහේ කියලා. ලංකාවේ Dynamic IP භාවිතා වන නිසා මෙමගින් වෙනත් කෙනෙකුට අසාධාරණයක් වෙන්න පුලුවන් කියලා හිතෙනවා. මොකද හිතෙන්නේ? -- බිඟුවා සාකච්ඡාව 06:17, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

විකිපීඩියා:කෝපි කඩේ (policy) වාගේ තැනක මේක සාකච්ඡා කළා නම් වැඩිය හොඳයි නේද? --Lee (talk) 13:21, 31 මාර්තු 2011 (යූටීසී)[reply]

නිර්නාමික පරිශීලකයන් විසින් පුද්ගලිකත්ව ප්‍රතිපත්තිය පිටුව වන්ධල්‍යයට ලක් වන බැවින් මෙය අර්ධ-ආරක්ෂණය කළ යුතු බැව් යෝජනා කරමි. --ගිල්ගමෙෂ් (talk) 07:45, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

 Y කළා --Lee (talk) 08:01, 26 ඔක්තෝබර් 2011 (යූටීසී)[reply]

Block this user

I here by request the administrators of Si wikpedia to block this user. I am not sure is there a perfectly suitable blocking criteria for this situation in En wikipedia. Writing articles for money seems to be a unique situation, so we may have to block this user by creating a new criteria. I suggest to delete under one of following criteria

  1. An existing criteria: breaching the policies or guidelines, especially the sock puppetry policy;
  2. New Criteria : Creating articles for the purpose of earning money
Singhalawap (talk) 07:28, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)
අපිට චෙක් යූසර් කරන්න ඕනැ නැද්ද? -- බිඟුවා සාකච්ඡාව 07:49, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
පරිශීලක:බිඟුවා
I do not think so. I think චෙක් යූසර් is just a too. We can rely on brains of wikipedians than a tool. A company (or a fake company) like Feilidae can have several computers & several internet connections, so they could easily work without giving a positive result in චෙක් යූසර්.
Singhalawap (talk) 08:00, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

අවවාදයයි! මෙම පරිශීලකයා වාරණය කිරීම මගින් විකිපීඩියාවට ලැබෙන දායකත්වය අඩු විය හැකිමුත්, මෙම පරිශීලකයා මුදල් නිසාවෙන් ලිපි තනන නිසා වාරණය කිරීම සුදුසු බව මා ප්‍රකාශ කරමි. සිඳු කාවින්ද  සාකච්ඡාව 10:25, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]

  1.   Support තඹරු විජේසේකර සාකච්ඡාව 09:15, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  2.   Support සිඳු කාවින්ද  සාකච්ඡාව 10:25, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  3.   Support Singhalawap (talk) 11:28, 10 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  4.   Support ශ්වෙත (talk) 06:38, 11 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
  5.   Support --උපුල් (talk) 05:28, 12 සැප්තැම්බර් 2011 (යූටීසී) (කලින් අවස්ථාවේ ප්‍රවිෂ්ඨ වී නොතිබිණි , sorry for the mistake)[reply]


මම හිතන්නෙ මේ ඡන්‍ද ප්‍රමාණය හොඳට ම ප්‍රමාණවත්. දයාබර පරිපාලකවරුනි, ක්‍රියාත්මක වන්න. --තඹරු විජේසේකර සාකච්ඡාව 05:44, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
ඕ. මෙයාව බ්ලොක් කරන්න වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 15:10, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
වාරණය කරන ලදී. -- බිඟුවා සාකච්ඡාව 16:59, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]
තුති. --තඹරු විජේසේකර සාකච්ඡාව 17:00, 12 සැප්තැම්බර් 2011 (යූටීසී)[reply]