තිඹිරිගස්යාය ශ්‍රී ලංකාවේ, කොළඹ නගරයට අයත් නාගරික කලාපයකි. එය කොළඹ 5 ලෙසද හඳුන්වයි. කොළඹ කොටු‍ව සිට කිලෝ මීටර 6 ක් පමණ දකුණු දෙස දුරින් පිහිටන තිඹිරිගස්යාය, ශ්‍රී ලංකාවේ විශාලතම ඉඩකඩම් සංවර්ධන ව්‍යාපෘති දියත්වන ප්‍රදේශයක් ලෙස හඳුනාගැනේ.[2]

තිඹිරිගස්යාය

Havelock Town
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
තැපැල් කේතය00500 [1]

ප්‍රදේශයේ පිහිටි පාසල් සංස්කරණය

 
තිඹිරිගස්යාය දසුනක්

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=තිඹිරිගස්යාය&oldid=350542" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි