කොටි වලිගය
අධ්‍යක්‍ෂණයගාමිණී ෆොන්සේකා
රචනයටෝනී රණසිංහ
තිර රචනයටෝනී රණසිංහ
කතාවස්තුවටෝනි රණසිංහ ගාමිණී ෆොන්සේකා
නිශ්පාදනයඉරෝෂා චිත්‍රපට(පීටර් පෙරේරා)
රංගන ශිල්පීන්ගාමිණී ෆොන්සේකා ගීතා කුමාරසිංහ
සිනෙමාරූපණයවී.වාමදේවන්
සංස්කරණයඑච්.එස්.අලිමාන් ගාමිණී විජේමාන්න
සංගීතයසෝමපාල රත්නායක
බෙදාහැරීමයුනිවර්සල් කලර් ලැබ්(Universal Colour Lab)

හොංකොං චිත්‍රාගාරය

සරසවි චිත්‍රාගාරය-කැළණිය
නිකුත්වූ දිනය
  • අගෝස්තු 1, 1986 (1986-08-01)
තිර කාලය
මිනිත්තු 140
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

  • ගාමිණී ෆොන්සේකා - පොලිස් පරීක්ෂක
  • සරත් රණසිංහ
  • ගීතා කුමාරසිංහ - බිරිඳ නිල්මිණි
  • රවින්ද්‍ර රන්දෙණිය - දොස්තර රවින්ද්‍රන්'
  • ටෝනි රණසිංහ - මන්ත්‍රී එම්. ජී. රාජසූරිය
  • රෙක්ස් කොඩිප්පිලි - සාජන්ට් සිල්වා
  • සනත් ගුණතිලක
  • ඇන්ජලා සෙනෙවිරත්න
  • මර්වින් ජයතුංග
  • විල්සන් කරුණාරත්න
  • දයානන්ද ජයවර්ධන
  • ලීනා ද සිල්වා
  • චන්ද්‍ර පීරිස්
  • එච්. ඒ. පෙරේරා
  • මහේන්ද්‍ර පෙරේරා
  • ශාන්ති ලේඛා
  • රොඩ්නි ජොන්ක්ලාස්
  • ෆීලික්ස් ප්‍රේමවර්ධන
  • සිසිර කුමාරතුංග
  • ටෙඩී විද්‍යාලංකාර
  • විල්සන් ගුණරත්න
  • චිත්‍රා වාකිස්ට
  • රෝහිත මාන්නගේ
  • බර්ටි සුනිල්
  • සුමිත් මුදන්නායක
  • පීටර් පෙරේරා
  • දේවිකා කරුණාරත්න
  • සරත් ද සිල්වා
  • රිචට් සොයිසා
  • ලූෂන් ද සොයිසා
  • ප්‍රේමනාත් මොරායස්
  • යූ. ආරිය විමල්
  • ඊබට් විජේසිංහ
  • පියතිලක අතපත්තු
  • ත්‍යාගරාජන්
  • ටිරෝන් මයිකල්
  • සතිස්චන්ද්‍ර එදිරිසිංහ

නිෂ්පාදනය සංස්කරණය

  • කතා තේමා සහ අධ්‍යක්ෂණය – ගාමිණී ෆොන්සේකා
  • සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ගෙග්‍රරි

කැමරා අධ්‍යක්ෂණය – වී. වාමදේවන්

  • කැමරා සහාය – ජී. ඒ. ජී. පෙරේරා
  • සංස්කරණ උපදේශක – ඩී. බී. නිහාල්සිංහ
  • අංග රචනය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – එරල් කෙලී සහාය සේන මාඹුලගේ
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
    • ශබ්ද සහාය – අබේසිංහ අල්විස්, ආර්. ඒ. රංජිත් පෙරේරා, ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, ඩබ්ලිව්. ජී. පොඩි මහත්තයා
  • නිෂ්පාදන කළමනාකරණය - ටෝනි රණසිංහ
  • නිශ්චල ඡායාරූප – ජී. ඒ. ජී. පෙරේරා
  • කාර්මික සහාය - නෝබට් රත්නසිරි, බන්දුල කුරේ, නිමල්
  • කාර්මික සේවය - සමරසිංහ චිත්‍රපට, ෆිල්ම් ලොකේෂන් සර්විස්, ලෙස්ටර් ජේම්ස් පීරිස්
  • නිෂ්පාදන විදුලි කාර්මික - සැන්ඩි පෙරේරා
  • කොණ්ඩා සැරසිලි - සෑම් පෙරේරා

ප්‍රදර්ශනය සංස්කරණය

ධාවන කාලය – පැය 2 විනාඩි 20 දිග ප්‍රමාණය - අඩි 14200 ආරම්භක

පිටපත් ප්‍රමාණය - 11 ප්‍රදර්ශන මණ්ඩලය – පස්වන ප්‍රදර්ශන මණ්ඩලය

"https://si.wikipedia.org/w/index.php?title=කොටි_වලිගය&oldid=374396" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි