මිහිකත රූ රැජිණ යනු පාරිසරික දැනුවත්භාවය ඇතිකිරීම අරමුණු කර ගනිමින්[1][2] වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. විශ්ව රූ රැජිණ, ජාත්‍යන්තර රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ මිහිකත රූ රැජිණ තරඟයයි.[3][4][5]

මිහිකත රූ රැජිණ
Miss Earth
මිහිකත රූ රැජිණ ලාංඡනය.
ආදර්ශ පාඨයඅභිප්‍රායක් වෙනුවෙන් සුන්දරත්වය
(Beauties for a Cause)
සංස්ථාපනය2001
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයමැනිලා,  පිලිපීනය
නිල භාෂා
ඉංග්‍රීසි
President
Ramon Monzon
Key people
Lorraine Schuck
වෙබ් අඩවියOfficial website

මිහිකත රූ රැජිණ ධූරය හිමි කර ගන්නා යුවතිය වසරක කාලයක්, පාරිසරික සහ අනෙකුත් ගෝලීය කරුණු කෙරේ අවධානය යොමු කරමින් විවිධ ව්‍යාපෘති සඳහා දායක විය යුතු වෙයි.[6][7]

මිස් එර්ත් පදනමේ සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ (UNEP) කථානායක ධූරය හිමිවන්නේද එම වසරේ මිහිකත රූ රැජිණ හටයි.[8]


ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද මිහිකත රූ රැජිණ තරඟය නම් දරයි.[9]

ඉතිහාසය සංස්කරණය

 
මිහිකත රූ රැජිණ 2007 තරඟය

පරිසරය සංරක්ෂණය අවධාරණය කිරීමේ අරමුණින් 2001 වසරේදී, Carousel Productions ආයතනය මිහිකත රූ රැජිණ නමින් තරඟය සංවිධානය කරන ලදී.[10][11]

මිහිකත රූ රැජිණ ප්‍රකාශනය සංස්කරණය

පොදු පාරිසරික අරමුණු ක්‍රියාවට නැංවීම පදනම් කර ගනිමින්, 2011 වර්ෂයේදී මිහිකත රූ රැජිණ ප්‍රකාශනය නමින් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් එලි දැක්විනි.[12]

තනතුරු සංස්කරණය

තරඟයේ ජයග්‍රාහිකාවට මිහිකත රූ රැජිණ ධූරය හිමිවන අතර, සිව්වන ස්ථානයට Miss Fire තනතුරත්, තෙවන ස්ථානයට Miss Water තනතුරත්, දෙවන ස්ථානයට Miss Air තනතුරත්[13] හිමිවේ. ජයග්‍රාහිකාව හැරුණු විට අනු ස්ථාන ලබාගත් කුමරියන්ටද තනතුරු නාමයන් පිරිනමන්නේ මිහිකත රූ රැජිණ තරඟයේ පමණි.[14][15]

මෑත කාලීන ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර රට මිහිකත රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2014   පිලිපීනය Jamie Herrell Miss Philippines Earth Quezon City, පිලිපීනය 85
2013   වෙනිසියුලාව Alyz Henrich Miss Earth Venezuela Muntinlupa City, පිලිපීනය 88
2012   චෙක් ජනරජය Tereza Fajksová Česká Miss Earth Muntinlupa City, පිලිපීනය 80
2011   ඉක්වදෝරය Olga Álava Miss Ecuador Tierra Quezon City, පිලිපීනය[16] 84
2010   ඉන්දියාව Nicole Faria Femina Miss India Nha Trang, වියට්නාමය 84
2009   බ්‍රසීලය Larissa Ramos[17] Miss Terra Brasil Boracay, පිලිපීනය 80
2008   පිලිපීනය Karla Henry Miss Philippines Earth Angeles City, පිලිපීනය 85
2007   කැනඩාව Jessica Trisko Miss Earth Canada Quezon City, පිලිපීනය 88
2006   චිලි Hil Hernández Miss Earth Chile මැනිලා, පිලිපීනය 82
2005   වෙනිසියුලාව Alexandra Braun Miss Earth Venezuela Quezon City, පිලිපීනය 80
2004   බ්‍රසීලය Priscilla Meirelles Beleza Brasil Quezon City, පිලිපීනය 61

ගැලරිය සංස්කරණය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  වෙනිසියුලාව 2 2005, 2013
  පිලිපීනය 2008, 2014
  බ්‍රසීලය 2004, 2009
  චෙක් ජනරජය 1 2012
  ඉක්වදෝරය 2011
  ඉන්දියාව 2010
  කැනඩාව 2007
  චිලි 2006
  හොන්ඩියුරාස් 2003
  කෙන්යාව 2002
  ඩෙන්මාර්කය 2001

හොඳම තරඟකාරී රටවල් 10 සංස්කරණය

ස්ථානය රට මිහිකත රූ රැජිණ Miss Air (දෙවන ස්ථානය) Miss Water (තෙවන ස්ථානය) Miss Fire (සිව්වන ස්ථානය) අවසන් වටයට එකතුව
1   බ්‍රසීලය 2 3 0 2 0 7
2   වෙනිසියුලාව 2 0 3 2 2 9
3   පිලිපීනය 2 2 2 0 6 12
4   ඉන්දියාව 1 2 0 0 3 6
5   ඉක්වදෝරය 1 1 0 0 1 3
6   චෙක් ජනරජය 1 0 0 0 5 6
7   බොස්නියා සහ හර්සෙගොවිනා 1 (නෙරපන ලදී) 0 0 0 3 4
7   චිලි 1 0 0 0 3 4
9   හොන්ඩියුරාස් 1 0 0 0 1 2
10   කැනඩාව 1 0 0 0 0 1
10   ඩෙන්මාර්කය 1 0 0 0 0 1
10   කෙන්යාව 1 0 0 0 0 1

එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

 
2013 වන විට මිහිකත රූ රැජිණන් බිහිවූ රටවල්.
කලාපය වාර සංඛ්‍යාව රට
ඇමෙරිකාව
8
බ්‍රසීලය සහ වෙනිසුවෙලාව (2), කැනඩාව, චිලී, ඉක්වදෝරය සහ හොන්ඩුරාස් (1)
යුරෝපය
3
චෙක් ජනරජය, බොස්නියා/හර්සෙගොවිනා* සහ ඩෙන්මාර්කය (1)
ආසියාව සහ පැසිපික්
3
ඉන්දියාව සහ පිලිපීනය (2)
අප්‍රිකාව
1
කෙන්යාව

* *2002 දී, මිහිකත රූ රැජිණ වූ බොස්නියා සහ හර්සෙගොවිනාවේ Džejla Glavović ව තනතුරින් පහකල අතර එම ධූරය, තරඟයේ දෙවන ස්ථානය ලත් කෙන්යාවේ Winfred Adah Omwakwe ට හිමිවිය.

විශේෂ කරුණු සංස්කරණය

  •   වෙනිසියුලාව= නාන ඇඳුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2005: Alexandra Braun.
    • 2006: Marianne Puglia.
    • 2007: Silvana Santaella.
  •   වෙනිසියුලාව= දිගම ගවුම් තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2007: Silvana Santaella.
    • 2008: Daniela Torrelba.
    • 2013: Alyz Henrich.
  •   පිලිපීනය= ඡායාකාන්ත (Photogenic) තරඟයේ වැඩිම ජයග්‍රහණ.:
    • 2002: April Rose Perez.
    • 2007: Jeanne Angeles Harn.
    • 2008: Karla Henry.
  • මිහිකත රූ රැජිණන් දෙදෙනෙක් ඡායාකාන්ත (Photogenic) තරඟයේ ජයග්‍රහණය ලබා තිබේ:


මූලාශ්‍ර: [18]

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. New York Times, World News (2003-10-30). "Afghanistan: Anti-Pageant Judges". The New York Times Company. සම්ප්‍රවේශය 2009-01-03.
  2. News, Reuters (2004-10-25). "Miss Earth 2004 beauty pageant". China Daily. සම්ප්‍රවේශය 2007-10-23. {{cite news}}: |last= has generic name (help)
  3. "Philippine bet is Miss Earth 2008". ABS-CBN News. 2008-11-09. සම්ප්‍රවේශය 2010-12-04.
  4. Law, Anthony (2010-07-15). "Beauties who promote green cause". The Star (Malaysia). සම්ප්‍රවේශය 2010-12-04.
  5. Goyal, Abha (2007-02-16). "Grandslam Pageants Directory". Grand Slam Pageants. සම්ප්‍රවේශය 2007-12-15.
  6. News Online, Reuters (2004-10-08). "Contestants of Miss Earth 2004 beauty pageant". The Tribune India. සම්ප්‍රවේශය 2007-12-15. {{cite news}}: |first= has generic name (help)
  7. Nkurunziza, Sam (30 March 2008). "The most beautiful girl in the world". The Sunday Times. 13 December 2013 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 3 September 2012.
  8. Borja, Tessa (2007-10-17). "Jennifer Neves is Miss Earth Guam". Marianas Variety News, Guam Edition. සම්ප්‍රවේශය 2008-09-10.
  9. Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  10. Schuck, Lorraine (2006-10-12). "About Miss Earth Beauty Pageant". Miss Earth official website, Carousel Productions, Inc. 2008-02-24 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2008-08-02.
  11. Mallari, Perry Gil S. (2008-11-16). "Beauties for the Earth". The Sunday Times, The Manila Times Publishing Corporation. සම්ප්‍රවේශය 2009-01-02.[permanent dead link]
  12. Adina, Armin (December 4, 2011). "Another UP grad lands beauty title, this time as Miss Earth Water". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය January 23, 2012.
  13. Adina, Armin (December 5, 2011). "Ecuadorian beauty crowned Miss Earth". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය January 23, 2012.
  14. Thuy, Trinh Thanh (December 6, 2010). "Miss India snags crown". Việt Nam News. සම්ප්‍රවේශය January 23, 2012.
  15. News, VNS (December 13, 2010). "Miss India". Vietnam Women’s Union. July 3, 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය January 23, 2012. {{cite news}}: |last= has generic name (help)
  16. "Miss Earth Website". සම්ප්‍රවේශය October 30, 2011.
  17. Requintana, Robert (2009-11-23). "Brazilian coed is Miss Earth". Manila Bulletin. සම්ප්‍රවේශය 2010-01-29.
    Reuters, Online News (2009-11-22). "Brazilian grabs Miss Earth crown". Edmonton Sun, Sun Media Corp., Alberta, Canada. සම්ප්‍රවේශය 2010-01-29. {{cite news}}: |last= has generic name (help)
    Adina, Armin (2009-11-24). "Brazilian is Miss Earth 2009". Philippine Daily Inquirer. සම්ප්‍රවේශය 2010-01-29.
  18. Donald West. "Earth". pageantopolis.com. සම්ප්‍රවේශය October 24, 2013.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මිහිකත_රූ_රැජිණ&oldid=595005" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි