ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය

සමුද්‍රාසන්න විහාරය යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගල්කිස්ස පිහිටි එෙතිහාසික බෞද්ධ විහාරස්ථානයක් වේ. එය කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයෙහි පිහිටි සමුද්‍රාසන්න මංසන්ධියට ආසන්නව පිහිටා තිබේ. ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකයක් ලෙස වර්තමානයේදී විහාරය රජය විසින් නම් කොට තිබෙන අතර නාමකරණය 2008 වර්ෂයේ ජුනි 6වන දිනදී රජයේ ගැසට් අංක 1553 යටතේ සිදුකරන ලදී.[2]

ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය
Galkissa Samudrasanna Vihara
විහාර මන්දිර ප්‍රවිශ්ඨය
මූලික තොරතුරු
පිහිටීමගල්කිස්ස, ශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක06°49′44.1″N 79°51′50.7″E / 6.828917°N 79.864083°E / 6.828917; 79.864083ඛණ්ඩාංක: 06°49′44.1″N 79°51′50.7″E / 6.828917°N 79.864083°E / 6.828917; 79.864083
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකොළඹ
පළාතබස්නාහිර පළාත
උරුම නාමකරණයආරක්‍ෂිත පුරාවිද්‍යා ස්මාරකය (6 ජුනි 2008)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
සම්පූර්ණ කෙරුණේ1845[1]

මූලාශ්‍ර සංස්කරණය

  1. Kesaralal Gunasekara (6 නොවැම්බර් 2008). "ගල්කිස්ස සමුද්‍රාසන්න විහාරය". බුදුසරණ. සම්ප්‍රවේශය 8 මාර්තු 2017.
  2. Gazette 1553 6 ජුනි 2008, පිටු අංකය: 534.

බාහිර සබැඳි සංස්කරණය