සංරක්‍ෂිත ලේඛණ
2008-2010


කුඩා ලිපි එක් කර ප්‍රධාන ලිපියක් සෑදීම සංස්කරණය

4)skeletal animations සංස්කරණය

http://en.wikipedia.org/wiki/Skeletal_animation

1 සැකිලි ත්‍රිමාණකරණය 2 සැකිලි සජීවීකරණය - ප්‍රබලතා හා දුබලතා 3 සැකිලි සජීවීකරණ - යෙදීම් Shane44 (talk) 18:37, 11 ජනවාරි 2011 (යූටීසී)Reply

සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා !!!! සංස්කරණය

--Buddhikadissanayake 21:56, 13 අප්‍රේල් 2011 (යූටීසී)

Wish you a happy new year ! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:11, 14 අප්‍රේල් 2011 (යූටීසී)Reply

එසේම වේවා ! Shane44 (talk) 08:24, 14 අප්‍රේල් 2011 (යූටීසී)Reply

ලිපි ලැයිස්තුව - List of articles සංස්කරණය

පසිඳු කාවින්ද වන මා විසින් පරිශීලක:පසිඳු කාවින්ද ගිණුම ඇරඹීමෙන් පසුව සංස්කරණය කල සහ අලුතින් ඇරඹූ ලිපි ලැයිස්තුගත කරන ලදී. ඒවා මෙසේය :

කරැණාකර සෑම දෙනාම මේවායින් තමන් දන්නා මාතෘකා ඇත්නම් එම ලිපි වලට අමතර කරැණු එකතු කරමින් හෝ ඒවායේ වැරදි නිවැරදි කරමින් උදව් කරන්න. නැවත මා මේ විකිපීඩියාවට පැමිණීම පිලිබද බලාපොරොත්තුවක් නොමැත. මා හට උපකාර කල සෑම දෙනාටම මාගේ ස්තූතිය...112.135.43.61 07:47, 16 අප්‍රේල් 2011 (යූටීසී)Reply

පසිඳු කාවින්ද,I'm assuming its you who posted the list under an IP address.eh? It is nice to see you've created a very long list of articles,specially new ones.Try going back and improving them time to time. I'll try my best with the limited knowledge I have over most of the topics those articles are on and the limited time I have. By the way http://www.google.com/transliterate/sinhalese is an easy way to write in Sinhala. What happens here is you basically write in singlish and it transliterates to sinhala. An d you can get alternative words for the same sound by pressing backspace. Or you can use the UCSC realtime sinhala Unicode Converter. Well the former is what I use and I don't get any "රැ" "රු" mix up with it.Any help you need, just drop by. Cheers! :-) -Shane44 (talk) 03:37, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Thanks for your cooperation and have a nice day! සිඳු කාවින්ද  සාකච්ඡාව 03:48, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Adding on to what Shane has said, try using http://subasa.lk/keyboards/phonetic.php. This also gives u pure unicode + if u find it hard to find etransliterate code, then u can go to the table and find it. Have a try. ----සමන් (talk) 03:53, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

විකීපීඩියා සතියේ විශේෂාංග ලිපිය සංස්කරණය

ආයුබෝවන් - வனக்கம் - WELCOME
විකීපීඩියා මුල් පිටුවෙහි දිස්වන සතියේ විශේෂාංග ලිපිය දැනට දිගු කලක් දිස්සේ යාවත්කාලීන කිරීමක් නොකෙරැණි. ඉංග්‍රිසි විකියෙහි නම් මෙය දවසින් දවස යාවත්කාලීන කිරීමක් කරයි. අවාසනාවකට වාගේ අපේ විකියෙහි නම් මෙය අවුරැද්දකට සැරයක් වත් නොකරන බවක් පෙනී යයි. දැන් එය සිදු කිරීමට කාලය එළඹ ඇත. කරැණාකර ඔබේ ලිපි මෙතැනට ඉදිරිපත් කරන්න. ස්තූතියි...ඔබට සුබ දවසක්!

සිඳු කාවින්ද  සාකච්ඡාව 06:54, 22 අප්‍රේල් 2011 (යූටීසී)Reply

Invitation සංස්කරණය

Invitation to Wikiproject Featured articles

 
Hello, Shane44.

You are invited to join Wikiproject Featured articles, a WikiProject and resource dedicated to improving Wikipedia's number of Featured articles and related topics.

To join the project, just add your name to the member list. Randeer (talk) 15:01, 15 ඔක්තෝබර් 2015 (යූටීසී)Reply

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Shane44&oldid=346650" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි