ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන්

විකිමීඩියා ලැයිස්තු ලිපිය

පහතින් දැක්වෙන්නේ එක් එක් වර්ෂ වලදී ලෝක රූ රැජිණ කිරුළ හිමිකරගත් ජයග්‍රාහිකාවන්ගේ විස්තරයයි.


ලෝක රූ රැජිණ ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර නියෝජනය ජයග්‍රාහිකාව උපන්දිනය සත්කාරකත්වය දිනය තරඟකාරියන් සංඛ්‍යාව වයස
1951   ස්වීඩනය Kiki Håkansson 1929 ලන්ඩන්, එක්සත් රාජධානිය ජුලි 29 26 22
1952   ස්වීඩනය May-Louise Flodin c. 1932 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 11 22
1953   ප්‍රංශය Denise Perrier 1935 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 19 15 20
1954   ඊජිප්තුව Antigone Costanda 1935 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 18 16 18
1955   වෙනිසියුලාව Susana Duijm 1936 අගෝස්තු 11 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 20 21 19
1956   ජර්මනිය Petra Schürmann[b] 1935 සැප්තැම්බර් 15 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 15 24 21
1957   ෆින්ලන්තය Marita Lindahl 1938 ඔක්තෝම්බර් 17 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 14 23 18
1958   දකුණු අප්‍රිකාව Penelope Anne Coelen 1940 අප්‍රියෙල් 15 ලන්ඩන්, එක්සත් රාජධානිය ඔක්. 13 22 18
1959   නෙදර්ලන්තය Corine Rottschäfer 1938 මැයි 8 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 10 37 21
1960   ආර්ජන්ටිනාව Norma Cappagli 1939 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 8 39 21
1961   එක්සත් රාජධානිය Rosemarie Frankland[b] 1943 පෙබරවාරි 1 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 9 37 18
1962   නෙදර්ලන්තය Catharina Lodders 1940 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 8 33 22
1963   ජැමෙයිකාව Carole Joan Crawford 1941 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 7 40 22
1964   එක්සත් රාජධානිය Ann Sydney 1944 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 12 42 20
1965   එක්සත් රාජධානිය Lesley Langley 1945 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 19 48 20
1966   ඉන්දියාව Reita Faria 1945 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 51 21
1967   පෙරූ Madeline Hartog-Bel 1946 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 16 55 21
1968   ඕස්ට්‍රේලියාව Penelope Plummer 1948 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 53 20
1969   ඔස්ට්‍රියාව Eva Rueber-Staier 1951 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 27 50 18
1970   ග්‍රෙනේඩා Jennifer Hosten 1948 මාර්තු 12 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 20 58 22
1971   බ්‍රසීලය Lúcia Petterle 1949 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 10 56 22
1972   ඕස්ට්‍රේලියාව Belinda Green 1952 මැයි 4 ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 1 53 20
1973   ඇමරිකානු එක්සත් ජනපද Marjorie Wallace (නෙරපන ලදී) 1954 ජනවාරි 23 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 23 54 19
1974   එක්සත් රාජධානිය Helen Morgan (ඉල්ලා අස්විය) 1952 සැප්තැම්බර් 29 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 22 58 22
  දකුණු අප්‍රිකාව Anneline Kriel 1955 ජුලි 28 19
1975   පුවටෝ රිකෝ Wilnelia Merced 1957 ඔක්තෝම්බර් 12 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 20 67 18
1976   ජැමෙයිකාව Cindy Breakspeare 1954 ඔක්තෝම්බර් 24 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 18 60 22
1977   ස්වීඩනය Mary Stävin 1957 අගෝතු 20 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 62 20
1978   ආර්ජන්ටිනාව Silvana Suárez 1958 සැප්තැම්බර් 29 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 16 68 20
1979   බර්මියුඩා Gina Swainson 1958 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 15 69 21
1980   ජර්මනිය Gabriella Brum (ඉල්ලා අස්විය) 1962 මාර්තු 22 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 13 67 18
  ගුවාම් Kimberley Santos 1961 අගෝස්තු 21 19
1981   වෙනිසියුලාව Pilín León 1963 මැයි 19 ලන්ඩන්, එක්සත් රාජධානිය; මයාමි, එක්සත් ජනපදය නොවැ. 12 67 18
1982   ඩොමිනිකන් ජනරජය Mariasela Álvarez 1960 ජනවාරි 31 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 18 68 22
1983   එක්සත් රාජධානිය Sarah-Jane Hutt 1964 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 17 72 19
1984   වෙනිසියුලාව Astrid Carolina Herrera 1963 ජුනි 23 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 15 72 21
1985   අයිස්ලන්තය Hólmfríður Karlsdóttir 1963 ජුනි 6 ලන්ඩන්, එක්සත් රාජධානිය නොවැ. 14 78 22
1986   ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ Giselle Laronde 1963 ඔක්තෝම්බර් 24 ලන්ඩන්, එක්සත් රාජධානිය; මැකාවු නොවැ. 13 77 23
1987   ඔස්ට්‍රියාව Ulla Weigerstorfer 1967 ලන්ඩන්, එක්සත් රාජධානිය; මෝල්ටාව නොවැ. 12 78 20
1988   අයිස්ලන්තය Linda Pétursdóttir 1969 දෙසැම්බර් 27 ලන්ඩන්, එක්සත් රාජධානිය; Málaga, ස්පාඤ්ඤය නොවැ. 17 84 18
1989   පෝලන්තය Aneta Kręglicka 1965 මාර්තු 23 හොංකොං; තායිපේ, තායිවානය නොවැ. 22 78 24
1990   ඇමරිකානු එක්සත් ජනපද Gina Marie Tolleson 1970 ලන්ඩන්, එක්සත් රාජධානිය; නෝර්වේ නොවැ. 8 81 20
1991   වෙනිසියුලාව Ninibeth Leal 1970 නොවැම්බර් 26 Atlanta, එක්සත් ජනපද; දකුණු අප්‍රිකාව දෙසැ. 28 78 21
1992   රුසියාව Julia Kourotchkina 1974 අගෝස්තු 10 Sun City, දකුණු අප්‍රිකාව දෙසැ. 12 83 18
1993   ජැමෙයිකාව Lisa Hanna 1975 අගෝස්තු 20 Sun City, දකුණු අප්‍රිකාව නොවැ. 27 81 18
1994   ඉන්දියාව අයිශ්වර්යා රායි 1973 නොවැම්බර් 1 Sun City, දකුණු අප්‍රිකාව නොවැ. 19 87 21
1995   වෙනිසියුලාව Jacqueline Aguilera 1976 නෙවැම්බර් 17 Sun City, දකුණු අප්‍රිකාව; ඩුබායි, UAE; Comoros නොවැ. 18 84 19
1996   ග්‍රීසිය Irene Skliva 1978 අප්‍රියෙල් 4 බැංගලෝරය, ඉන්දියාව; ෂීශෙල්ස් නොවැ. 23 88 18
1997   ඉන්දියාව Diana Hayden 1973 මැයි 1 Mahé, ෂීශෙල්ස් නොවැ. 22 86 24
1998   ඊශ්‍රායෙලය Linor Abargil 1980 පෙබරවාරි 17 Mahé, ෂීශෙල්ස්; පැරිස්, ප්‍රංශය නොවැ. 26 86 18
1999   ඉන්දියාව Yukta Mookhey 1979 ඔක්තෝම්බර් 7 මෝල්ටාව; ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 4 94 20
2000   ඉන්දියාව ප්‍රියංකා චොප්රා 1982 ජුලි 18 ලන්ඩන්, එක්සත් රාජධානිය; මාල දිවයින නොවැ. 30 95 18
2001   නයිජීරියාව Agbani Darego 1982 දෙසැම්බර් 22 Sun City, දකුණු අප්‍රිකාව; Victoria Falls, සිම්බාබ්වේ නොවැ. 16 93 18
2002   තුර්කිය Azra Akın 1981 දෙසැම්බර් 8 ලන්ඩන්, එක්සත් රාජධානිය; අබූජා, නයිජීරියාව දෙසැ. 7 88 20
2003   අයර්ලන්තය Rosanna Davison 1984 අප්‍රියෙල් 17 Sanya, චීනය දෙසැ. 6 106 19
2004   පෙරූ María Julia Mantilla 1984 ජුලි 10 Sanya, චීනය දෙසැ. 4 107 20
2005   අයිස්ලන්තය Unnur Birna Vilhjálmsdóttir 1984 මැයි 25 Sanya, චීනය දෙසැ. 10 102 21
2006   චෙක් ජනරජය Taťána Kuchařová 1987 දෙසැම්බර් 23 Warsaw, පෝලන්තය සැප්. 30 104 18
2007   චීන මහජන සමූහාණ්ඩුව Zhang Zilin 1984 මාර්තු 22 Sanya, චීනය දෙසැ. 1 106 23
2008   රුසියාව Ksenia Sukhinova 1987 අගෝස්තු 26 ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව දෙසැ. 13 109 21
2009   ජිබ්‍රෝල්ටාව Kaiane Aldorino 1986 ජුලි 8 ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව; ලන්ඩන්, එක්සත් රාජධානිය; අබුඩාබි, UAE දෙසැ. 12 112 23
2010   ඇමරිකානු එක්සත් ජනපද Alexandria Mills 1992 පෙබරවාරි 26 Sanya; බෙයිජිං; Ordos City සහ ෂැංහයි, චීනය ඔක්. 30 115 18
2011   වෙනිසියුලාව Ivian Sarcos 1989 ජුලි 26 ලන්ඩන්, එක්සත් රාජධානිය; Edinburgh සහ Glasgow, ස්කොට්ලන්තය නොවැ. 6 113 22
2012   චීන මහජන සමූහාණ්ඩුව Yu Wenxia 1989 අගෝස්තු 6 Ordos City; ෂැංහයි සහ Changshu, චීනය අගෝ. 18 116 23
2013   පිලිපීනය Megan Young 1990 පෙබරවාරි 27 බාලි, Nusa Dua, ඉන්දුනීසියාව සැප්. 28 127 23
2014   දකුණු අප්‍රිකාව ExCeL London 1992 අප්‍රියෙල් 22 ලන්ඩන්, එක්සත් රාජධානිය දෙසැ. 14 121 22
-

Note: b මිය ගිය.
Note: 1973 ලෝක රූ රැජිණ වූ Marjorie Wallace ට සිය ධූරයේ වැඩ කටයුතු නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වීම නිසා, තනතුරින් නෙරපන ලදී. ලෝක රූ රැජිණ පදවිය වෙනස් නොකොට, එම ධූරයේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යාමේ අවස්ථාව, එම වසරේ දෙවන ස්ථානය ලත් Evangeline Pascual ට පැවරුවත් ඇයද එය ප්‍රතික්ෂේප කරන ලදී. තරඟයේ තෙවන ස්ථානය ලත්, ජැමෙයිකාවේ Patsy Yuen එම තනතුර පිළි ගන්නා ලදී.[1]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. Requintina, Robert R. (2010-09-07). "2010 Miss Universe bets compete in Miss World". Manila Bulletin. 2010-09-11 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2013-04-11.

භාහිර සබැදි සංස්කරණය