ශ්‍රී ලංකා මහජන පක්ෂය
ශ්‍රී ලංකා මහජන පක්ෂය (Sri Lanka People's Party) යනු ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂයකි. එය 1984 වර්ෂයේදී විජය කුමාරතුංග මහතා විසින් බිහි කරන ලදී.
ශ්‍රී ලංකා මහජන පක්ෂය | |
---|---|
මහ-ලේකම් | අසංක නවරත්න |
ආරම්භක | විජය කුමාරතුංග |
ලේකම් | අසංක නවරත්න |
ආරම්භය | 1984.01.22 |
පුවත්පත | ඇස |
සිසු පාර්ශවය | මහජන ශිෂ්‍ය පෙරමුණ |
තරුණ පාර්ශවය | ශ්‍රී ලංකා මහජන තරුණ සම්මේලනය |
මතවාදය | සමාජ ප්‍රජාතන්ත්‍රවාදී |
ආගම | සර්ව ආගමික |
ජාතික අනුබැඳිය | එක්සත් ජනතා නිදහස් සන්ධානය ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය People's Alliance |
ජාත්‍යන්තර අනුබැඳිය | ලෝක වෘත්තීය සමිති සම්මේලනය World Federation of Trade Unions |
නිල වර්ණ | දම් පාට |
මැතිවරණ ලාංඡනය | |
ඇස | |
වෙබ් අඩවිය | |
www.slmp.lk | |