ඔබගේ දායකත්වය අගයමි.
Singhalawap 19:18, 11 ඔක්තෝබර් 2009 (යූටීසී)Reply

Translatewiki.net සංස්කරණය

Would you be so kind and create a user page at translatewiki.net.. We need more translators for your language but we have our formalities.. A good idea would be your babel information... for instance {{#babel:si|en-2}} . Thanks, GerardM 19:19, 1 නොවැම්බර් 2009 (යූටීසී)Reply

I have given you translator rights at translatewiki.net.. Have fun !! :) Thanks, GerardM 06:15, 2 නොවැම්බර් 2009 (යූටීසී)Reply

Translation request සංස්කරණය

Hi! Would you be so kind to help me translate part of this article into the wonderful Sinhalese language? It's listed as one of the articles every Wikipedia should have. Please. 3-4 lines would be enough. Thanks a lot.--Mer De Glace 10:34, 23 නොවැම්බර් 2009 (යූටීසී)Reply

පරිශීලක:ෆෙලිඩේ විසින් තනන අනාථ ලිපි සංස්කරණය

පරිශීලක:ෆෙලිඩේ විසින් තනන බොහෝ පිටු වල, අනෙකුත් පිටු හා කිසිදු සබැඳියන් දක්නට නොමැති බව නිරික්ෂණය කළෙමි. ඉංග්‍රීසියෙන් පරිවර්තනය කරන විට සබැඳි අත්හැරීම මෙයට හේතුවයි. මෙම පිටු සිංහල විකිපීඩියාවෙහි නොමැති වුවද එම සබැඳියන් එලෙසම දැක්වීමෙන් එම ලිපි කිසියම් පරිශීලකයෙකු විසින් තැනීමට හෝ පරිවර්තනය කිරීමට හෝ ඉඩ කඩ සැලසේ. කිසිදු සබැඳියක් නොමැති ලිපි අනාථ ලිපි ලෙස සැලකේ.මේ ගැන ඔහුට උවදෙස් සැපයීමට කාරුණික වන්න--චතුනි අලහප්පෙරුම 02:54, 20 දෙසැම්බර් 2009 (යූටීසී)Reply

ඔව්, අනාථ පිටු තිබීම මගින් සිදුවන්නේ කොතරම් වටිනා ලිපියක් වුවත් පරිශීලකයන් අතරට නොයෑමයි. එමනිසා ලිපිය ලිවීමේ දී ඒ ගැන සැළකිලිමත් වීම වැදගත්. පරිශිලක ෆෙලිඩේගේ සාකච්ඡා පිටුවේ මේ ගැන දක්වා ඇති සටහන ඔහුට ප්‍රමාණවත් යැයි හැඟේ. විකි තැපැල් මගින් මෙම දැනුවත් කිරීම සිදුකරන්නම්. --asiri 04:36, 22 දෙසැම්බර් 2009 (යූටීසී)Reply

පරිපාලිකවරුන්ට පමණක් සංස්කරණය කල හැකි ගොනු සංස්කරණය

en:File:Template-info.svg යන ගොනුව සිංහල විකිපීඩියාවට අවශ්‍යව ඇත. කරුණාකර අනෙකුත් පරිපාලකවරුනටද දන්වා මෙය ඉංග්‍රීසි විකිපීඩියාවෙන් ගෙන බහා ලන්න. -----චතුනි අලහප්පෙරුම 02:24, 20 දෙසැම්බර් 2009 (යූටීසී)Reply

ඔබ අදහස් කරන්නේ මෙම ගොණුවද [1]--asiri 04:45, 22 දෙසැම්බර් 2009 (යූටීසී)Reply
ඔව්. මෙය තමා. පුදුමය නම් මෙතරම් කලක් තිස්සේ මෙම ‍ගොනුව සිංහල විකිපීඩියාව තුල පැවතියද අවශ්‍ය ගොනු යටතේ එය ප්‍රදර්ශනය වීමයි. සමාවන්න. --චතුනි අලහප්පෙරුම 14:55, 22 දෙසැම්බර් 2009 (යූටීසී)Reply
මෙවැනි ගොණුවක් සොයාගැනීමට පහසු ක්‍රමක් ලෙස මෙය අනුගමනය කරන්න.

ඉංග්‍රීසි විකිපීඩියාවේ එම ගොණුව වෙත යන්න.

ඉන් පසු වෙබ් ලිපිනයේ en වෙනුවට si යොදා ලිපිනය වෙත යන්න.

බොහෝ විට අත්‍යවශ්‍ය ගොණු එමගින් සොයා ගත හැකිවේ. --asiri


අනාථ ලිපිය සංස්කරණය

පසුගිය දිනක ඹබ බොහෝ ලිපිවල

සටහන යොදා තිබුනි. කිසිදු සබැඳියක් නොමැති ලිපිවල පමනක් එය යෙදීම මැනවැයි යෝජනා කරමි. English විකිපීඩියාවට තරම් ලිපි සකසන්නන් නොමැති බැවින් සිංහල විකි ලිපි මිනුම් දණ්ඩෙන්ම මිනුම එතරම් නුසුදුසු නොවේද? අමම වශයෙන් එක් "ප්‍රවර්ගයක්" හෝ එසේ නොමැති නම් වෙනත් සබැඳි 2ක් ලබාදී ඇති ලිපි අනාථ ලිපි සේ නොසලකන ලෙස යෝජනා කරමි.

ලිපිය ආරම්භයේම අනාථ ලිපිය " ලෙස දැකීමෙන් ලිපිය කියවන විකිපීඩියාවට නවකයින්, විකිපීඩියාවෙන් ඈත් වීමට ඉඩකඩක් ඇති බවත්, අදාල ලිපිය සැකසීමට දායකවූවන්ගේ සිත් රිදීමක් සිදුවිය හැකි බවත් මාගේ පෞද්ගලික මතයයි.
මාගේ ඉහත මතය ඔබ පිලිනොගන්නේ නම්, අවම වශයෙන් "අනාථ ලිපිය" සටහන ලිපිය අවසානයේ යෙදීමට කාරුණික වන මෙන් ඉල්ලාසිටිමි. Singhalawap 02:06, 26 දෙසැම්බර් 2009 (යූටීසී)Reply

... සංස්කරණය

සිත් රිදීම මාගේ ප්‍රධාන තර්කය නොවේ. පරිශීලක:ෆෙලිඩේ විසින් තනන ලිපි වැනි ලිපි අනාථ බව පිලිගනිමි. ප්‍රවර්ග කරණය කරඇති ලිපි අනාථ ලිපි නොවන බව මා සිතන්නනේ මුලි පිටුවෙහි ඇති ප්‍රවර්ග සබැඳිය තුලින් ගොස් විකිපීඩියාවට නවකයෙකුට වුවද එම ලිපි පහසුවෙන් සොයාගත හැකි බැවිනි. Singhalawap 02:35, 26 දෙසැම්බර් 2009 (යූටීසී)Reply

සයන්ස් සංස්කරණය

මැතිනියනි, විද්‍යාව යන වචනය පිලිබඳ විද්වතුන් වෙනස් මත දරයි.
මහාචාර්ය නලින්ද සිල්වා, අලවත්තාගොඩ ප්‍රේමදාස, සහ බොහෝ සිංහල වියතුන් කියනුයේ විද්‍යාව යන බෞද්ධ වචනය සයන්ස් වෙනුවට යොදාගැනීම එම වචනය අපයෝජනය කිරීමක් බවයි.සිංහල විකිපීඩියාව හැකි සෑම විටම එම අපයෝජනය කිරීමෙන් වැලකීමට උත්සාහ දරන සම්ප්‍රදායක් අනුගමනය කරයි.

පර්යේෂණ ලිපිය සංස්කරණය

මෙවැනි ගටළු වලදී ඉවසිලිමත්වීම වටිනා බව සිතමි. සිංහලයට පරිවරිථනය නොතලද, කවුරුන් නමුත් අරඹා ඇත්තේ වටිනා මාතෘකාවකි.
අපගේ ආවේගශීලී ප්‍රකාශ නව විකිපීඩියානුවන් අධෙර්යමත් කලහොත් පාඩුව සමස්ථ අනාගත පරපුරටමය. විද්‍යාව යන බෞද්ධ වචනය විකෘති නොකර ඒ වෙනුවට සයන්ස් හෝ බටහිර විද්‍යාව වචනය යොදාගැනීම මමද අනුමත කරමි. Singhalawap

විද්‍යාව වචනය පිලිබඳ මෙය[2] බලන්න. මට මේ පිලිබඳ සොයාගත හැකිවුනු ජාල කතිකාවකි. ඉන් මෙය ගටළුවක් ඇතිබව ඔබට පසක්කරනු ඇත. ගටළුවේ බරපතලබව වටහාගැනීමට බොහෝ ග්‍රන්ථ සහ පුවත්පත් (ප්‍රධාන වශයෙන් විදුසර සහ දිවයින) ලිපි පරිශීලනය කලයුතුය. Singhalawap

සමස්ථ යැයි සිංහල වදනක් නැත. එනමුදු සමස්ත යැයි සිංහල වදනක් නම් ඇත. වැදි බණ ද මේ? චතුනි අලහප්පෙරුම 12:31, 26 ජනවාරි 2010 (යූටීසී)Reply

තුති සංස්කරණය

මගේ සිංහල අක්‍ෂර වැරදි නිවැරදි කිරීම පිලිබඳ තුති. ඔබගේ උදවි ඉදිරියටත් බලාපොරොත්තු වෙමි. Singhalawap 15:30, 25 ජනවාරි 2010 (යූටීසී)Reply

Hi. In November 2009 you got translator rights on translatewiki.net. Unfortunately you have not recently made any contributions there. Maybe you forgot, or maybe you ran into a problem. Please let us know about issues on our support page. In any case, we are very much looking forward to your contributions! Siebrand 21:36, 3 මාර්තු 2010 (යූටීසී)Reply


පරිශීලක ෆෙලිඩේ නම් කවරෙක්ද? පුද්ගලයෙක්ද නොමැතිනම් ආයතනයක්ද? අදාල ලිපිවල පහලින් මෙසේ සඳහන්වේ.

"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk.Support and access to rural communities provided by Practical Action (formerlyITDG), http://practicalaction.org/?id=region_south_asia."
ඒ අනුව ෆෙලිඩේ යනු ICT සහ PracicalAction යන ආයතන දෙකෙන් මුදල් ලබාගන්නා මුදලට wikipedia ලිපි සකසන ආයතයකි.
ස්වෙච්චාවෙන් wiki ලිපි සපයන්නන්ගේ වැරදි සහ අඩුපාඩු පිලිගත හැක. මුදල් (හෝ ආධාර) ලබාගෙන කරන මෙවැනි මහා පරිමාන වැරදි වලට කුමක් කරමුද? Singhalawap

Re: සිංහල විකිපීඩියාවේ තවත් ලිපියක් ගැන විශ්ලේෂණයක්+පරිශීලක:ෆෙලිඩේ සංස්කරණය

හිතවත් Chathuni සහ Sinhalawap, Sinhalawap පැවසූ පරිදි මෙම ව්‍යාපෘතියක්ය. එසේම Chathuni පැවසුවා සේම ෆෙලීඩේ විසින් දායක කරණ මෙම ලිපිවල වැරදි දක්න‍ට ලැබේ. එයට මා 100% ම එකඟ වෙමි. මා මී‍ට පෙර ෆෙලීඩේ ව මේ පිළිබඳව දැනුවත් කර ඇත.එහෙත් ඒ පිළිබඳ තැකිමක් කර නැති බව පෙනේ. Sinhalawap කීවා සේම යම් කිසි ආකාරයකින් ප්‍රතිපාදන ලබා ගනිමින්,එහෙත් ක‍ටයුත්ත හරියාකාරව නොකිරීම ගුණාත්මකව වැඩක් කිරීමේ නොහැකියාව විදහපායි. මා නැවතත් ෆෙලීඩේ ආයතනයට දැනුවත් කිරීමක් කරන්නම්. එසේම මේ ව්‍යාපෘතියට ප්‍රතිපාදන සපයන ආයතනයට මේ පිළිබඳව දැනුවත් කිරීම සමූහක් වශයෙන් සිදුවිය යුතු කාරණයක් යැයි මට හැඟේ. මේ පිළිබඳ අපි අනේත් පිරිස් දැනුවත් කිරීමද මී‍ට සමගාමීව සිදු විය යුතුය. ස්තුතියි. --asiri 07:10, 9 මාර්තු 2010 (යූටීසී)Reply

I talked to a person named "Sri" at ICTA on the isue of Felide. Sri talked to me nicely as a real gentlemen and accepted that feliday company is not doing there job well & need a solution. He told me that he will summon a meeting with Felide company & he want us (people who are interested) to attend that meeting.
Dear Asiri & Cahthuni please talk to Sri (at 0112369100). Singhalawap
I had a call from ෆෙලිඩේ & he said it need to be discussed with wiki guys. :(බිඟුවා 01:37, 10 අප්‍රේල් 2010 (යූටීසී)Reply

නාමකරණය සංස්කරණය

English wikipedia සම්මතයන් අප අන්ධ ලෙස අනඅකරනය කලයුතු නැත. සාමාන්‍යයෙන් English බසහි නාමපදයක මූලික අවස්ථාව ඒක වචනය වන නමුත් සිංහල බසහි බොහෝ විට මූලික නාමපදය බහු වචනයයි. තවත් පහදනවානම් English නාමපද බහුවචන කිරීමට "s" එක්කරන අතර සිංහල වචන ඒක වචන කිරීමට "ය, ව, එක" වැන්නක් එක්කරයි. ‍ කරුණාකර මෙම මත ගැටුම මෙම කරුණ සඳහා පමණක් නොවන බව වටහා ගනිමු. English wikipedia රීති දේව වචන සේ නොසලකා අප සියළුදෙනා එක්වී අපට ගැලපෙන රීති මාලවක් සකසා ගනිමු.
නිදසුන්

වැප් සමග එකඟ වෙමි. බිඟුවා 01:38, 10 අප්‍රේල් 2010 (යූටීසී)Reply

ෆෙලිඩේ ගැන මම සිතනදේ සංස්කරණය

ෆෙලිඩේ යනු මුදල් ඉපයීම සඳහා නවතම ක්‍රමයක් අනුගමනය කරන ව්‍යාපාරිකයෙකි.
ෆෙලිඩේ ලිපි දකින මා හට විවිධ සිතිවිලි පහලවේ.

  1. ස්වෙච්චාව මූලික සංකල්පයක්වූ wikipediaවට, ,ලිපි සඳහා මුදල් ගෙවීමට කවුරුන් හෝ ගත් තීරනය මූලිකම වරදකි.
  2. සිංහල wiki ලිපි සංඛ්‍යව වැඩිකරගතයුතු බව සැබවි, මුදල් යහමින් ඇත්නම් කලයුතුව තිබුනේ පාසල්/උසස් අධ්‍යපන සිසුන් අතර wiki තරඟයක් පැවත්වීම වැන්නකි.
  3. ෆෙලිඩේ ආයතනයේ පුද්ගලයෙකුට යමක් wikipedia වෙනුවෙන්කර අඒ සඳහා මුදලක් ගැනීමත සිතක් පහලවන්නට ඇත.
    :නැතිනම් ICTA නිලධාරියෙකුට sinhala wikipedia සඳහා ජනතා උනන්දුව මදවීම පිලිබඳ කලකිරී මුදල්දී හෝ මෙය දියුණු කිරීමද සිතෙන්නට ඇත.
  4. ICTA සහ Felide අතර ගිවිසුමක් ඇතිවන්නට ඇත.
  5. එම ගිවිසුම අනුව සපයන ලිපි සංඛ්‍යව මත ගෙවන මුදල තීරණය වන්නට ඇත.
  6. කලක් ගතවනවිට මුදලට ඇති ආශව නම් මානව ගුණය Felide ආයතනයට පහලවන්නට ඇත.
  7. අඩු මහන්සියකින්, කෙටි කලකින් ලිපි සපයා වැඩි මුදලක් ඉපැයීමේ ක්‍රම අත්හදා බලන්නට ඇත.
  8. සිංහල wikipediaනුවන්ගේ සහ ICTA ආයතනයේ නොවිමසිලිමත්බව පන්න රිලවාට ඉනිනං බඳින්නට ඇත.
මේ සියල්ල හුදෙක් මගේ සිතිවිලි පමණි.

Singhalawap 17:38, 12 අප්‍රේල් 2010 (යූටීසී)Reply


පරිශීලක:ෆෙලිඩේ ව්‍යසනය පිලිබඳ Lee වෙත තැබූ සටහන සමග මම 100% එකඟවෙමි.

ඔබට පිං Singhalawap 05:12, 17 අප්‍රේල් 2010 (යූටීසී)Reply

පෞද්ගලික ජීවිතය‎ නම් ෆෙලිඩේ ලිපිය බලන්න. බැරක් ඹබාමා පිලිබඳ English ලිපියේ පෞද්ගලික ජීවිතය‎ කොටස ෆෙලිඩේ විසින් පෞද්ගලික ජීවිතය‎ නමින් පරිවර්තනය කර ඇත.
මෙවැනි ලිපි බොහෝ ඇත. මින් පසු මම කිසිදිනක ෆෙලිඩේ පිලිබඳ කථා නොකරම්. මගේ කාලය ඊට වඩා වැදගත් කටයුතු සඳහා යෙදවීමට බලාපොරොත්තු වෙමි. Singhalawap 05:11, 20 අප්‍රේල් 2010 (යූටීසී)Reply
I do not think Felide is a flexible company. He is contacting genuine wikipedians one by one (including my self) trying to convince/bent/buy them & may be the whole singhala wikipedia one day.

I agree with Chathuni 200%. Only solution is to block his accounts. Singhalawap 17:00, 4 මැයි 2010 (යූටීසී)Reply

කොටියා කැලේ මාරුකරලාද? පුල්ලි නං ඉස්සර වගේමයි. Singhalawap

මෙම පරිශීලකයා කලින් මේ වැඩේට යොදා ගත් කෙනා බවයි පෙනෙන්නේ. ටික කාලයකට පසුව කුමන හෝ හේතුවක් නිසා මෙයාව යට ගසා ඒ වෙනුවට ෆෙලිඩේ ව යොදා ගෙන ඇත. නැවතත් මොහුව කරලියට ගෙන ඇත. --- චතුනි අලහප්පෙරුම 01:46, 25 අප්‍රේල් 2010 (යූටීසී)Reply

ක්‍රිමිරාජ කරල්ගුලි සංස්කරණය

ක්‍රිමිරාජ කරල්ගුලි නමින් මා ආරම්භකල සුළු ලිපිය ඔබ දියුණු කර ඇති අයුරු දැකමවිත වුනෙමි. Singhala Wikipedia දිනෙක සුවිෂේශී (Unique) වනු ඇත්තේ මෙවැනි ලිපි මගිනි. ක්‍රිමිරාජ කරල්ගුලි පිලිබඳ දැනුම සොයාගත් ආකාරයද දැනගැනීමට කැමැත්තෙමී.
singhalawap@yahoo.com
Singhalawap

පරිශීලකට විද්‍යුත්-තැපැලක් යවන්න සංස්කරණය

I have got few mails through this system by some users. I could not find the link to do this. please help meSinghalawap

GO to the User profile, there is a link in left side, by using that u can send a mail. බිඟුවා 08:48, 4 මැයි 2010 (යූටීසී)Reply

can you please join to this සංස්කරණය

http://groups.google.com/group/sinhala-wikipedia

actually i am not in sri lanka for few months. I dont have sinhala unicode view in my mobile devices. When I was sri lanka i looked after wikipedia in my best. This google group was created a long time ago. But it seems their are a lot of problemes popoing up,daily. I thought we can do someting using this. Thats why i sent invitations by selecting active users. I hope you will understand me. I alwas belive power of team work. Again say so sorry wrong url. Best regards. Asiri

අලුත් විකිපීඩියාවක් - සුබ අනාගතයක් සංස්කරණය

I have started work, after the war with the culprit. My prorities for now will be....

  • Improve the articles by ෆෙලිඩේ if its a useful topic. Remove the unethical bottom tag
  • Remove the unethical bottom tag if article is acceptable but topic is not that important
  • Deleted the grossly erroneous & useless articles by ෆෙලිඩේ
(about the heading- Nothing political, Just for fun)
Singhalawap 15:29, 6 මැයි 2010 (යූටීසී)Reply

සාකච්ඡාව:වෙසක් උත්සවය‎ සංස්කරණය

Pls be here සාකච්ඡාව:වෙසක් උත්සවය‎

නවෆෙලිඩේ ලිපි සංස්කරණය

Articles by නවෆෙලිඩේ seems to be little better than articles previously done by ෆෙලිඩේ in following ways.

  • Not fragmented
  • Less spell errors
  • Correct heading
Considering that I suggest to keep the articles. But we must delete the bottom tag.
There may be articles to be deleted too. No argument in deleting selected bad articles. 202.129.233.219 02:41, 9 මැයි 2010 (යූටීසී)Reply
Sorry I forgot to sign in. Its me Singhalawap 02:44, 9 මැයි 2010 (යූටීසී)Reply
Before commenting further please go through the talk pages of these articles. I am indicating the problems. Spell error wise no change. Out of about 10 articles I found at least 2 articles with improper heading. My main worry is that they are still forcing the tag. I had to delete them manually. -- චතුනි අලහප්පෙරුම 02:58, 9 මැයි 2010 (යූටීසී)Reply
Dear chathuni,
Thank you for your effort & comments
  • I think you wast lot of time explaining errors of ෆෙලිඩේ & නවෆෙලිඩේ in talk pages. Its a huge task & will never end. Its good to do in randomly selected few as an example. Otherwise you will be copromising your valuable time that could be used to crate better articles.
  • The solution for unethical tag is to ban all the accounts who is adding (and will add the future) the unethical tag. Hope Lee will do it soon.
  • But I think we could try to keep maximum amount of articles & contents without deleting it If we cloud salvage those. I have tried some & think it was successful. I did things like merging fragments to 1 main article, Moving article to a better heading, categorizing & giving inter-wiki links to other languages.
Truelove speaking I love singhala scripts so mush. මට Delete කරන්න ලෝබයි, දුකයි.
I agree that some articles are useless & need to be deleted.
Singhalawap 03:34, 9 මැයි 2010 (යූටීසී)Reply


I saw you have canceled some of my work. I'm personally think what I did was correct but will keep it as you did because I don't want a clash with u. I know you are genuine & doing what you think as correct. I beg you to think twice before adding delete tag as...

  • Type කරන්නන් දුර්ලභයි
  • සිංහල UNICODE Type කරන්නන් ඉතා දුර්ලභයි
* සිංහල විකිපීඩියානුවන් දුර්ලභයි
Hope for the best! Singhalawap 03:41, 9 මැයි 2010 (යූටීසී)Reply

correcting articles by Feliday company සංස්කරණය

Before looking deep into felide articles & correct them I think we should look into gross errors.

ex-
  • Gross title errors like මාස් සර්වේයර් '98 ක්‍රමලේඛය
  • Merging fragment into 1 and deleting fragments
  • Categorizing
Singhalawap 17:24, 10 මැයි 2010 (යූටීසී)Reply



I understand and appreciate what you are doing. My point was not what you are doing is wrong, but to point out there are some major errors to correct, in there articles.
Plan you have suggested is great. But I worry about the effort to be spend on this. If the Felide company help us to do that we will be able to do it soon, if not we will be in trouble.
As I;m not that much interested on topics they have translated I may not be doing correcting those unless I see a gross defect on those. I'm interested on gathering local knowledge here in sinhala wiki rather than translating rarely needed alien topics.
Once again I appreciate the work you are doing. Singhalawap 19:31, 10 මැයි 2010 (යූටීසී)Reply


Hi Chathuni and Sinhalawap,

Just want to say that Felidae is more than happy to give you guys a helping hand in order to correct/improve whatever you have suggested. We need to come up with a process both you and us can follow. I am new to wiki so I don't understand many things yet. But I saw Chathuni has said she is marking articles for deletion and we can improve them (i.e. they don't get deleted immediately).

We are looking into how this can be done, still no clear idea. If you can suggest something (i.e. what is the best way we can see the list of articles to be improved and how we can see what corrections/improvements are to be made) it will be a great help. --Kanishkas 02:02, 11 මැයි 2010 (යූටීසී)Reply

Ah
Finally the Felide compnay has accepted that they don't know much about the wikipedia.
Dear Kanishka, it seems complex at 1st, but involve, be active & try to live in. Soon it will be something easy.
Even after yeas & much contribution there are lot to learn even for me.
Once you start showing your commitment & active participation, will teach you more. For today I suggest you to learn to see what going on by clicking ‍නව වෙනස්වීම් link @ left side border, so u can learn by observing what others do.
welcome to the World of wikipedia. Soon you will start loving wikipedia than money !
Singhalawap 17:50, 11 මැයි 2010 (යූටීසී)Reply

Cut & Pasted from සාකච්ඡාව:පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලය සංස්කරණය

අප විසින් ෆෙලිඩේ ලිපි විවේචනය කලේ අර්ථ ශුන්‍ය අන්තර්ගතයන් ඇති බවට චෝදනා කරමිනි. එම ලිපි වල සිංහල අකුරු දෝෂ අපි හුවා දැක්වුවෙමු. එම ලිපි කෙටි බව අපි කීවෙමු. ඒවායින් කිසි ප්‍රයෝජනයක් නැති බව අපි කී‍වෙමු. ශීර්ෂය පමණක් සිංහල මෙවැනි ලිපිද එවැනිම නොවේද? අප දොඩන්නේ වැදි බණද? හදවතට තට්ටු කර බලන්න. අප සිටින්නේ අනුන් ලවා පරිවර්තනය කරවන්නටද නැතිනම් අප විසින් පරිවර්තනය කරන්නටද? -- චතුනි අලහප්පෙරුම 15:24, 11 මැයි 2010 (යූටීසී)

Dear chathuni
I traced the history to see why a person like බිඟුවා did a thing like this. According to what I found he is trying trying to help a new user called පරිශීලක:ධනූෂිකා, to develop this article. Seems she has started this article at a wrong place & binguwa has pasted it here to teach her how to do it.
This is what I found in evidence of history, if I'm incorrect hope you or binguwa will correct me.
Singhalawap 17:31, 11 මැයි 2010 (යූටීසී)
චතුනු, මා හිතන්නේ ඔබ වලිගය පාගාගෙනය. මා විසින් කළ දේ මැනවින් සිංහලවැප් විස්තර කර ඇත. ඒ පිළිබඳව මාගේ ස්තුතිය ඔහුඉට පිරිනමන අතර ඔහුගේ විමර්ශන දෑස ගැනද ආඩම්බර වෙමි. මෙම කොටස පරිශීලක:ධනූෂිකා ගේ අන්තර්ගතයේ තිබී මා චිසින් මෙම ස්ථානයට ගෙන ආවෙමි. මෙය පරිවර්ථනය හෝ සංස්කරණය කිරීමට දායක වීමට මමද උත්සාහ කරමි. කෙසේ නමුදු දුටු පමණින් කෝප නොවී කරුණු විමසා කටයුතු කිරීමෙන් අප සැමගේ සමගිය වර්ධනය වනු ඇතැයි සිතමි. ඔබට ඇවැසි නම් මගේ පසුගිය ක්‍රියා කලාපය ගැන විමසා මා කවුරුදැයි සොයා බැලිය හැකිය. එමෙන්ම මා කිසිවකුටත් කඩේ නොයන බවද කිව යුතුය. බිඟුවා 03:18, 12 මැයි 2010 (යූටීසී)Reply
වාලධිය හෙවත් වලිගය පාගා ගෙන ඇත්තේ ඔබ සහ සිංහලවප් බව පෙනේ. පරිශීලක:ධනූෂිකා ගේ අන්තර්ගතයයෙහි තිබුණේ පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලය ලිපිය නොවේ. Faculty of Engineering, University of Peradeniya නමැති ඉංග්‍රීසි විකිපීඩියා ලිපියේ අන්තර්ගතය යි. පරිශීලක සාකච්ඡාව:ධනූෂිකා හි තුබූ අන්තර්ගතයක් මකාදැමීමට පෙර, (විනාඩි 10 කට පමණ පෙර) බිඟුවා විසින් පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලය නව පිටුවක් ලෙස නිර්මාණය කොට අදාල ඉංග්‍රීසි විකිපීඩියා ලිපියෙහි අන්තර්ගතය එහි හුවා දක්වා ඇත. මෙය කිසි සේත් පරිශීලක සාකච්ඡාව:ධනූෂිකා ගේ අන්තර්ගතය ගෙනයෑමක් නොවේ. බිඟුවා කඩේ නොයන්නේ නම් එය බිඟුවාගේ හොඳ ගතියකි. සාමාන්‍යයෙන් එවන් උතුම් ගති ඇත්තවුන් දැන්වීම් පුවරු ගසා ඒ පිළිබඳ ප්‍රචාරය තමන් විසින්ම ‍දෙන්නේ නැත. කඩේ යන බවට අනෙකුන්ට චෝදනා කිරීමට පෙරද ඒ බව සහතිකවම දැන සිටීම හොඳ ගතිගුණයකි. -- චතුනි අලහප්පෙරුම 13:34, 12 මැයි 2010 (යූටීසී)Reply
ඔබ නිවරදිය. මෙහිදී මා හට අවශ්‍ය වූයේ පරිශීලක සාකච්ඡාව:ධනූෂිකාගේ තිබූ ඔය කියනා කොටස ඉවත් කිරීමටය. මේ සඳහා පළමුව පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලය ලිපිය ඉංග්‍රීසි විකියෙන් ගෙන ආවෙමි. මේ සඳහා මා සෙවීමක් කලද අදාළ ප්‍රතිථලය නොමැති බැවින් නව ලිපියක් සැකසීමට සිතුවෙමි. ඒ මන්ද යත් සියළුම පීඨ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඒවා බැවින් මුල් ලිපිය විය යුත්තේ පේරාදෙණිය‍ විශ්ව විද්‍යාලය යැයි මට සිතුනු නිසාය. ඒ කෙසේ වෙතත් ඒ ලිපියේ පරිවර්ථනය ඔබට කරන්නටයැයි මා ආයාචනා නොකළෙමි. ඔබ එය කිසි සේත් ඇඟේ ගසා ගත යුතු නැත. මෙවන් ලිපි මා ඉංග්‍රසි විකියෙන් ගෙන එනුයේ එය මාගේ ඇති කැමත්ත මතය. මේ සඳහා ඔබට විරුද්ධවීමට කිසිදු අවසරයක් නොමැත බවද මතක් කරණු රිසියෙමි. ඔබේ තරම ගැන යළිත් සිතන්නේ නම් මැනවි. එනමුදු ඔබට ඔබේ අදහස ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනද දනිමි.
ඒ කෙසේ වෙතත් අදහස් බෙදා ගැනීම වෙනුවෙන් මා සතුටු වන්නෙමි. අගයමි. --බිඟුවා 14:22, 12 මැයි 2010 (යූටීසී)Reply
ඔබේ තරම ගැන ඔබ මිස මා සෙවිය යුතු නොවේ. ෆෙලිඩේ ලිපි වලට විරුද්ධ වූ එකම හේතුව මෙය යැයි මා නොසිතමි. එම ලිපිය මෙහි ගෙන ඒමට හේතු වූ කරුණුද මා පවසා ඇත. මෙම ලිපිය පාඨකයින්ට වැදගත් නොවන්නේ කෙසේදැයි කියා විස්තර කරන්නේ නම් අගනේය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය නොවැදගත් කියා කීමට ඔබ උත්සාහ ගන්නේදැයි මට සිතේ. කෙසේ වෙතත් මෙය ඉංග්‍රීසියෙන් පමණක් අන්තර්ගතය වන්නේ නම් ඔබ නිවැරදිය. මේ සමාජ කාර්ය කරණුයේ මගේ නිදහස් වේලාවේදී බැවින් හැකි විටෙක පැමිණ එය පරිවර්ථනය කිරීමට මම උත්සුක වෙමි. මේ කෙසේ නමුත් ඔබේ මේ "වලියට බර" ගතිය ගැන නම් මාගේ එතරම් මනාපයක් නොමැත. මේවා සුහදත්වයෙන් විසඳිය යුතු යැයි සිතමි. නැත්නම් ඔබ "පොරක්" සිතා කටයුතු කරන්නේ නම් මින් ඉදිරියට ඔබට පිළිතුරු දෙනු විනා නිහඩව සිටීමට සිතමි. --බිඟුවා 15:06, 12 මැයි 2010 (යූටීසී)Reply
අනෙකුන්ට කඩේ යන බවට චෝදනා කරමින්, ඔවුන්ගේ තරම ගැන සිතන්නට යැයි පවසමින්, විරුද්ධත්වයට අයිතියක් නැතැයි තර්ජනාංගුලිය ඔසවන විට නිහඞ සිටීමට මම නිවටයෙකු නොවෙමි. වලියට බර වූයේ ඉහත දේ කල තැනැත්තා/තැනැත්තිය නොවේද? ඔබ මට කල චෝදනා පැහැදිලි කොට ඉන්පසු නිහඞ වූවාට මට නම් කම් නැත. --චතුනි අලහප්පෙරුම 15:23, 12 මැයි 2010 (යූටීසී)Reply
ඇති ඇති, Please no more arguments needed on this topic. දෙන්නම දිනුම් Singhalawap 04:31, 20 මැයි 2010 (යූටීසී)Reply

link to en wiki by Felide company සංස්කරණය

Dear Chathuni

You have done a great job in removing unethical bottom tag by felide company. Probably by a mistake you have deleted the link to the reverent English article or the sub heading.
I thin its better to keep that link. We could convert the links in main (or introduction) article, easily to a proper interwiki link. Links in other fragmented articles could be used to track the main article so will be helpful in merging the fragments.
I did it in few articles. The most resent is චෙස්. Singhalawap 04:42, 20 මැයි 2010 (යූටීසී)Reply

යළියොමුවීම් මැකීම Deletion of REDIRECTs සංස්කරණය

ඔබගේ අදහස පැහැදිළිය. ලිපි මැකීම ඇඩ්මින්වරුන්ගේ කාර්යයකි. එම නිසා කිසියම් කෙනෙක් ලිපියක් මකන ලෙස ඉල්ලා සිටි පමණින් එය මකා දමන්නේ නම් එය ලිපිය මකන ලෙස ඉල්ලා සිටි අයගේම වරදක් ලෙස මා නොදකිමි. කෙසේ නමුදු මෙය මකා දමන ලෙස ඉල්ලා සිටින අයගේද වගකීමක් සේද පැවසිය හැකිය. කෙසේ නමුත් ඔබ කියනා අයුරින් අප සැමදෙනා සමගියෙන් කටයුතු කරන්නේ නම් මෙවන් කටයුතු වඩා පහසුවෙන් විසඳා ගත හැකි බව පැහැදිළිය. මීට පෙර, මා විසින්ද ඔබ කියනා පරිදි මැකීමට යෝජනා කිරීමට පෙර ලිපියට යම් සබැඳියක් ඇතිදැයි සොයා බලා කටයුතු කරන ලද්දෙමි. යම් යම් අවස්ථාවලදී මෙය මග හැරී යාම යන්ත්‍රයක් නොවන මා හටද සිදු විය හැකිය. මින් මතුවට තවත් උනන්දුවෙන් මෙය කිරීමට උත්සාහ ගන්නෙමි. ඔබේ මතක් කර දීමට තුති. තවද ලාංකික_සිංහලයන් ප්‍රවර්ගය ලිපිය මකා දැමිය යුතු එකක් සේද දකිමි. -- බිඟුවා සාකච්ඡාව 07:45, 23 මැයි 2010 (යූටීසී)Reply

Edwin Wijeyeratne to Sinhala සංස්කරණය

Dear Chathuni,

Pl help to translate Edwin Wijeyeratne to Sinhala

Kindly go to below web page on Internet & open

Best Regards

Lankadeepa

උත්සාහයක් කරමුද? සංස්කරණය

ෆෙලිඩේගේ ටැගය ඉවත් කිරීමට රොබොට් කෙනෙක් සාදමුද? එය වඩා පහසු නොවෙද? මේ සඳහා මූලික දැනුමක් ඔබට තිබේද? උත්සාහයක් කරමුද? -- බිඟුවා සාකච්ඡාව 15:25, 25 මැයි 2010 (යූටීසී)Reply

ඔබ හරි. සමහරවිට අපිට එකතුවෙලා කරන්න පුළුවන් වේවි. තියෙන දෙයක්ම වෙනස් කරලා ආයෙත් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. සිංහල විකියේ කවුරුවත් තාම රොබොට් කෙනෙක් හදලා නැතුව ඇති සමහරවිට. අපිට අනාගතයේදී මෙවන් ක්‍රියාවන් සඳහා බොට්ටන් සාදන්නට අවැසි වුවහොත් අපට මෙම අත්දැකීම ගොඩාක් වටින්න පුළුවන් කියලා මා සිතනවා. -- බිඟුවා සාකච්ඡාව 03:07, 26 මැයි 2010 (යූටීසී)Reply

නිවැරදි භාවිතය කුමක්ද? සංස්කරණය

  • දෙවෙනි රාජසිංහ රජු
  • දෙවැනි රාජසිංහ රජු
  • IIවැනි රාජසිංහ රජු
  • II වැනි රාජසිංහ රජු
  • II රාජසිංහ රජු
  • 2වැනි රාජසිංහ රජු
  • 2 වැනි රාජසිංහ රජු
  • 2 රාජසිංහ රජු

හෝ
වෙනයම් එකක්? -- බිඟුවා සාකච්ඡාව 00:30, 29 මැයි 2010 (යූටීසී)Reply

ඉලක්කම් සඳහා රෝමන් අක්ෂර භාවිතය ඉංග්‍රීසි ක්‍රමය බැවින්
  • IIවැනි රාජසිංහ රජු
  • II වැනි රාජසිංහ රජු
  • II රාජසිංහ රජු
බැහැර කරමි.
වැනි යනු සදිසි (වගේ) අරුතක් දෙන බැවින්
  • 2වැනි රාජසිංහ රජු
  • 2 වැනි රාජසිංහ රජු
  • දෙවැනි රාජසිංහ රජු
බැහැර කරමි.
පුඵල් භාවිතයේ නොමැති බැවින්, අසම්මත යැයි සැලකෙන බැවින්ද (විශේෂයෙන්ම විකිපීඩියාව පර්යේෂණාගාරයක් නොවන බැවින්ද හුදී ජනයාට පහසුවෙන් තේරුම් ගත හැකි සම්මත වචන භාවිතා කල යුතු බැවින්ද)
  • දෙවෙනි රාජසිංහ රජු
  • 2 රාජසිංහ රජු
බැහැර කරමි.
මා අදහන පරිදී නිවැරැදි වචනය දෙවන රාජසිංහ වේ. (දෙ වන රාජසිංහ නොවේ - වන යනු වනාන්තරයයි) -- චතුනි අලහප්පෙරුම 09:22, 29 මැයි 2010 (යූටීසී)Reply
IIවන රාජසිංහ රජ යන්න වඩා සුදුසුයැයි කියා මටද සිතේ. එම නිසා එය සිංහල විකියේ නීතිය ලෙස ක්‍රියාත්මක කරමුද? "වන" යන්න අතර හිස්තැනක් තැබුවහොත් එය "කැලය" යන්න අර්ථ ගැන්වේයැයි සිතේ. එහි නිවැරදි බව මා හරියටම නොදනිමි. කෙසේ නමුත් ඔබ සියළු දෙනාට ස්තුතිය පිරිනමමි. -- බිඟුවා සාකච්ඡාව 12:56, 29 මැයි 2010 (යූටීසී)Reply
සම්මතය යනු බොහෝ දෙනා බොහෝ කල් භාවිතා කරන දෙයයි. ඔබ යෝජනා කරන දෙය දැනට භාවිතා කරන සම්ම්තය යැයි සිංහලවප් පවසා ඇත. එසේ පැවසීමට එතුමාට හේතු සාධක තිබේද? පුවත් පත්, සඟරා, ඉතිහාසය ගැන පොත්, වියතුන්ගේ පර්යේෂණ කෘති, රාජ්‍ය ලේඛන, මහා වංශය වැනි ඓතිහාසික ග්‍රන්ථ ආදියෙහි එලෙස භාවිතා වෙයිද? කිසියම් රාජ්‍ය ආයතනයක් විසින් සම්මතය මේ යැයි නියම කොට තිබේද? කිසිවක් කිරීමට පෙර මේවා සිතන්න. මා නැවත පුන පුනා කියන්නේ විකිපීඩියාව පර්යේෂණාගාරයක් නොවේ. මහජනයා විසින් භාවිතා කරන සම්මතය අපද භාවිතා කරමු. මා ඉහත දැක්වූ තැන් පරිස්සමින් පිරික්සා බලා නිවි හැනහිල්ලේ තීරණයක් ගනිමුද? එහෙම හොඳයි නේද? --චතුනි අලහප්පෙරුම 13:11, 29 මැයි 2010 (යූටීසී)Reply

විකිපීඩියාවේ ආරක්ෂකයා සංස්කරණය

  විකිපීඩියාවේ ආරක්ෂකයා
ෆෙලිඩේ විසින් කරගෙන ගියා වූ ව්‍යසනයට එරෙහි වෙමින් ඒ වෙනුවෙන් දැක්වූ දායකත්වය වෙනුවෙන් මා විසින් මෙම තිළිණය පිරිනමන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 06:01, 6 ජූනි 2010 (යූටීසී)Reply

කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව සංස්කරණය

  කැපවුනු දායකත්වය සඳහා පිදෙන රන් තරුව
සිංහල විකිපීඩියාව වෙනුවෙන් ඉටු කළ දායකත්වය අගය කරණු වස් මා විසින් මෙම තරුව ප්‍රධානය කරන ලදී.

-- බිඟුවා සාකච්ඡාව 04:02, 6 ජූනි 2010 (යූටීසී)Reply

(වත්මන් | පෙර) සංස්කරණය

සංශෝධන ඉතිහාසය සඳහා මා විසින් යෝජනා කල ඉහත වෙනස කිරීම පිලිබඳව මගේ ස්තූතිය ! අසනීප තත්වයෙන් පසුවූ බැවින් ඔබට ස්තූති කිරීමද ඇතුළු විකි කටයුතු අතපසු විය. අසනීප කාලයේ අතපසුවූ රාජකාරි, අධ්‍යාපන සහ පුද්ගලික කටයුතු නිමවූ වහාම නැවත Wikipediaවට සක්‍රීයව දායකවීමට බලාපොරොත්තුවෙන් සිටිමි. Singhalawap 19:32, 8 ජූනි 2010 (යූටීසී)Reply

Bot සංස්කරණය

You have asked me to help you with a bot, I've some time only know, sorry for replying so late. Do you still need my help? (please answer here) --Filnik 14:25, 25 ජූනි 2010 (යූටීසී)Reply

re:Felidae/Nirman menace in Sinhala Wikipedia සංස්කරණය

I'm afraid I didn't edit for past two months. So grateful if you could explain what is happening now.--Chanaka L (talk) 06:08, 3 ජූලි 2010 (යූටීසී)Reply

Binguwa shouldered the dirty work. Ask him. -- චතුනි අලහප්පෙරුම 12:42, 3 ජූලි 2010 (යූටීසී)Reply
me? what does that means I'm sorry චතුනි, I couldn't get you. :( -- බිඟුවා සාකච්ඡාව 12:49, 3 ජූලි 2010 (යූටීසී)Reply
අනෙක් උදවිය කරන්න අකමැති වැඩ කලාම තමයි He did the dirty work කියන්නේ. මෙතන ඔයා ටැග් මකන වැඩ වලට උර දුන්න නිසා ගෞරවයක් දෙන්නයි මං කිව්වේ. කඩුව අප්සෙට්ද දන්නේ නැහැ. -- චතුනි අලහප්පෙරුම 12:57, 3 ජූලි 2010 (යූටීසී)Reply
හරි. ඔයත් උපරිම දායකත්වයක් දුන්නනේ :) , නමුත් දෙපැත්ත කැපෙන වචන ගැන දන්නවනේ , ඒක නිසා හරියටම මොකද්ද අදහස් කළේ කියලා දැන ගන්න එක වටිනවා නේද? මගේ කඩුව ඔයාගේ එක තරම් කැපෙන එකක් නම් නෙමේ:( ඒක මේක මොක උනත් ඔයාගේ දායකත්වය අඩුවීම ගැන නම් මම පුද්ගලිකව කණගාටු වෙනවා. -- බිඟුවා සාකච්ඡාව 14:24, 3 ජූලි 2010 (යූටීසී)Reply
Alright, Binguwa has removed tags from the articles, that's what I gather from you two's little brawl. But how about the those "felines"? Are they quited editing for good or still biding time to upload a new batch of articles? I contacted a steward (User:J.delanoy) right away. He said he would give a cursory look at the matter and advised me to approach another steward as he is having exams in those days. Unfortunately I had to keep away from the wiki for 2 months. After coming back I read the proposed policy on the matter, looks like we have a strong case to prove. If the problem is still persisting I can give a briefing to J.delanoy or any other steward what's the current situation persuade them to action. So what's going on?--Chanaka L (talk) 02:46, 4 ජූලි 2010 (යූටීසී)Reply

Re:අන්තර්ජාලයෙහි ඉතිහාසය සංස්කරණය

ස්තුතියි! ඔබ එය දැනටමත් නිවැරදි කර ඇත. -- බිඟුවා සාකච්ඡාව 06:20, 11 ජූලි 2010 (යූටීසී)Reply

කුමක් නිවැරදිද? සංස්කරණය

රජයේ ලිපි ලේඛන වල දෙ ආකාරයටම භාවිතා වෙයි. නිදසුන් ලෙසින් පලාත යන්න මෙහිපළාත යන්න මෙහි ද වැහැරේ. දෙ අයුරම භාවිත වන බව පෙනුනත් වඩාත් නිවැරැදි අයුර පළාත බව සිතමි. විකිය තුල දෙ අයුරම තැබිය යුතු බව යොජනා කරමි. --චතුනි අලහප්පෙරුම 11:13, 11 ජූලි 2010 (යූටීසී)Reply
එසේනම් දෙ අයුරින්ම තබා ගමු. වඩා නිවැරදි ආකාරයට අනිත් ලිපිය යොමු කරමු. -- බිඟුවා සාකච්ඡාව 11:17, 11 ජූලි 2010 (යූටීසී)Reply

නැවත යොමු කිරීමේ දෝෂයක්ද? සංස්කරණය

කරුණාකර සොයා බලන්න. -- බිඟුවා සාකච්ඡාව 11:08, 11 ජූලි 2010 (යූටීසී)Reply

ස්තුතියි ඉක්මන් නිවැරදි කිරීමට. -- බිඟුවා සාකච්ඡාව 15:55, 11 ජූලි 2010 (යූටීසී)Reply

මුල් පිටුවේ තිබෙන ලිපි සංස්කරණය

මුල් පිටුවේ තිබෙන ලිපි මාරු කරන්න කාලය හරි නේද? මේ ගැන මීට කලිනුත් ඔයා කතා කරලා තිබුනානේ. මේකට මොකක් හරි වැඩ පිළිවෙලක් හදමුද? -- බිඟුවා සාකච්ඡාව 16:13, 11 ජූලි 2010 (යූටීසී)Reply

මොකද සද්ද නැත්තේ? -- බිඟුවා සාකච්ඡාව 00:42, 13 ජූලි 2010 (යූටීසී)Reply

විකිපීඩියා:ඉතා වැදගත් ලිපි/වැලිපිල්ල‎ සංස්කරණය

සහයට ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 00:42, 13 ජූලි 2010 (යූටීසී)Reply


vote for namespace change සංස්කරණය

pls add your idea/vote here -- බිඟුවා සාකච්ඡාව 01:16, 13 ජූලි 2010 (යූටීසී)Reply

this is possible. Only need to modify InitialiseSettings.php file. -- බිඟුවා සාකච්ඡාව 17:53, 13 ජූලි 2010 (යූටීසී)Reply

Copyright problem: ජයමංගල ගාථා සංස්කරණය

Reply සංස්කරණය

Dear චතුනි අලහප්පෙරුම.
Thank you for pointing out this. I have added several contents from 100% SL Government religious news paper බුදුසරණ (Budusarana) in the past. I have gone it due to several reasons mainly because I was not taking copyright issues that seriously. All most always (may be not in very 1st occasions) I have mentions the name of the newspaper or the author, as only thing I wanted to is add contents & attract more people , not to get credit for others work.
Now the factors are different & copyright is a priority issue. So Its appropriate to delete such content. If you find any other such work done by me, its ok to delete those without contacting me. Singhalawap 15:55, 18 ජූලි 2010 (යූටීසී)Reply

I think this article makes perfect sense,I mean as far as it has been translated.{{Db-g1}} template asks to place

 

You may also wish to consider using a Wizard to help you create articles. See the Article Wizard.

Thank you.

A tag has been placed on ත්‍රිමාන පරිලෝකන යන්ත්‍ර, requesting that it be speedily deleted from Wikipedia. This has been done because the page appears to have no meaningful content or history, and the text is unsalvageably incoherent.

If you think that this notice was placed here in error, you may contest the deletion. To do this, add {{hangon}} on the top of the page (just below the existing speedy deletion or "db" tag) and leave a note on the page's talk page explaining your position. Please do not remove the speedy deletion tag yourself.

If the page you created was a test, please use the sandbox for any other experiments you would like to do. Feel free to leave a message on my talk page if you have any questions about this. template on your talk page. I'm not sure what it does.The preview doesn't show any template ,just the letters.What is your idea/suggestion about this article? Shane44 (talk) 14:59, 1 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඉබන් බතුතා සංස්කරණය

මෙය ඉබ්න් බතුතා වියයුතු යයි සිතමි.--Chanaka L (talk) 06:07, 8 අගෝස්තු 2010 (යූටීසී)Reply

අප කුඩා කල පාසලෙහි සමාජ අධ්‍යයනයට උගෙන ගත්තේ ඉබන් බතුතා ලෙසිනි. එක් එක් රටවල මෙය එක් එක් අයුරින් ශබ්ද නැගේ. ස්පාඤ්ඥ අරාබි ජාතිකයින් එබන් ලෙසට ශබ්ද නගති. [3] -- චතුනි අලහප්පෙරුම (talk) 06:48, 8 අගෝස්තු 2010 (යූටීසී)Reply

Not again සංස්කරණය

Would you believe it? The correct template is සැකිල්ල:රටේ දත්ත පාකිස්ථානය not සැකිල්ල:රටේ දත්ත පාකිස්තානය. Because පාකිස්ථානය is the correct spelling. I will wait till you all digest this, to clean the the mess further. What a funny day, today.--Chanaka L (talk) 13:50, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply

Let us discuss this further as I disagree. පාකිස්තානය is the correct word not vise-versa please. Let us put it to the community before doing any further amendments. Agreed?? -- චතුනි අලහප්පෙරුම (talk) 13:53, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
I would say පාකිස්ථානය is correct, because the word ස්ථානය is Sanskrit and write as ස්ථාන් in Sinhala. I found this article en:-stan too.--Chanaka L (talk) 14:02, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
I doubt whether we can assume ස්ථානය is the correct word just because it means place. (Then Baluchistan should be a dog-kissing-place! (joke)) . Let us put this to community and get a consensus. We have a cross section of society as Sinhala Wikipedians. Why not? -- චතුනි අලහප්පෙරුම (talk) 14:09, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
Balochisthan means the country of the Balochi people. Hindustan mean the country of the Hindus. Pakistan means the pure land, as I read in the Calcutta University's History of India. But I have no objection of discussing this in public.--Chanaka L (talk) 14:19, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
Please see The interpretation of the creator of the word Pakistan please. --- චතුනි අලහප්පෙරුම (talk) 14:22, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
That too in the History of India.:)--Chanaka L (talk) 14:24, 10 අගෝස්තු 2010 (යූටීසී)Reply
I believe correct way to write a Proper-noun is the way natives/original users pronounce. This applicable to any situation like country (not to countries like United kingdom as that's not a proper-noun), City, persons name, etc. Click on Pakistan_pronunciation.ogg සබැඳුම link to listen how they pronounce. It sounds පාකිස්තාන්. So I suggest & vote for පාකිස්තාන්. Singhalawap (talk) 17:34, 14 අගෝස්තු 2010 (යූටීසී)Reply

නවසීලන්තය හා speedy deletion සංස්කරණය

නවසීලන්තය ලිපිය මැකිය යුතු එකක් ලෙස නම් කළේ ඇයිද? එයට නව zසීලන්තය ලිපියේ අන්තර්ගතය ගෙන ඒමට අවැසිය. මෙය අත් වැරදීමක් ද? නැත්නම් අන්තර්ගතය ඉවත්කර නව zසීලන්තය ලිපියේ අන්තර්ගතය එක් කළ යුතුය. කරුණාකර පහදා දෙන්න. -- බිඟුවා සාකච්ඡාව 04:25, 17 අගෝස්තු 2010 (යූටීසී)Reply

මාතෘකාව වශයෙන් ගත්කල නවසීලන්තය යන්න නිවැරැදිය. මෙම ලිපියෙහි ඡේද සතරක් ඇත. පළමුවැන්න - මාතෘකාව නැවත ලියා ඇත. දෙවැන්න - මෙය කුමක්ද ? නොවැටහේ. තෙවැන්න - කැලසෝනියා, උතුරැ , සෞභාග්‍යය, වද වි, ආදී බොහෝ සාවද්‍ය වචන ඇති බැවින් පාඨකයෙකුට අර්ථයක් ලබාගැනීම අපහසුය. සතරවැන්න - වැරැදි වදන් බොහෝ ඇත. මෙය කුමක්ද යැයි නොවැටහේ. මෙබැවින් සමස්ත වශයෙන් මෙම ලිපිය මනස්ගාත nonsense ගණයට වැටෙන නිසා speedy deletion යෝජනා කලෙමි. ටැගය ඉවත් කිරීමට හා/හෝ වෙනත් අන්තර්ගතයක් එක් කිරීමට පෙර, මෙම වැරැදි නිවැරැදි කල යුතුයි. නිදසුනක් ලෙස සතරවන ඡේදයට නියමිත සැකිල්ල භාවිතා කරන්න. -- චතුනි අලහප්පෙරුම (talk) 09:25, 17 අගෝස්තු 2010 (යූටීසී)Reply

මේ ගැන ඔබට යමක් පැවසිය හැකිද? සංස්කරණය

මේ ගැන ඔබට යමක් පැවසිය හැකිද? -- බිඟුවා සාකච්ඡාව 15:11, 26 අගෝස්තු 2010 (යූටීසී)Reply

විකිබස ගැන මනාව දත්තෙකි. ආධුනිකයෙක් ලෙස පෙනී සිටීමට වෙර දැරුවත් එසේ නොවන බව පෙනේ. විලක්කුවෙහි දෙකොණ ඇවිලීමට උත්සාහ කරන බවද පෙනේ. -- චතුනි අලහප්පෙරුම (talk) 16:14, 26 අගෝස්තු 2010 (යූටීසී)Reply
විකි බස හොඳින්ම දන්නා බව දකිමි. ඔබේ නාමයද මෙයට ගැට ගසා ඇත. මෙය කිසිවකු විසින් හිතාමතාම ආරවුලක් ඇති කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙනේ. පසු ගිය දින කිහිපයේදී නවකයින් මෙන් පෙනී සිටිමින්, විකි බස හොඳින් දන්නා අයවලුන්, නොයෙකුත් විකාර කිරීමට ගත් උත්සාහයන් කිහිපයක් මගේ මානයට අසු විය. කෙසේ වෙතත් අවධියෙන් සිටීම වටනේය.   -- බිඟුවා සාකච්ඡාව 16:29, 26 අගෝස්තු 2010 (යූටීසී)Reply
 --චතුනි අලහප්පෙරුම (talk) 17:17, 26 අගෝස්තු 2010 (යූටීසී)Reply

ඔබේ අදහස දැනගන්න කැමතියි. --Lee (talk) 14:17, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

haloo haloo... සංස්කරණය

sirimalda?

chathunida?

රොමානිස් සැමුවෙල්?

koy namada wediya kemathi?

chater haloo. top contributor kenek neda mehema karanne? kethay honde. man kiyanne okkomalawa band karanna one. --මීමා (talk) 05:36, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

Sockpuppetry and Vote-Stacking සංස්කරණය

Your account is found to be a sock puppet according to this. Before an action is taken regarding this matter I would like to hear your side of the story. Please respond ASAP. --Lee (talk) 08:42, 6 ඔක්තෝබර් 2010 (යූටීසී)Reply

 

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on සුවිශේෂී නව ප්‍රවණතා requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on the talk page explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 09:56, 27 අගෝස්තු 2011 (යූටීසී)Reply

WP:පවිපිපිවි ඉක්මන් මකාදැමුම සඳහා නම් කිරීම සංස්කරණය

 

If this is the first article that you have created, you may want to read the guide to writing your first article.

You may want to consider using the Article Wizard to help you create articles.

A tag has been placed on WP:පවිපිපිවි requesting that it be speedily deleted from Wikipedia. This has been done under section A3 of the criteria for speedy deletion, because it is an article with no content whatsoever, or whose contents consist only of external links, a "See also" section, book references, category tags, template tags, interwiki links, a rephrasing of the title, or an attempt to contact the subject of the article. Please see Wikipedia:Stub for our minimum information standards for short articles. Also please note that articles must be on notable subjects and should provide references to reliable sources that verify their content.

If you think that this notice was placed here in error, you may contest the deletion by adding {{hang on}} to the top of the page that has been nominated for deletion (just below the existing speedy deletion, or "db", tag; if no such tag exists, then the page is no longer a speedy delete candidate and adding a hang-on tag is unnecessary), coupled with adding a note on [[සාකච්ඡාව:WP:පවිපිපිවි|the talk page]] explaining your position, but be aware that once tagged for speedy deletion, if the page meets the criterion, it may be deleted without delay. Please do not remove the speedy deletion tag yourself, but don't hesitate to add information to the page that would render it more in conformance with Wikipedia's policies and guidelines. If the page is deleted, you can contact one of these administrators to request that the administrator userfy the page or email a copy to you. තඹරු විජේසේකර සාකච්ඡාව 07:51, 1 සැප්තැම්බර් 2011 (යූටීසී)Reply

මාගේ පරිවර්තනයට ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි සංස්කරණය

https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%92_%E0%B6%B7%E0%B7%8F%E0%B7%82%E0%B7%8F%E0%B7%80