ලෝක රූ රැජිණ යනු ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසින් වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. ජාත්‍යන්තර රූ රැජිණ, මහා ජාත්‍යන්තර රූ රැජිණ, මිහිකත රූ රැජිණ සහ විශ්ව රූ රැජිණ තරඟ හැරුණු විට, ලෝකයේ පවත්වන අනෙක් දැවැන්තම රූ රැජිණ තරඟය වන්නේ ලෝක රූ රැජිණ තරඟයයි.[1][2][3] 1951 වර්ෂයේදී Eric Morley ගේ ප්‍රධානත්වයෙන් ඇරඹූ මෙම තරඟය,[4][5] ලොව පැරණිතම රූ රැජිණ තරඟයද වෙයි.

ලෝක රූ රැජිණ
Miss World
உலக அழகி
ලෝක රූ රැජිණ ලාංඡනය.
සංස්ථාපනය1951
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයලන්ඩන්,  එක්සත් රාජධානිය
නිල භාෂා
ඉංග්‍රීසි
President
Julia Morley
Key people
Eric Morley
වෙබ් අඩවියOfficial website

සාම්ප්‍රදානුකූලව, ලෝක රූ රැජිණක් තම ධූර කාලය තුලදී රැඳී සිටින්නේ, එංගලන්තයේ ලන්ඩන් අගනුවර තුලයි. ලොව ප්‍රකට රූ රැජිණ තේරීමේ තරඟ 5 න් එකක් ලෙසද ලෝක රූ රැජිණ තරඟය නම් දරයි.[6]

ඉතිහාසය සංස්කරණය

 
ලෝක රූ රැජිණ 2009 Kaiane Aldorino.

1951 වසරේදී Eric Morley විසින් ප්‍රථමයෙන්ම මෙම තරඟය හඳුන්වා දෙනු ලැබුවේ, නාන ඇඳුම් තරඟයක් ලෙසයි (Bikini Contest). නමුත් මාධ්‍යයන් හී එය ප්‍රචාරය වූවේ "Miss World" යන නාමයෙනුයි. මෙම තරඟය එක් වාරයකට පමණක් සීමා කොට නවත්වා දැමීමට එරික් මුලදී සැලසුම් කොට සිටියත්, ඊළඟ වසරේ, එනම් 1952 වසරේ සිට වාර්ෂිකව විශ්ව රූ රැජිණ නමින් තරඟයක් ආරම්භ වීමට යන බව දැනගත් පසු, එම අදහස අත්හැරදමා මෙම තරඟයද වාර්ෂිකව ඉදිරියට පවත්වා ගෙන යාමට ඔහු තීරණය කරන ලදී.[7][8]

1951 වසරේ පළමු තරඟය තුල පමණක් ජයග්‍රාහිකාව නාන ඇඳුමක් සහිතව කිරුළ පැළඳි අතර, ඉන්පසු එළඹි සෑම තරඟයකදීම ජයග්‍රාහිකාව දිගු ඇඳුමකින් සැරසී, කිරුළ පළඳින ලදී.[9]

ලෝක රූ රැජිණ සංවිධානය සංස්කරණය

 
Ivian Sarcos ඉන්දියාවේ, මුම්බායි හි පාසලකදී

ලෝක රූ රැජිණ තරඟය සංවිධානය සහ ඉදිරියට පවත්වාගෙන යනු ලබන්නේ, ලෝක රූ රැජිණ සංවිධානය (Miss World Organisation) විසිනි.[10]

මෑත කාලීන ජයග්‍රාහිකාවන් සංස්කරණය

වසර රට ලෝක රූ රැජිණ ජාතික ජයග්‍රහණය ස්ථානය තරඟකාරියන් සංඛ්‍යාව
2014   දකුණු අප්‍රිකාව Rolene Strauss දකුණු අප්‍රිකා රූ රුජින ලන්ඩන්, එක්සත් රාජධානිය 121
2013   පිලිපීනය Megan Young Miss World Philippines බාලි, ඉන්දුනීසියාව 127
2012   චීන මහජන සමූහාණ්ඩුව Yu Wenxia Miss China World Ordos, චීනය 116
2011   වෙනිසියුලාව Ivian Sarcos වෙනිසියුලා රූ රැජිණ ලන්ඩන්, එක්සත් රාජධානිය 113
2010   ඇමරිකානු එක්සත් ජනපද Alexandria Mills Miss World United States Sanya, චීනය 115
2009   ජිබ්‍රෝල්ටාව Kaiane Aldorino ජිබ්‍රොල්ටා රූ රැජිණ ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව 112
2008   රුසියාව Ksenia Sukhinova රුසියා රූ රැජිණ ජොහැනස්බර්ග්, දකුණු අප්‍රිකාව 109
2007   චීන මහජන සමූහාණ්ඩුව Zhang Zilin Miss China World Sanya, චීනය 106
2006   චෙක් ජනරජය Taťána Kuchařová චෙක් ජනරජ රූ රැජිණ Warsaw, පෝලන්තය 104
2005   අයිස්ලන්තය Unnur Birna Vilhjálmsdóttir Ungfrú Ísland Sanya, චීනය 102

ගැලරිය සංස්කරණය

එක් එක් රටවල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

 
එක් එක් රටවලින් බිහිවූ ජයග්‍රාහිකාවන් ප්‍රමාණය
රට වාර සංඛ්‍යාව ජයගත් වසර
  වෙනිසියුලාව 6 1955, 1981, 1984, 1991, 1995, 2011
  එක්සත් රාජධානිය 5 1961, 1964, 1965, 1974 (ඉල්ලා අස්විය), 1983
  ඉන්දියාව 1966, 1994, 1997, 1999, 2000
  ස්වීඩනය 3 1951, 1952, 1977
  ජැමෙයිකාව 1963, 1976, 1993
  අයිස්ලන්තය 1985, 1988, 2005
  ඇමරිකානු එක්සත් ජනපද 1973, 1990, 2010
  නෙදර්ලන්තය 2 1959, 1962
  ඕස්ට්‍රේලියාව 1968, 1972
  දකුණු අප්‍රිකාව 1958, 1974 (took over title in November)
  ජර්මනිය 1956, 1980 (ඉල්ලා අස්විය)
  ආර්ජන්ටිනාව 1960, 1978
  ඔස්ට්‍රියාව 1969, 1987
  පෙරූ 1967, 2004
  රුසියාව 1992, 2008
  චීන මහජන සමූහාණ්ඩුව 2007, 2012
  ප්‍රංශය 1 1953
  ඊජිප්තුව 1954
  ෆින්ලන්තය 1957
  ග්‍රෙනේඩා 1970
  බ්‍රසීලය 1971
  පුවටෝ රිකෝ 1975
  බර්මියුඩා 1979
  ගුවාම් 1980 (took over title on 28 November)
  ඩොමිනිකන් ජනරජය 1982
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ 1986
  පෝලන්තය 1989
  ග්‍රීසිය 1996
  ඊශ්‍රායෙලය 1998
  නයිජීරියාව 2001
  තුර්කිය 2002
  අයර්ලන්තය 2003
  චෙක් ජනරජය 2006
  ජිබ්‍රෝල්ටාව 2009
  පිලිපීනය 2013

හොඳම තරඟකාරී රටවල් 20 සංස්කරණය

ස්ථානය රට ලෝක රූ රැජිණ දෙවන ස්ථානය තෙවන ස්ථානය සිව්වන ස්ථානය පස්වන ස්ථානය හයවන ස්ථානය හත්වන ස්ථානය අවසන් වටයට එකතුව
1   වෙනිසියුලාව 6 2 4 2 2 0 1 14 30
2   එක්සත් රාජධානිය 5 6 4 3 3 1 1 14 37
3   ඉන්දියාව 5 1 0 1 1 0 0 15 23
4   ඇමරිකානු එක්සත් ජනපද 3 5 2 0 6 2 1 25 44
5   ස්වීඩනය 3 1 0 2 2 2 0 10 20
6   ජැමෙයිකාව 3 0 3 1 2 0 0 14 23
7   අයිස්ලන්තය 3 0 1 0 1 0 0 2 7
8   දකුණු අප්‍රිකාව 2 4 6 1 2 0 0 17 32
9   ඕස්ට්‍රේලියාව 2 2 4 2 0 0 0 14 24
10   ආර්ජන්ටිනාව 2 2 0 0 0 1 0 7 12
11   ජර්මනිය 2 1 3 1 1 0 0 10 18
12   පෙරූ 2 1 1 0 0 0 0 3 7
13   නෙදර්ලන්තය 2 1 0 1 1 0 0 9 14
14   ඔස්ට්‍රියාව 2 0 1 2 0 0 1 9 15
15   චීන මහජන සමූහාණ්ඩුව 2 0 1 0 3 0 0 1 7
16   රුසියාව 2 0 0 0 0 0 0 5 7
17   ප්‍රංශය 1 3 2 3 0 2 1 14 24
18   ෆින්ලන්තය 1 2 1 1 1 0 0 11 17
19   පිලිපීනය 1 2 1 0 3 0 0 8 15
20   ඊශ්‍රායෙලය 1 1 6 3 0 1 1 11 24

එක් එක් කලාප වල ජයග්‍රාහිකාවන් සංඛ්‍යාව සංස්කරණය

කලාපය වාර සංඛ්‍යාව රට
යුරෝපය 25 එක්සත් රාජධානිය* (5), අසිස්ලන්තය සහ ස්වීඩනය (3), ඔස්ට්‍රියාව, ජර්මනිය*, නෙදර්ලන්තය සහ රුසියාව (2), චෙක් ජනරජය, ෆින්ලන්තය, ප්‍රංශය, ජිබ්‍රෝල්ටාව, ග්‍රීසිය, අයර්ලන්තය සහ පෝලන්තය (1)
ඇමෙරිකාව 15 වෙනිසියුලාව (6), එක්සත් ජනපදය (3), අර්ජන්ටිනාව සහ පෙරූ (2), බර්මියුඩාව සහ බ්‍රසීලය (1)
ආසියාව 10 ඉන්දියාව (5), චීනය (2) ඊශ්‍රායලය, පිලිපීනය සහ තුර්කිය (1)
ඕෂනියාව 3 ඔස්ට්‍රේලියාව (2), ගුවාම්* (1)
කැරිබියන් 7 ජැමෙයිකාව (3), පුවටෝ රිකෝ, ඩොමිනික් ජනරජය, ග්‍රෙනේඩාව සහ ට්‍රිනිඩෑඩ් හා ටෙබැගෝ (1)
අප්‍රිකාව 4 දකුණු අප්‍රිකාව* (2), ඊජිප්තුව සහ නයිජීරියාව (1)

එක් එක් කලාප අනූව මෑත කාලීන රූමතියන් සංස්කරණය

වසර අප්‍රිකාව ඇමෙරිකාව ආසියාව සහ ඕෂනියාව කැරිබියන් යුරෝපය
2013
  ඝානාව
Naa Okailey Shooter
  බ්‍රසීලය
Sancler Frantz
Megan Young
(ආසියාව)
Erin Holland
(ඕෂනියාව)
  ජැමෙයිකාව
Gina Hargitay
  ප්‍රංශය
Marine Lorphelin
2012
දකුණු සුඩානය
Atong Demach
  බ්‍රසීලය
Mariana Notarangelo
  චීන මහජන සමූහාණ්ඩුව
Yu Wenxia
  ජැමෙයිකාව
Deanna Robins
  වේල්සය
Sophie Elizabeth Moulds
2011
  දකුණු අප්‍රිකාව
Bokang Montjane
  වෙනිසියුලාව
Ivian Sarcos
  පිලිපීනය
Gwendoline Ruais
  පුවටෝ රිකෝ
Amanda Vilanova
  එංගලන්තය
Alize Lily Mounter
2010
  බොට්ස්වානා
Emma Wareus
  ඇමරිකානු එක්සත් ජනපද
Alexandria Mills
  චීන මහජන සමූහාණ්ඩුව
Xiao Tang
  ශාන්ත ලුසියා
Aiasha Gustave
  අයර්ලන්තය
Emma Britt Waldron
2009
  දකුණු අප්‍රිකාව
Tatum Keshwar
  මෙක්සිකෝව
Perla Beltrán
  කොරියාව, දකුණු
Kim Joo-ri
  බාබඩෝස්
Leah Marville
  ජිබ්‍රෝල්ටාව
Kaiane Aldorino
2008
  ඇන්ගෝලාව
Brigith dos Santos
  වෙනිසියුලාව
Hannelly Quintero
  ඉන්දියාව
Parvathy Omanakuttan
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
Gabrielle Walcott
  රුසියාව
Ksenia Sukhinova
2007
  ඇන්ගෝලාව
Micaela Reis
  මෙක්සිකෝව
Carolina Morán
  චීන මහජන සමූහාණ්ඩුව
Zhang Zilin
  ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
Valene Maharaj
  ස්වීඩනය
Annie Oliv
2006
  ඇන්ගෝලාව
Stiviandra Oliveira
  බ්‍රසීලය
Jane Borges
  ඕස්ට්‍රේලියාව
Sabrina Houssami
(as Asia-Pacific)
  ජැමෙයිකාව
Sara Lawrence
  චෙක් ජනරජය
Taťána Kuchařová
(උතුරුදිග යුරෝපය)
  රුමේනියාව
Ioana Boitor
(දකුණුදිග යුරෝපය)
2005
Nancy Sumari
Dafne Molina
Oh Eun-young
(ආසියා පැසිපික්)
Ingrid Marie Rivera
Unnur Birna Vilhjálmsdóttir
(උතුරුදිග යුරෝපය)
Sofia Bruscoli
(දකුණුදිග යුරෝපය)
2004
Anita Uwagbale
María Julia Mantilla
Maria Karla Bautista
Claudia Cruz
  පෝලන්තය
Katarzyna Borowicz

එක් එක් රටවල කලාප අනූව රූමතියන් සංඛ්‍යාව සංස්කරණය

රට වාර සංඛ්‍යාව කලාපය ජයගත් වසර
  වෙනිසියුලාව
12
අමෙරිකා 1981, 1984, 1987, 1988, 1991, 1992, 1993, 1994, 1995, 1999, 2008, 2011
  දකුණු අප්‍රිකාව
11
අප්‍රිකාව 1991, 1992, 1993, 1994, 1995, 1996, 1997, 1998, 1999, 2009, 2011
  ජැමෙයිකාව
10
කැරිබියන් 1990, 1991, 1993, 1997, 1998, 1999, 2003, 2006, 2012, 2013
  ඕස්ට්‍රේලියාව
7
ඕෂනියාව 1981, 1982, 1983, 1984, 1988, 1989, 2013
1
ආසියාව සහ ඕෂනියාව 1991
1
ආසියා - පැසිපික් 2006
  ඉන්දියාව
6
ආසියාව සහ ඕෂනියාව 1994, 1996, 1997, 1999, 2000, 2008
  චීන මහජන සමූහාණ්ඩුව
6
ආසියාව සහ ඕෂනියාව 2001, 2002, 2003, 2007, 2010, 2012
  පිලිපීනය
3
ආසියාව සහ ඕෂනියාව 1993, 2004, 2011
3
ආසියාව 1982, 1986, 2013
  ඊශ්‍රායෙලය
3
ආසියාව 1983, 1984, 1985
2
යුරෝපය 1998, 1999
  කොරියාව, දකුණු
4
ආසියාව සහ ඕෂනියාව 1988, 1995, 2005, 2009
  තායිලන්තය
2
ආසියාව සහ ඕෂනියාව 1989, 1992

විශේෂ කරුණු සංස්කරණය

කිරුළ හිමි කාලය සංස්කරණය

  • දිගම කිරුළ හිමි කාලය:
    • 1951   ස්වීඩනය= Kerstin Håkansson -වසර 1 යි, මාස 3 යි, දවස් 16 යි.
  • තනතුරින් ඉල්ලා අස්වූ අයෙකුගේ කෙටිම කිරුළ හිමි කාලය:

කාල පරතරය සංස්කරණය

  • එකම රටක් විසින් කිරුළ හිමි කර ගත් විශාලම කාල පරතරය:
    • 1967 - Madeline Hartog-Bel ←   පෙරූ → 2004 - María Julia Mantilla. (වසර 37, දවස් 18 යි.)

වයස සංස්කරණය

  • වැඩිම වයස:

සහභාගීත්වයන් සංස්කරණය

  • අවම සහභාගීත්වය:
  • 1952 දී අවම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 11 කි.
  • වැඩිම සහභාගීත්වය:
  • 2013 දී වැඩිම සහභාගීත්වය වාර්ථා වූ අතර සහභාගී වූ සංඛ්‍යාව 127 කි.

අනෙකුත් සංස්කරණය

  • ලෝක රූ රැජිණියන් දෙදෙනකු පෙර පැවති ජාත්‍යන්තර රූ රැජිණ තරඟ වල අවසන් ස්ථාන වලට පැමිණ තිබේ:
    •   නෙදර්ලන්තය Catharina Johanna Lodders, හතරවන ස්ථානය (1962 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
    •   පෝලන්තය Aneta Kręglicka, දෙවන ස්ථානය (1989 ජාත්‍යන්තර රූ රැජිණ තරඟය)
  • විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟ වලට සහභාගී වී පසුව ජාත්‍යන්තර රූ රැජිණ බවට පත්වූ තරඟකාරියන්.
    • 1976:   ප්‍රංශය = Sophie Perin - විශ්ව රූ රැජිණ සහ ලෝක රූ රැජිණ තරඟකාරිය.
    • 1995:   නෝර්වේ = Anne Lena Hansen - ලෝක රූ රැජිණ තරඟකාරිය.
    • 2002:   ලෙබනනය = Christina Sawaya - ලෝක රූ රැජිණ තරඟකාරිය.

තම මව් රට තුලදීම කිරුළ හිමිකරගත් සංස්කරණය

මේවාද බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "Brazil's Miss World finalist has her hands and feet amputated". English.pravda.ru. 22 January 2009. සම්ප්‍රවේශය 24 May 2011.
  2. Sylvia Toh Paik Choo (June 24, 2008). "MISS Singapore Universe". සම්ප්‍රවේශය October 11, 2013.
  3. "Tracing the regal existence of 'Miss Universe'". Spicezee.com. 7 October 2008. සම්ප්‍රවේශය 24 May 2011.
  4. "Tianjin Miss World China Pageant comes to a close". China Daily. 28 August 2009. සම්ප්‍රවේශය 24 May 2011.
  5. "Miss Universe on August 23". Timesofmalta.com. සම්ප්‍රවේශය 24 May 2011.
  6. Katrina Angco (2017-12-14). "How PH became the top beauty pageant country in the world" (ඉංග්‍රීසි බසින්). ABS-CBN. 2019-02-10 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2019-12-14. {{cite web}}: |archive-date= / |archive-url= timestamp mismatch; $1 suggested (help)
  7. "Frontline World: A Pageant is Born". Pbs.org. සම්ප්‍රවේශය 24 May 2011.
  8. "Bet on Miss World Pageant". Covers.com. සම්ප්‍රවේශය 24 May 2011.
  9. "Bikini ban at Miss World pageant". සම්ප්‍රවේශය June 8, 2013.
  10. "ElEconomista.es. Miss World Organisation and Mauj Telecom Ink Global Deal on Mobile Content and Applications". El Economista. 6 June 2006. සම්ප්‍රවේශය 24 May 2011.

භාහිර සබැදි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ලෝක_රූ_රැජිණ&oldid=485149" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි