මිහිකත රූ රැජිණ
මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින්[1][2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.[3][4][5]
ආදර්ශ පාඨය | අභිප්රායක් වෙනුවෙන් සුන්දරත්වය (Beauties for a Cause) |
---|---|
සංස්ථාපනය | 2001 |
වර්ගය | රූ රැජිණ තරඟයකි. |
මූලස්ථානය | මැනිලා, පිලිපීනය |
නිල භාෂා | ඉංග්‍රීසි |
President | Ramon Monzon |
Key people | Lorraine Schuck |
වෙබ් අඩවිය | Official website |
මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.[6][7]
මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.[8]
ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.[9]
ඉතිහාසය
සංස්කරණයපරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.[10][11]
මිහිකත රූ රැජිණ ප්‍රකාශනය
සංස්කරණයපොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්‍රකාශනය නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විනි.[12]
තනතුරු
සංස්කරණයතරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත්[13] හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.[14][15]
මෑත කාලීන ජයග්‍රාහිකාවන්
සංස්කරණයවසර | රට | මිහිකත රූ රැජිණ | ජාතික ජයග්‍රහණය | ස්ථානය | තරඟකාරියන් සංඛ්‍යාව |
---|---|---|---|---|---|
2014 | පිලිපීනය | Jamie Herrell | Miss Philippines Earth | Quezon City, පිලිපීනය | 85 |
2013 | වෙනිසියුලාව | Alyz Henrich | Miss Earth Venezuela | Muntinlupa City, පිලිපීනය | 88 |
2012 | චෙක් ජනරජය | Tereza Fajksová | Česká Miss Earth | Muntinlupa City, පිලිපීනය | 80 |
2011 | ඉක්වදෝරය | Olga Álava | Miss Ecuador Tierra | Quezon City, පිලිපීනය[16] | 84 |
2010 | ඉන්දියාව | Nicole Faria | Femina Miss India | Nha Trang, වියට්නාමය | 84 |
2009 | බ්‍රසීලය | Larissa Ramos[17] | Miss Terra Brasil | Boracay, පිලිපීනය | 80 |
2008 | පිලිපීනය | Karla Henry | Miss Philippines Earth | Angeles City, පිලිපීනය | 85 |
2007 | කැනඩාව | Jessica Trisko | Miss Earth Canada | Quezon City, පිලිපීනය | 88 |
2006 | චිලි | Hil Hernández | Miss Earth Chile | මැනිලා, පිලිපීනය | 82 |
2005 | වෙනිසියුලාව | Alexandra Braun | Miss Earth Venezuela | Quezon City, පිලිපීනය | 80 |
2004 | බ්‍රසීලය | Priscilla Meirelles | Beleza Brasil | Quezon City, පිලිපීනය | 61 |
ගැලරිය
සංස්කරණය-
මිහිකත රූ රැජිණ 2015
Angelia Ong], පිලිපීනය -
මිහිකත රූ රැජිණ 2012
Tereza Fajksová, චෙක් ජනරජය -
මිහිකත රූ රැජිණ 2009
Larissa Ramos, බ්‍රසීලය -
මිහිකත රූ රැජිණ 2008
Karla Henry], පිලිපීනය -
මිහිකත රූ රැජිණ 2007
Jessica Trisko, කැනඩාව -
මිහිකත රූ රැජිණ 2006
Hil Hernández, චිලී -
මිහිකත රූ රැජිණ 2005
Alexandra Braun, වෙනිසියුලාව -
මිහිකත රූ රැජිණ 2004
Priscilla Meirelles, බ්‍රසීලය
එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයරට | වාර සංඛ්‍යාව | ජයගත් වසර |
---|---|---|
වෙනිසියුලාව | 2 | 2005, 2013 |
පිලිපීනය | 2008, 2014 | |
බ්‍රසීලය | 2004, 2009 | |
චෙක් ජනරජය | 1 | 2012 |
ඉක්වදෝරය | 2011 | |
ඉන්දියාව | 2010 | |
කැනඩාව | 2007 | |
චිලි | 2006 | |
හොන්ඩියුරාස් | 2003 | |
කෙන්යාව | 2002 | |
ඩෙන්මාර්කය | 2001 |
හොඳම තරඟකාරී රටවල් 10
සංස්කරණයස්ථානය | රට | මිහිකත රූ රැජිණ | Miss Air (දෙවන ස්ථානය) | Miss Water (තෙවන ස්ථානය) | Miss Fire (සිව්වන ස්ථානය) | අවසන් වටයට | එකතුව |
---|---|---|---|---|---|---|---|
1 | බ්‍රසීලය | 2 | 3 | 0 | 2 | 0 | 7 |
2 | වෙනිසියුලාව | 2 | 0 | 3 | 2 | 2 | 9 |
3 | පිලිපීනය | 2 | 2 | 2 | 0 | 6 | 12 |
4 | ඉන්දියාව | 1 | 2 | 0 | 0 | 3 | 6 |
5 | ඉක්වදෝරය | 1 | 1 | 0 | 0 | 1 | 3 |
6 | චෙක් ජනරජය | 1 | 0 | 0 | 0 | 5 | 6 |
7 | බොස්නියා සහ හර්සෙගොවිනා | 1 (නෙරපන ලදී) | 0 | 0 | 0 | 3 | 4 |
7 | චිලි | 1 | 0 | 0 | 0 | 3 | 4 |
9 | හොන්ඩියුරාස් | 1 | 0 | 0 | 0 | 1 | 2 |
10 | කැනඩාව | 1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | ඩෙන්මාර්කය | 1 | 0 | 0 | 0 | 0 | 1 |
10 | කෙන්යාව | 1 | 0 | 0 | 0 | 0 | 1 |
එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව
සංස්කරණයකලාපය | වාර සංඛ්‍යාව | රට |
---|---|---|
ඇමෙරිකාව | බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1) | |
යුරෝපය | චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1) | |
ආසියාව සහ පැසිපික් | ඉන්දියාව සහ පිලිපීනය (2) | |
අප්‍රිකාව | කෙන්යාව |
* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.
විශේෂ කරුණු
සංස්කරණය- වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2005: Alexandra Braun.
- 2006: Marianne Puglia.
- 2007: Silvana Santaella.
- වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2007: Silvana Santaella.
- 2008: Daniela Torrelba.
- 2013: Alyz Henrich.
- පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
- 2002: April Rose Perez.
- 2007: Jeanne Angeles Harn.
- 2008: Karla Henry.
- දේශීය විලාසිතාව තරඟයේ වැඩිම ජයග්‍රහණ:
- කොරියාව, දකුණු:
- 2002 Jin-Ah Lee.
- 2005 Hye Mi Yoo.
- පැනමාව:
- 2003 Jessica Segui.
- 2008 Shassia Ubillus.
- ජපානය:
- 2010 Marina Kishira.
- 2011 Tomoko Maeda.
- කොරියාව, දකුණු:
- බොස්නියා සහ හර්සෙගොවිනා= දක්ෂතම කුමරිය තරඟයේ වැඩිම ජයග්‍රහණ:
- 2002: Džejla Glavović.
- 2004: Mirela Bulbulija.
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් දක්ෂතම කුමරිය බවට පත්ව තිබේ:
- 2002 බොස්නියා සහ හර්සෙගොවිනා= Džejla Glavović.
- 2010 ඉන්දියාව= Nicole Faria.
- මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:
මූලාශ්‍ර: [18]
මේවාද බලන්න
සංස්කරණයමූලාශ්ර
සංස්කරණය- ^ New York Times, World News (2003-10-30). "Afghanistan: Anti-Pageant Judges". The New York Times Company. සම්ප්‍රවේශය 2009-01-03.
- ^ News, Reuters (2004-10-25). "Miss Earth 2004 beauty pageant". China Daily. සම්ප්‍රවේශය 2007-10-23.
{{cite news}}
:|last=
has generic name (help) - ^ "Philippine bet is Miss Earth 2008". ABS-CBN News. 2008-11-09. සම්ප්‍රවේශය 2010-12-04.
- ^ Law, Anthony (2010-07-15). "Beauties who promote green cause". The Star (Malaysia). සම්ප්‍රවේශය 2010-12-04.
- ^ Goyal, Abha (2007-02-16). "Grandslam Pageants Directory". Grand Slam Pageants. සම්ප්‍රවේශය 2007-12-15.
- ^ News Online, Reuters (2004-10-08). "Contestants of Miss Earth 2004 beauty pageant". The Tribune India. සම්ප්‍රවේශය 2007-12-15.
{{cite news}}
:|first=
has generic name (help) - ^ Nkurunziza, Sam (30 March 2008). "The most beautiful girl in the world". The Sunday Times. 13 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 September 2012.
- ^ Borja, Tessa (2007-10-17). "Jennifer Neves is Miss Earth Guam". Marianas Variety News, Guam Edition. සම්ප්‍රවේශය 2008-09-10.
- ^ Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14.
{{cite web}}
:|archive-date=
/|archive-url=
timestamp mismatch; $1 suggested (help) - ^ Schuck, Lorraine (2006-10-12). "About Miss Earth Beauty Pageant". Miss Earth official website, Carousel Productions, Inc. 2008-02-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-08-02.
- ^ Mallari, Perry Gil S. (2008-11-16). "Beauties for the Earth". The Sunday Times, The Manila Times Publishing Corporation. සම්ප්‍රවේශය 2009-01-02.[permanent dead link]
- ^ Adina, Armin (December 4, 2011). "Another UP grad lands beauty title, this time as Miss Earth Water". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය January 23, 2012.
- ^ Adina, Armin (December 5, 2011). "Ecuadorian beauty crowned Miss Earth". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය January 23, 2012.
- ^ Thuy, Trinh Thanh (December 6, 2010). "Miss India snags crown". Việt Nam News. සම්ප්‍රවේශය January 23, 2012.
- ^ News, VNS (December 13, 2010). "Miss India". Vietnam Women’s Union. July 3, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 23, 2012.
{{cite news}}
:|last=
has generic name (help) - ^ "Miss Earth Website". සම්ප්‍රවේශය October 30, 2011.
- ^ Requintana, Robert (2009-11-23). "Brazilian coed is Miss Earth". Manila Bulletin. සම්ප්‍රවේශය 2010-01-29.
Reuters, Online News (2009-11-22). "Brazilian grabs Miss Earth crown". Edmonton Sun, Sun Media Corp., Alberta, Canada. සම්ප්‍රවේශය 2010-01-29.{{cite news}}
:|last=
has generic name (help)
Adina, Armin (2009-11-24). "Brazilian is Miss Earth 2009". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය 2010-01-29. - ^ Donald West. "Earth". pageantopolis.com. සම්ප්‍රවේශය October 24, 2013.