ලෝක රූ රැජිණ
ලෝක රූ රැජිණ යනු ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි.[1][2][3] 1951 වර්ෂයේදී Eric Morley ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය,[4][5] ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වෙයි.
සංස්ථාපනය | 1951 |
---|---|
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | ලන්ඩන්, එක්සත් රාජධානිය |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Julia Morley |
Key people | Eric Morley |
වෙබ් අඩවිය | Official website |
සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරයි.[6]
ඉතිහාසය
සංස්කරණය1951 වසරේදී Eric Morley විසින් ප්‍රථමයෙන්ම මෙම තරඟය හඳුන්වා දෙනු ලැබුවේ, නාන ඇඳුම් තරඟයක් ලෙසයි (Bikini Contest). නමුත් මාධ්‍යයන් හී එය ප්‍රචාරය වූවේ "Miss World" යන නාමයෙනුයි. මෙම තරඟය එක් වාරයකට පමණක් සීමා කොට නවත්වා දැමීමට එරික් මුලදී සැලසුම් කොට සිටියත්, ඊළඟ වසරේ, එනම් 1952 වසරේ සිට වාර්ෂිකව විශ්ව රූ රැජිණ නමින් තරඟයක් ආරම්භ වීමට යන බව දැනගත් පසු, එම අදහස අත්හැරදමා මෙම තරඟයද වාර්ෂිකව ඉදිරියට පවත්වා ගෙන යාමට ඔහු තීරණය කරන ලදී.[7][8]
1951 වසරේ පළමු තරඟය තුල පමණක් ජයග්‍රාහිකාව නාන ඇඳුමක් සහිතව කිරුළ පැළඳි අතර, ඉන්පසු එළඹි සෑම තරඟයකදීම ජයග්‍රාහිකාව දිගු ඇඳුමකින් සැරසී, කිරුළ පළඳින ලදී.[9]
ලෝක රූ රැජිණ සංවිධානය
සංස්කරණයලෝක රූ රැජිණ තරඟය සංවිධානය සහ ඉදිරියට පවත්වාගෙන යනු ලබන්නේ, ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසිනි.[10]
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
සංස්කරණයවසර | රට | ලෝක රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|---|
2014 | දකුණු අප්‍රිකාව | Rolene Strauss | දකුණු අප්‍රිකා රූ රුජින | ලන්ඩන්, එක්සත් රාජධානිය | 121 |
2013 | පිලිපීනය | Megan Young | Miss World Philippines | බාලි, ඉන්දුනීසියාව | 127 |
2012 | චීන මහජන සමූහාණ්ඩුව | Yu Wenxia | Miss China World | Ordos, චීනය | 116 |
2011 | වෙනිසියුලාව | Ivian Sarcos | වෙනිසියුලා රූ රැජිණ | ලන්ඩන්, එක්සත් රාජධානිය | 113 |
2010 | ඇමරිකානු එක්සත් ජනපද | Alexandria Mills | Miss World United States | Sanya, චීනය | 115 |
2009 | ජිබ්‍රෝල්ටාව | Kaiane Aldorino | ජිබ්‍රොල්ටා රූ රැජිණ | ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව | 112 |
2008 | රුසියාව | Ksenia Sukhinova | රුසියා රූ රැජිණ | ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව | 109 |
2007 | චීන මහජන සමූහාණ්ඩුව | Zhang Zilin | Miss China World | Sanya, චීනය | 106 |
2006 | චෙක් ජනරජය | Taťána Kuchařová | චෙක් ජනරජ රූ රැජිණ | Warsaw, පෝලන්තය | 104 |
2005 | අයිස්ලන්තය | Unnur Birna Vilhjálmsdóttir | Ungfrú Ísland | Sanya, චීනය | 102 |
ගැලරිය
සංස්කරණය-
ලෝක රූ රැජිණ 1959
Corine Rottschäfer, නෙදර්ලන්තය -
Mary Stävin, ස්වීඩනය
-
ලෝක රූ රැජිණ 2003
Rosanna Davison, අයර්ලන්තය -
ලෝක රූ රැජිණ 2006
Taťána Kuchařová. -
ලෝක රූ රැජිණ 2007
Zhang Zilin, චීනය -
ලෝක රූ රැජිණ 2008
Ksenia Sukhinova, රුසියාව -
ලෝක රූ රැජිණ 2009
Kaiane Aldorino.
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයරට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
වෙනිසියුලාව | 6 | 1955, 1981, 1984, 1991, 1995, 2011 |
එක්සත් රාජධානිය | 5 | 1961, 1964, 1965, 1974 (ඉල්ලා අස්විය), 1983 |
ඉන්දියාව | 1966, 1994, 1997, 1999, 2000 | |
ස්වීඩනය | 3 | 1951, 1952, 1977 |
ජැමෙයිකාව | 1963, 1976, 1993 | |
අයිස්ලන්තය | 1985, 1988, 2005 | |
ඇමරිකානු එක්සත් ජනපද | 1973, 1990, 2010 | |
නෙදර්ලන්තය | 2 | 1959, 1962 |
ඕස්ට්‍රේලියාව | 1968, 1972 | |
දකුණු අප්‍රිකාව | 1958, 1974 (took over title in November) | |
ජර්මනිය | 1956, 1980 (ඉල්ලා අස්විය) | |
ආර්ජන්ටිනාව | 1960, 1978 | |
ඔස්ට්‍රියාව | 1969, 1987 | |
පෙරූ | 1967, 2004 | |
රුසියාව | 1992, 2008 | |
චීන මහජන සමූහාණ්ඩුව | 2007, 2012 | |
ප්‍රංශය | 1 | 1953 |
ඊජිප්තුව | 1954 | |
ෆින්ලන්තය | 1957 | |
ග්‍රෙනේඩා | 1970 | |
බ්‍රසීලය | 1971 | |
පුවටෝ රිකෝ | 1975 | |
බර්මියුඩා | 1979 | |
ගුවාම් | 1980 (took over title on 28 November) | |
ඩොමිනිකන් ජනරජය | 1982 | |
ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ | 1986 | |
පෝලන්තය | 1989 | |
ග්‍රීසිය | 1996 | |
ඊශ්‍රායෙලය | 1998 | |
නයිජීරියාව | 2001 | |
තුර්කිය | 2002 | |
අයර්ලන්තය | 2003 | |
චෙක් ජනරජය | 2006 | |
ජිබ්‍රෝල්ටාව | 2009 | |
පිලිපීනය | 2013 |
හොඳම තරඟකාරී රටවල් 20
සංස්කරණයස්ථානය | රට | ලෝක රූ රැජිණ | දෙවන ස්ථානය | තෙවන ස්ථානය | සිව්වන ස්ථානය | පස්වන ස්ථානය | හයවන ස්ථානය | හත්වන ස්ථානය | අවසන් වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|---|---|---|
1 | වෙනිසියුලාව | 6 | 2 | 4 | 2 | 2 | 0 | 1 | 14 | 30 |
2 | එක්සත් රාජධානිය | 5 | 6 | 4 | 3 | 3 | 1 | 1 | 14 | 37 |
3 | ඉන්දියාව | 5 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 15 | 23 |
4 | ඇමරිකානු එක්සත් ජනපද | 3 | 5 | 2 | 0 | 6 | 2 | 1 | 25 | 44 |
5 | ස්වීඩනය | 3 | 1 | 0 | 2 | 2 | 2 | 0 | 10 | 20 |
6 | ජැමෙයිකාව | 3 | 0 | 3 | 1 | 2 | 0 | 0 | 14 | 23 |
7 | අයිස්ලන්තය | 3 | 0 | 1 | 0 | 1 | 0 | 0 | 2 | 7 |
8 | දකුණු අප්‍රිකාව | 2 | 4 | 6 | 1 | 2 | 0 | 0 | 17 | 32 |
9 | ඕස්ට්‍රේලියාව | 2 | 2 | 4 | 2 | 0 | 0 | 0 | 14 | 24 |
10 | ආර්ජන්ටිනාව | 2 | 2 | 0 | 0 | 0 | 1 | 0 | 7 | 12 |
11 | ජර්මනිය | 2 | 1 | 3 | 1 | 1 | 0 | 0 | 10 | 18 |
12 | පෙරූ | 2 | 1 | 1 | 0 | 0 | 0 | 0 | 3 | 7 |
13 | නෙදර්ලන්තය | 2 | 1 | 0 | 1 | 1 | 0 | 0 | 9 | 14 |
14 | ඔස්ට්‍රියාව | 2 | 0 | 1 | 2 | 0 | 0 | 1 | 9 | 15 |
15 | චීන මහජන සමූහාණ්ඩුව | 2 | 0 | 1 | 0 | 3 | 0 | 0 | 1 | 7 |
16 | රුසියාව | 2 | 0 | 0 | 0 | 0 | 0 | 0 | 5 | 7 |
17 | ප්‍රංශය | 1 | 3 | 2 | 3 | 0 | 2 | 1 | 14 | 24 |
18 | ෆින්ලන්තය | 1 | 2 | 1 | 1 | 1 | 0 | 0 | 11 | 17 |
19 | පිලිපීනය | 1 | 2 | 1 | 0 | 3 | 0 | 0 | 8 | 15 |
20 | ඊශ්‍රායෙලය | 1 | 1 | 6 | 3 | 0 | 1 | 1 | 11 | 24 |
එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයකලාපය | වාර සංඛ්‍යාව | රට |
---|---|---|
යුරෝපය | 25 | එක්සත් රාජධානිය* (5), අසිස්ලන්තය සහ ස්වීඩනය (3), ඔස්ට්‍රියාව, ජර්මනිය*, නෙදර්ලන්තය සහ රුසියාව (2), චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජිබ්‍රෝල්ටාව, ග්‍රීසිය, අයර්ලන්තය සහ පෝලන්තය (1) |
ඇමෙරිකාව | 15 | වෙනිසියුලාව (6), එක්සත් ජනපදය (3), අර්ජන්ටිනාව සහ පෙරූ (2), බර්මියුඩාව සහ බ්‍රසීලය (1) |
ආසියාව | 10 | ඉන්දියාව (5), චීනය (2) ඊශ්‍රායලය, පිලිපීනය සහ තුර්කිය (1) |
ඕෂනියාව | 3 | ඔස්ට්‍රේලියාව (2), ගුවාම්* (1) |
කැරිබියන් | 7 | ජැමෙයිකාව (3), පුවටෝ රිකෝ, ඩොමිනික් ජනරජය, ග්‍රෙනේඩාව සහ ට්‍රිනිඩෑඩ් හා ටෙබැගෝ (1) |
අප්‍රිකාව | 4 | දකුණු අප්‍රිකාව* (2), ඊජිප්තුව සහ නයිජීරියාව (1) |
එක් එක් කලාප අනූව මෑත කාලීන රූමතියන්
සංස්කරණයවසර | අප්‍රිකාව | ඇමෙරිකාව | ආසියාව සහ ඕෂනියාව | කැරිබියන් | යුරෝපය | ||
---|---|---|---|---|---|---|---|
2013 | Naa Okailey Shooter
|
Sancler Frantz
|
|
Gina Hargitay
|
Marine Lorphelin
| ||
2012 | Atong Demach
|
Mariana Notarangelo
|
Yu Wenxia
|
Deanna Robins
|
Sophie Elizabeth Moulds
| ||
2011 | Bokang Montjane
|
Ivian Sarcos
|
Gwendoline Ruais
|
Amanda Vilanova
|
Alize Lily Mounter
| ||
2010 | Emma Wareus
|
Alexandria Mills
|
Xiao Tang
|
Aiasha Gustave
|
Emma Britt Waldron
| ||
2009 | Tatum Keshwar
|
Perla Beltrán
|
Kim Joo-ri
|
Leah Marville
|
Kaiane Aldorino
| ||
2008 | Brigith dos Santos
|
Hannelly Quintero
|
Parvathy Omanakuttan
|
Gabrielle Walcott
|
Ksenia Sukhinova
| ||
2007 | Micaela Reis
|
Carolina Morán
|
Zhang Zilin
|
Valene Maharaj
|
Annie Oliv
| ||
2006 | Stiviandra Oliveira
|
Jane Borges
|
Sabrina Houssami (as Asia-Pacific)
|
Sara Lawrence
|
| ||
2005 | Nancy Sumari
|
Dafne Molina
|
Oh Eun-young (ආසියා පැසිපික්)
|
Ingrid Marie Rivera
|
| ||
2004 | Anita Uwagbale
|
María Julia Mantilla
|
Maria Karla Bautista
|
Claudia Cruz
|
Katarzyna Borowicz
|
එක් එක් රටවල කලාප අනූව රූමතියන් සංඛ්‍යාව
සංස්කරණයරට | වාර සංඛ්‍යාව | කලාපය | ජයගත් වසර |
---|---|---|---|
වෙනිසියුලාව | 12
|
අමෙරිකා | 1981, 1984, 1987, 1988, 1991, 1992, 1993, 1994, 1995, 1999, 2008, 2011 |
දකුණු අප්‍රිකාව | 11
|
අප්‍රිකාව | 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2009, 2011 |
ජැමෙයිකාව | 10
|
කැරිබියන් | 1990, 1991, 1993, 1997, 1998, 1999, 2003, 2006, 2012, 2013 |
ඕස්ට්‍රේලියාව | 7
|
ඕෂනියාව | 1981, 1982, 1983, 1984, 1988, 1989, 2013 |
1
|
ආසියාව සහ ඕෂනියාව | 1991 | |
1
|
ආසියා - පැසිපික් | 2006 | |
ඉන්දියාව | 6
|
ආසියාව සහ ඕෂනියාව | 1994, 1996, 1997, 1999, 2000, 2008 |
චීන මහජන සමූහාණ්ඩුව | 6
|
ආසියාව සහ ඕෂනියාව | 2001, 2002, 2003, 2007, 2010, 2012 |
පිලිපීනය | 3
|
ආසියාව සහ ඕෂනියාව | 1993, 2004, 2011 |
3
|
ආසියාව | 1982, 1986, 2013 | |
ඊශ්‍රායෙලය | 3
|
ආසියාව | 1983, 1984, 1985 |
2
|
යුරෝපය | 1998, 1999 | |
කොරියාව, දකුණු | 4
|
ආසියාව සහ ඕෂනියාව | 1988, 1995, 2005, 2009 |
තායිලන්තය | 2
|
ආසියාව සහ ඕෂනියාව | 1989, 1992 |
විශේෂ කරුණු
සංස්කරණයකිරුළ හිමි කාලය
සංස්කරණය- දිගම කිරුළ හිමි කාලය:
- 1951 ස්වීඩනය= Kerstin Håkansson -වසර 1 යි, මාස 3 යි, දවස් 16 යි.
- කෙටිම කිරුළ හිමි කාලය:
- 2011 වෙනිසියුලාව= Ivian Sarcos -මාස 9 යි, දවස් 12 යි.
- තනතුරින් පහ කල අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
- 1974 එක්සත් රාජධානිය Helen Morgan -දවස් 4 යි.
- තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:
- 1980 ජර්මනිය= Gabriella Brum -පැය 18 යි.
කාල පරතරය
සංස්කරණය- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
- 1967 - Madeline Hartog-Bel ← පෙරූ → 2004 - María Julia Mantilla. (වසර 37, දවස් 18 යි.)
- එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් කෙටිම කාල පරතරය:
- 1999 - Yukta Mookhey ← ඉන්දියාව → 2000 - ප්‍රියංකා චොප්රා. (දවස් 362 යි.)
වයස
සංස්කරණය- වැඩිම වයස:
- ලාබාලම වයස:
- 1975 පුවටෝ රිකෝ= Wilnelia Merced. (වයස අවුරුදු 18 යි)
- 1993 ජැමෙයිකාව= Lisa Hanna. (වයස අවුරුදු 18 යි)
- 1954 ඊජිප්තුව= Antigone Costanda. (වයස අවුරුදු 18 යි)
- 1969 ඔස්ට්‍රියාව= Eva Rueber-Staier. (වයස අවුරුදු 18 යි)
සහභාගීත්වයන්
සංස්කරණය- අවම සහභාගීත්වය:
- 1952 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 11 කි.
- වැඩිම සහභාගීත්වය:
- 2013 දී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 127 කි.
අනෙකුත්
සංස්කරණය- ලෝක රූ රැජිණියන් අට දෙනෙකු පෙර පැවති විශ්ව රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
- 1955: වෙනිසියුලාව Susana Duijm, අවසන් වටයට.
- 1958: දකුණු අප්‍රිකාව Penelope Anne Coelen, අවසන් වටයට.
- 1961: වේල්සය Rosemarie Frankland, දෙවන ස්ථානය.
- 1966: පෙරූ Madeleine Hartog Bell, අවසන් වටයට.
- 1969: ඔස්ට්‍රියාව Eva Rueber-Staier, අවසන් වටයට.
- 1974: වේල්සය Helen Morgan, දෙවන ස්ථානය. (1974 ලෝක රූ රැජිණ තනතුරින් නෙරපන ලදී.)
- 1979: බර්මියුඩා Gina Swainson, දෙවන ස්ථානය.
- 2001: නයිජීරියාව Agbani Darego, අවසන් වටයට.
- ලෝක රූ රැජිණියන් දෙදෙනකු පෙර පැවති ජාත්‍යන්තර රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
- නෙදර්ලන්තය Catharina Johanna Lodders, හතරවන ස්ථානය (1962 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
- පෝලන්තය Aneta Kręglicka, දෙවන ස්ථානය (1989 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
- විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරඟකාරියන්.
තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත්
සංස්කරණය- 1961: එක්සත් රාජධානිය= Rosemarie Frankland
- 1964: එක්සත් රාජධානිය= Ann Sidney
- 1965: එක්සත් රාජධානිය= Lesley Langley
- 1974: එක්සත් රාජධානිය= Helen Morgan (තනතුරින් ඉවත් කරන ලදී.)
- 1983: එක්සත් රාජධානිය= Sarah-Jane Hutt
- 2007: චීන මහජන සමූහාණ්ඩුව= Zhang Zilin
- 2012: චීන මහජන සමූහාණ්ඩුව= Yu Wenxia
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ "Brazil's Miss World finalist has her hands and feet amputated". English.pravda.ru. 22 January 2009. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ Sylvia Toh Paik Choo (June 24, 2008). "MISS Singapore Universe". සම්ප්‍රවේශය October 11, 2013.
- ^ "Tracing the regal existence of 'Miss Universe'". Spicezee.com. 7 October 2008. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ "Tianjin Miss World China Pageant comes to a close". China Daily. 28 August 2009. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ "Miss Universe on August 23". Timesofmalta.com. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ "Frontline World: A Pageant is Born". Pbs.org. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ "Bet on Miss World Pageant". Covers.com. සම්ප්‍රවේශය 24 May 2011.
- ^ "Bikini ban at Miss World pageant". සම්ප්‍රවේශය June 8, 2013.
- ^ "ElEconomista.es. Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications". El Economista. 6 June 2006. සම්ප්‍රවේශය 24 May 2011.