ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 1988

1988හී ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය යනු, ශ්‍රී ලංකාවේ දෙවන ජනාධිපතිවරයා තේරීම සඳහාවූ මැතිවරණය විය.

2වන ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය
ශ්‍රී ලංකාව
← 1982 19 දෙසැම්බර් 1988 1994 →
ඡන්දය ප්‍රකාශ කල ප්‍රමාණය55.32%
 
අපේත්ෂකයා රණසිංහ ප්‍රේමදාස සිරිමාවෝ බණ්ඩාරනායක
පක්ෂය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
ජනප්‍රිය ඡන්ද 2,569,199 2,289,860
ප්‍රතිශතය 50.43% 44.95%

ඡන්ද කොට්ඨාශ වල ජයග්‍රාහකයෝ. ප්‍රේමදාස මහතා කොළ පැහැයෙන් සහ බණ්ඩාරනායක මහත්මිය නිල් පැහැයෙනි.

ජනාධිපති මැතිවරණයට පෙර

ජේ. ආර්. ජයවර්ධන
එක්සත් ජාතික පක්ෂය

Elected ජනාධිපති

රණසිංහ ප්‍රේමදාස
එක්සත් ජාතික පක්ෂය