කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර සංස්කරණය

වර්තමානයේ කොලඹ පුරවරයේ දක්නට ලැබෙන විශාලතම දෙව්මැදුර මෙය වේ.1760 වර්ෂයේ මෙය ආරම්භ කරන විට පෝල්අතු සෙවිලි කරන ලද මඩුවකි. අද අපට දක්නට ලැබෙන ආකාරයෙන් වෙනස් වන්නට පටන්ගෙන ඇත්තේ 1937 වර්ෂයේ සිටය. පැරණි රෝම වාස්තු විද්‍යා ලක්ෂණ වලින් හෙබි මෙම පුජනිය භුමිය කතෝලික බැති මතුන්ගේ ආශීර්වාද භූමියයි. මෙම දෙවු මැදුරට අනුබද්ධිතව ඉදිකරන ලද කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයත්, බම්බලපිටියේ යහපත් එඩේරා කන්‍යාරාමයත් අද කොලඹ පිහිටි ප්‍රධාන පාසැල් දෙකක් බවට පත්ව ඇත.

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර
 
මූලික තොරතුරු
පිහිටීමකොටහේන, කොළඹ, ශ්‍රී ලංකාව
අනුබැඳියාවරෝමානු කතෝලික
පුද කළ වර්ෂය1881
තත්ත්වයActive
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ශිල්පී(න්)Bishop Hillarion Sillani
Fr. Stanislaus Tabarrani
ගෘහනිර්මාණ ශෛලියRenaissance and Baroque
ඉදිකිරීම ඇරඹුම1782
සම්පූර්ණ කෙරුණේ1902
සම්පූර්ණ විස්තර
ප්‍රසාද මුඛයේ පිහිටුමEast
ධාරිතාව6000
උස (උපරිම)46m (151 ft)

කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුරකොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර (ඉංග්‍රීසි:  St. Lucia's Cathedral), ශ්‍රී ලංකාවේ කොළඹ ප්‍රදේශයේ පිහිටි දෙව්මැදුරකි.[1]

ආශ්‍රිත සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

  1. "කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, මාර්ගෝපදේශ". සම්ප්‍රවේශය 2015-11-16.