මරදාන දුම්රිය ස්ථානය

ශ්‍රී ලංකාවේ දුම්රිය ස්ථානයකි

මරදාන දුම්රිය ස්ථානය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි ප්‍රධාන දුම්රිය ස්ථාන අතුරින් එකක් වේ. මෙම දුම්රිය ස්ථානය ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු වේ.[3]

මරදාන දුම්රිය ස්ථානය
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයමරදාන, කොළඹ
ශ්‍රී ලංකාව
හිමිකාරීත්වයශ්‍රී ලංකා දුම්රිය සේවය
දුම්රිය මාර්ග(ය)ප්‍රධාන දුම්රිය මාර්ගය
මුහුදුබඩ දුම්රිය මාර්ගය
කැළණි වැලි දුම්රිය මාර්ගය
ඉතිහාසය
විවෘතය1908[1]
විද්‍යුතනයනැත[2]

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ Hyatt, D. ඇන් ඕවර් වීව් ඔෆ් ද ඩිවලොප්මන්ට් ඔෆ් ශ්‍රී ලංකා රේල් වේ 2009., http://www.toccata.talktalk.net/SLRshort.PDF, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24 
  2. ^ "ඩේලි නිව්ස්". IESL ප්‍රපෝසස් රේල්වේ ඉලෙක්ට්‍රිෆිකේෂන් ප්‍රොජෙක්ට්. 2010-12-25.
  3. ^ "ශ්‍රී ලංකා රේල්වේස් ටයිම්ටෙබල්", http://www.slrfc.org/sri-lanka-railways-timetable, ප්‍රතිෂ්ඨාපනය 2015-07-24 
"https://si.wikipedia.org/w/index.php?title=මරදාන_දුම්රිය_ස්ථානය&oldid=658252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි