කොල්වින් ආර්. ද සිල්වා
කොල්වින් රෙජිනෝල්ඩ් ද සිල්වා (1907–1989) ( කොල්වින් ආර්. ද සිල්වා ලෙසින් හැඳින්වුනු) යනු, ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිඳ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු, කැපීපෙනුනු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, ට්‍රොට්ස්කිවාදී නායකයෙකු සහ නීතිඥයෙකු විය. එතුමා, ශ්‍රී ලංකාවේ පළමු මාක්ස්වාදී පක්ෂය වූ ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයන්ගෙන් කෙනෙකු විය.
ගරු වෛද්‍ය වෛද්‍ය කොල්වින් ආර්. ද සිල්වා | |
---|---|
වැවිලි කර්මාන්ත සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු පිළිබඳ හිටපු කැබිනට් අමාත්‍යවරයා | |
Member of Parliament for වැල්ලවත්ත-ගල්කිස්ස | |
පදවිය දැරීම 1947–1952 | |
Member of Parliament for අගලවත්ත | |
පදවිය දැරීම 1964–1977 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 1907 |
මරණය | 1989 කොළඹ |
ජාතිකත්වය | ![]() |
දේශපාලන පක්ෂය | ලංකා සම සමාජ පක්ෂය |
උගත් ශාස්ත්‍රාලය | ලන්ඩන් විශ්වවිද්‍යාලයය, ලංකා විශ්වවිද්‍යාලයය, රාජකීය විද්‍යාලය, කොළඹ, ශාන්ත ජෝන් විද්‍යාලය, පානදුර |
රැකියාව | දේශපාලනඥයා |
වෘත්තිය | නීතිඥයා |