ෆ්රැන්සියම්
පරමාණුක අංකය 87 වූ රසායනික මූලද්රව්යක්
ෆ්රැන්සියම් (ඉංග්රීසි: Francium) ස්වභාවික වශයෙන් අවසානයට හමුවූ මුලද්රව්යයි. මෙය බෙහෙවින් ක්ෂාර වූ ලෝහ පරමාණුවකි. පරමාණුක අංකය 87 වේ.
Francium in the periodic table | ||||||
---|---|---|---|---|---|---|
| ||||||
Group | group 1: hydrogen and alkali metals | |||||
Period | period 7 | |||||
Block | s-block | |||||
Electron configuration | [Rn] 7s1 | |||||
Electrons per shell | 2, 8, 18, 32, 18, 8, 1 | |||||
Physical properties | ||||||
Phase at STP | solid (predicted) | |||||
Melting point | ? 300 K (30 °C, 80 °F) | |||||
Boiling point | ? 950 K (680 °C, 1300 °F) | |||||
Density (near r.t.) | 2.8–3.0 g/cm3 (extrapolated)[1] | |||||
Vapor pressure (extrapolated)සැකිල්ල:Center block | ||||||
Atomic properties | ||||||
Oxidation states | +1 (a strongly basic oxide) | |||||
Electronegativity | Pauling scale: >0.79 | |||||
Ionization energies |
| |||||
Covalent radius | 260 pm (extrapolated) | |||||
Van der Waals radius | 348 pm (extrapolated) | |||||
Other properties | ||||||
Natural occurrence | from decay | |||||
Crystal structure | body-centered cubic (bcc) (extrapolated) | |||||
Thermal conductivity | 15 W/(m⋅K) (extrapolated) | |||||
Electrical resistivity | 3 µΩ⋅m (calculated) | |||||
Magnetic ordering | Paramagnetic | |||||
CAS Number | 7440-73-5 | |||||
History | ||||||
Naming | after France, homeland of the discoverer | |||||
Discovery and first isolation | Marguerite Perey (1939) | |||||
Isotopes of francium | ||||||
Template:infobox francium isotopes does not exist | ||||||
සමස්ථානික
සංස්කරණයෆ්රැන්සියම් හි සමස්ථානික 34ක් සොයාගෙන ඇති අතර ඒවාහි පරමාණුක ස්කන්ධය 199 සිට 232 දක්වා පරාසයක පවතී.ෆ්රැන්සියම් -221 සහ ෆ්රැන්සියම්-223 පමණක් ස්වාභාවිකව සිදුවේ. ෆ්රැන්සියම්-223 වඩාත් ස්ථායී වෙ.වඩාත් අස්ථායිම සමස්තානිකය වන්නේ ෆ්රැන්සියම්-215 වෙ.
මූලාශ්ර
සංස්කරණය- ^ Bonchev, Danail; Kamenska, Verginia (1981). "Predicting the Properties of the 113–120 Transactinide Elements". Journal of Physical Chemistry. 85 (9). American Chemical Society: 1177–1186. doi:10.1021/j150609a021.
- ^ ISOLDE Collaboration, J. Phys. B 23, 3511 (1990) (PDF online)