දේශබන්දු  ටෝනි රණසිංහ  (31 ජූලි 1937 – 16 ජුනි 2015) was a veteran actor in cinema, teledrama and stage drama in Sri Lanka.[2] ඔහුගේ සිනමාපට නැරඹූ මිනිසුන් ඔහුව හැඳින්වූයේ ලාංකීය සිනමාවේ 70 දශකයේ ආදරවන්තයා ලෙසයි. වයස අවුරුදු 77ක්ව තිබියදී ඔහු කොළඹ පෞද්ගලික රෝහලකදි මිය ගියේය.[3]ගාමිණී ෆොන්සේකා සහ ජෝ අබේවික්‍රමට පසුව සිටි සිනමා රජු ලෙස ඔහුව සළකනු ලබනවා.

ටෝනි රණසිංහ
උපත
Ranasinghe Hettiarachchilage Ignatius Anthony Silva

31 ජූලි 1937(1937-07-31)
මෝදර, ශ්‍රී ලංකා
මියගිය දිනය16 June 2015(2015-06-16) (වයස 77)
කොළඹ, ශ්‍රී ලංකා
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයSt. Anthony's College Wattala and De LaSalle College, Modera
රැකියාවActor, Writer[1]
සක්‍රීය වසර1963-2008
ප්‍රසිද්ධව ඇත්තේCrowned king of Sri Lankan cinema
ආගමරෝමානු කොතෝලික

පෙර අවධිය සහ ක්‍රියාන්විතය  සංස්කරණය

රණසිංහ හෙට්ටිආරච්චිගේ ඉග්නාෂියස් ඇන්තනී සිල්වා, ජනප්‍රියත්වයට පැමිණීමෙන් පසු ටෝනි රණසිංහ ලෙස, උපත ලැබූයේ ජුලි 31, 1937 දා මෝදරදීයි.[2] ඔහු වත්තල ශාන්ත ඇන්තනී විදුහලෙන් හා මෝදර ළසැල්ල විදුහල්වලින් ඉගනුම ලැබූවා.[4] රණසිංහ තම ගමන ඇරඹූයේ 1963දී 'රන් තෝඩූ' නාට්‍යයෙනි, එහි රංගනයට ඔහු විසින් Governor General's Award for Best Stage Actor. මෙම සම්මාන පිරිනමනු ලැබූයේ ටී.බී. ඉලංගරත්න මහතා විසිනි. රණසිංහ සිනමාවට අවතීර්ණ වූයේ ලෙස්ටර් ජෙම්ස් පීරිස්' මහතාගේගම්පෙරළිය (1964) and followed it with රන් සළු. He worked with Peries again on දෙළොවක් අතර, in which he had the starring role.[5]

සම්මානයන් සංස්කරණය

රණසිංහ හොඳම සහය නළුවා ලෙස 1966දී සරසවිය සම්මාන හිදී පරසතු මල් ඉදිරිපත් කළ රංගනයට ලබාගැනීය. 1969 දී හන්තානෙ කතාව,දුහුල් මලක්(1969) සහ අහසින් පොළොවට(1976) හි ඉදිරිපත් කළ රංගනයට හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූවා. 1980දී ඔහු ගඟ අද්දර හි ඉදිරිපත් කළ පියාගේ චරිතයට, සහ 1993දී සප්ත කන්‍යා හි රංගනයට සරසවිය සම්මාන, ස්වර්ණ සංඛ, ජනාධිපති සම්මාන සහ ඕ.සී.අයි.සී සම්මාන ලබාගත්තා. රණසිංහකොටි වලිගය, කෙළි මඬල, අවරගිර (1995) සහ පවුරු වළලු හි තිර රචනයට සරසවිය සම්මාන ලැබූවා. පසුකලකදී ඔහුට දේශබන්දු ගෞරව නාමය ප්‍රධානය කරන ලදි.

සිනමාගමනය  සංස්කරණය

වසර චිත්‍රපටය චරිතය
1963 ගම්පෙරළිය බලදාස
1964 ගැටවරයෝ
1965 සැකය
1966 පරසතු මල්
1966 සිහින හතක්
1966 දෙලොවක් අතර නිශ්ශංක
1966 කිකිනි පාදා
1966 සැනසුම කොතැනද
1967 වසන්ති
1967 මනමාලයෝ
1967 සැඩොල් කඳුළු
1968 ආදරවන්තයෝ
1968 සිඟිති සුරතල්
1968 හැංගි හොරා
1968 ඉඳුනිල
1968 දහසක් සිතිවිලි
1969 ප්‍රවේසම් වන්න
1969 නාරිලතා
1969 හරි මග
1969 හන්තානේ කතාව
1970 පේනව නේද
1971 කළණ මිතුරෝ
1971 සමනල කුමරියෝ සමග අපි කවදත් සූරයෝ
1972 ආදරේ හිතෙනවා දැක්කම
1973 හත් දින්නත් තරු
1973 සුනෙත්‍රා
1973 ගොපලු හඩ
1973 හොදයි නරකයි
1974 දිනුම් කණුව
1974 ශීලා
1974 වස්තුව
1974 සාගරිකා
1975 සූරයා සූරයාමයි
1975 හිත හොඳ මිනිහෙක්
1975 කලි යුග කාලේ
1975 කෝකිලයෝ
1976 රන් සළු
1976 උන්නත් දාහයි මලත් දාහයි
1976 ආදරෙයි මං ආදරෙයි
1976 දුහුළු මලක් සුරවීර මහත්තයා
1976 වල්මත් වූවෝ
1976 ලෝක හොරු
1976 ආශා
1976 දෙයියන්ගේ තීන්දුව
1976 මන්ගල
1976 ඔන්න මාමෙ කෙල්ල පැනපි
1976 හුළවාලි බිබිලේ ඇත්තෝ
1976 සරදියෙල්ගේ පුතා
1977 සකුන්තලා
1977 පෙම්බර මධූ
1978 හිත මිතුරා
1978 මදුවන්ති
1978 වීර පුරන් අප්පු
1978 සිතක සුවද
1978 Sara
1978 අහසින් පොළොවට සරත්
1979 එක හිත
1979 Nuwan Renu
1979 Subhani
1980 Uthumaneni
1980 Ektam ge
1980 Mayurige Kathawa
1980 Hewanali Ada Minissu
1980 ගඟ අද්දර ජුවානිස් අතපත්තු
1980 Sasaraka Pethum
1980 Bambara Pahasa
1980 Parithyaga
1981 Ran Ethana
1981 Samawenna
1981 Sayuru Thera
1981 Bandura Mal
1981 බැද්දේගම ප්‍රනාන්දු
1982 යහළු යෙහෙළි වනිගසේකර
1982 Pethi Gomara
1982 Re Manamali
1982 Sagarayak Meda
1982 වාලම්පුරි
1982 Malata Noena Bambaru
1983 Sandamali
1983 Samuganimi Ma Samiyani
1983 Samanala Sihina
1984 මායා
1984 Sasara Chethana
1984 Kokila
1985 Sudu Mama
1985 Kaliyugaya
1985 Adara Kathava
1986 Dinuma
1986 කොටි වලිගය
1986 Dushyanthi
1987 Janelaya
1987 Sathyagrahanaya
1992 Kulageya
1992 Sisila Ginigani
1993 Saptha Kanya Dabare
1995 Avaragira
1997 Duwata Mawaka Misa
1997 Tharanaya Podi Mahaththaya
1997 Savitrige Raththriya
1998 Eya Obata Barai
1999 කොළොම්පූර් ටෝනි
1999 Pawru Walalu
2000 Saroja
2000 Anuragaye Ananthaya
2001 Mahadena Muththai Golayo Roththai
2001 Anantha Rathriya Lawyer Vicky
2001 Kinihiriya Mal
2002 Salelu Warama
2003 Le Kiri Kandulu
2004 Diya Yata Gindara
2004 Randiya Dahara
2006 Ammavarune Rathnapala Hamuduruvo
2007 සිකුරු හතේ
2008 Heart FM
2008 Nil Diya Yahana

මූලාශ්‍ර  සංස්කරණය

  1. "Actor turned writer: Tony's passion for Shakespeare drama". Sundaytimes.lk. සම්ප්‍රවේශය 2013-01-30.
  2. 2.0 2.1 ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2006-07-31. සම්ප්‍රවේශය 2013-01-30.
  3. "Veteran Actor Tony Ranasinghe laid to rest". NEWS.LK : The Official Government News Portal of Sri Lanka. 20 June 2015. සම්ප්‍රවේශය 6 February 2016.
  4. ":: Daily Mirror - Opinion ::". Archives.dailymirror.lk. 2005-08-06. සම්ප්‍රවේශය 2013-01-30.
  5. "||Pow Wow". Sundayobserver.lk. සම්ප්‍රවේශය 2013-01-30.

බාහිර ලිපි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ටෝනි_රණසිංහ&oldid=475658" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි