ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන්

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ජාත්‍යන්තර රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.

ජාත්‍යන්තර රූ රැජිණ ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර නියෝජනය ජයග්‍රාහිකාව සත්කාරකත්වය දිනය[1] තරඟකාරියන් සංඛ්‍යාව[2]
1960   කොලොම්බියාව Stella Márquez ඇඑජ අගෝස්තු 12 52
1961   නෙදර්ලන්තය Stam van Baer ඇඑජ ජුලි 28 52
1962   ඕස්ට්‍රේලියාව Tania Verstak ඇඑජ අගෝස්තු 18 50
1963   අයිස්ලන්තය Guðrún Bjarnadóttir ඇඑජ අගෝස්තු 16 46
1964   පිලිපීනය Gemma Teresa Cruz ඇඑජ අගෝස්තු 14 42
1965   ජර්මනිය Ingrid Finger[a] ඇඑජ අගෝස්තු 13 44
1967   ආර්ජන්ටිනාව Mirta Teresita Massa ඇඑජ අප්‍රියෙල් 29 46
1968   බ්‍රසීලය Maria da Glória Carvalho ජපානය ඔක්තෝම්බර් 9 49
1969   එක්සත් රාජධානිය Valerie Susan Holmes ජපානය සැප්තැම්බර් 13 48
1970   පිලිපීනය Aurora Pijuan ජපානය මැයි 16 47
1971   නවසීලන්තය Jane Cheryl Hansen ඇඑජ මැයි 26 50
1972   එක්සත් රාජධානිය Linda Hooks ජපානය ඔක්තෝම්බර් 6 47
1973   ෆින්ලන්තය Anneli Björkling ජපානය ඔක්තෝම්බර් 13 47
1974   එක්සත් ජනපද Karen Brucene Smith ජපානය ඔක්තෝම්බර් 9 45
1975   යුගෝස්ලාවියාව Lidija Manić ජපානය නොවැම්බර් 3 48
1976   ප්‍රංශය Sophie Perin ජපානය ජුලි 2 45
1977   ස්පාඤ්ඤය Pilar Medina ජපානය ජුලි 1 48
1978   එක්සත් ජනපද Katherine Patricia Ruth ජපානය නොවැම්බර් 10 43
1979   පිලිපීනය Mimilanie Marquez ටෝකියෝ, ජපානය නොවැම්බර් 12 43
1980   කොස්ටා රිකා Lorna Chávez ටෝකියෝ, ජපානය නොවැම්බර් 4 42
1981   ඕස්ට්‍රේලියාව Jenny Annette Derek ජපානය සැප්තැම්බර් 6 42
1982   එක්සත් ජනපද Christie Ellen Claridge ජපානය ඔක්තෝම්බර් 13 43
1983   කොස්ටා රිකා Gidget Sandoval ඔසාකා, ජපානය ඔක්තෝම්බර් 10 41
1984   ගෞතමාලාව Ilma Urrutia ජපානය ඔක්තෝම්බර් 30 46
1985   වෙනිසියුලාව Nina Sicilia ඔසාකා, ජපානය සැප්තැම්බර් 15 43
1986   එංගලන්තය Helen Fairbrother ජපානය අගෝස්තු 31 46
1987   පුවටෝ රිකෝ Laurie Tamara Simpson ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 13 47
1988   නෝර්වේ Catherine Alexandra Gude ජපානය ජුනි 17 46
1989   ජර්මනිය Iris Klein ජපානය සැප්තැම්බර් 17 47
1990   ස්පාඤ්ඤය Silvia de Esteban ඔසාකා, ජපානය සැප්තැම්බර් 16 50
1991   පෝලන්තය Agnieszka Kotlarska[b] ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 13 51
1992   ඕස්ට්‍රේලියාව Kirsten Davidson නාගසාකි, ජපානය ඔක්තෝම්බර් 19 50
1993   පෝලන්තය Agnieszka Pachałko ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 9 47
1994   ග්‍රීසිය Christina Lekka ජපානය සැප්තැම්බර් 4 50
1995   නෝර්වේ Anne Lena Hansen ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 10 47
1996   පෘතුගාලය Fernanda Alves ජපානය ඔක්තෝම්බර් 26 48
1997   වෙනිසියුලාව Consuelo Adler ජපානය සැප්තැම්බර් 20 42
1998   පැනමාව Lía Borrero ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 26 43
1999   කොලොම්බියාව Paulina Gálvez ටෝකියෝ, ජපානය දෙසැම්බර් 14 51
2000   වෙනිසියුලාව Vivian Urdaneta ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 4 56
2001   පෝලන්තය Małgorzata Rożniecka ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 4 52
2002   ලෙබනනය Christina Sawaya ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 30 47
2003   වෙනිසියුලාව Goizeder Azúa ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 8 45
2004   කොලොම්බියාව Jeymmy Vargas බෙයිජිං, චීනය ඔක්තෝම්බර් 16 58
2005   පිලිපීනය Lara Quigaman ටෝකියෝ, ජපානය සැප්තැම්බර් 26 52
2006   වෙනිසියුලාව Daniela di Giacomo චීනය නොවැම්බර් 11 53
2007   මෙක්සිකෝව Priscila Perales ටෝකියෝ, ජපානය ඔක්තෝම්බර් 15 61
2008   ස්පාඤ්ඤය Alejandra Andreu මැකාවු නොවැම්බර් 8 63
2009   මෙක්සිකෝව Anagabriela Espinoza චීනය නොවැම්බර් 28 65
2010   වෙනිසියුලාව Elizabeth Mosquera චීනය නොවැම්බර් 7 70
2011   ඉක්වදෝරය Fernanda Cornejo චීනය නොවැම්බර් 6 67
2012   ජපානය Ikumi Yoshimatsu ඔකිනාවා, ජපානය ඔක්තෝම්බර් 21 69
2013   පිලිපීනය Bea Rose Santiago ටෝකියෝ, ජපානය දෙසැම්බර් 17 67

කරුණු

  • a 1966 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය නොපැවැත්වුනු නිසා 1967 දක්වා ජයග්‍රාහිකාව වූවේ 1965 ජාත්‍යන්තර රූ රැජිණයි.
  • b ඝාතනය විය.

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.
  2. "Miss International coverage". Pageantopolis. සම්ප්‍රවේශය 2012-10-04.


භාහිර සබැදි සංස්කරණය