අයිඑම්ඩීබී
චිත්‍රපට සහ සලරූ විශේෂඥයන් පිළිබඳ අන්තර්ජාල දත්ත සමුදාය
(IMDb (identifier) වෙතින් යළි-යොමු කරන ලදි)
අයිඑම්ඩීබී (ඉන්ටර්නෙට් මූවී ඩේටාබේස් යන්නෙහි කෙටි යෙදුමකි)[1] යනුවෙන් හැඳින්වෙන්නේ චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන්, වීඩියෝ ක්‍රීඩා ආදිය පිළිබඳ තොරතුරු ඇතුළත් මාර්ගගත දත්ත සමුදායකි. එහි දී චරිත නිරූපණය, නිෂ්පාදන කණ්ඩායම, පෞද්ගලික චරිතාපදාන, කථා සාරාංශ, ප්‍රමාණන, රසික සහ විචාරක විචාරයන් ද මෙහි ඇතුළත් ය. මුලින් රසිකයන් විසින් ක්‍රියාත්මක කළ වෙබ්අඩවියක් වූ මෙය වර්තමානයෙහි IMDb.com, Inc. නම් වූ ඇමසන් සමාගමේ අනුබද්ධිත අඩවියක් ලෙස පවතියි.
අඩවියේ ප්‍රභේදය | චිත්‍රපට, රූපවාහිනී, සහ වීඩියෝ ක්‍රීඩා සඳහා වූ මාර්ගගත දත්ත සමුදාය |
---|---|
භාෂා | ඉංග්‍රීසි |
හිමිකරු | ඇමසන් |
අනුබද්ධ ආයතන | බොක්ස් ඔෆීස් මෝජෝ |
වෙබ් ලිපිනය | imdb.com/ |
වාණිජ | Yes |
ලියාපදිංචිය | අනිවාර්ය නැත; ලියාපදිංචි සාමාජිකයනට විචාර ලිවීම, අඩවි සංස්කරණය, සහ ප්‍රමාණන පිළිබඳ ඡන්දය ප්‍රකාශ කළ හැක |
දියත් කළ දිනය | 17 ඔක්තෝබර් 1990 |
වර්තමාන තත්ත්වය | ක්‍රියාකාරී |
ආශ්‍රේයයන්
සංස්කරණය- ^ "IMDb | History, Features, & Facts". Encyclopedia Britannica (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-10-27.
බාහිර සබැඳි
සංස්කරණයWikidata has the property:
- IMDb ID (P345) (see uses)
- IMDb – official site