රාජගිරිය යනු ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වන ශ්‍රී ජයවර්ධනපුරයේ කොටසකි. කොළඹට මායිම්ව තරමක් විශාල තදාසන්න ප්‍රදේශයක්, රාජගිරිය බොරැල්ල සහ ඇතුල් කෝට්ටේ අතර, පාර්ලිමේන්තු පාරට එපිටින් පිහිටා ඇත.

Rajagiriya
රාජගිරිය
ராஜகிரியை
Suburb
Rajagiriya is located in Sri Lanka
Rajagiriya
Rajagiriya
ඛණ්ඩාංක: 6°55′9″N 79°53′42″E / 6.91917°N 79.89500°E / 6.91917; 79.89500ඛණ්ඩාංක: 6°55′9″N 79°53′42″E / 6.91917°N 79.89500°E / 6.91917; 79.89500
CountrySri Lanka
ProvinceWestern Province
DistrictColombo District
වේලා කලාපSri Lanka Standard Time Zone (UTC+5:30)
"https://si.wikipedia.org/w/index.php?title=රාජගිරිය&oldid=706541" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි