අහසින් පොළොවට
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
අහසින් පොළොවට | |
---|---|
අධ්‍යක්‍ෂණය | ලෙස්ටර් ජේම්ස් පීරිස් |
රචනය | තිස්ස අබේසේකර |
තිර රචනය | තිස්ස අබේසේකර |
කතාවස්තුව | අයිලින් සිරිවර්ධන අහසින් පොළොවට නවකතාවෙන් |
නිශ්පාදනය | යූ. ඩබ්ලිව්. සුමතිපාල, ඩබ්ලිව්. ඒ. ධර්මසිරි |
සිනෙමාරූපණය | ඩොනල්ඩ් කරුණාරත්න |
සංස්කරණය | සුමිත්‍රා පීරිස් |
නිෂ්පාදන company | විජය චිත්‍රාගාරය
ලංකා චිත්‍රාගාරය |
නිකුත්වූ දිනය |
|
රට | = ශ්‍රී ලංකා |
භාෂාව | සිංහල |
ගීතයන්
සංස්කරණය- ගීත ප්‍රබන්ධය – ඔගස්ටස් විනයාගරත්නම්
- උපුල් නුවන් විදහා - මිල්ටන් මල්ලවආරච්චි
- දොයි දොයි දොයි – රුක්මණී දේවි (ඇයගේ අවසන් චිත්‍රපට ගීතය)
රංගනය
සංස්කරණය- ටෝනි රණසිංහ
- ශි්රයානි අමරසේන
- විජය කුමාරණතුංග
- වසන්ති චතුරානි
- රුක්මණී දේවි
- ශාන්ති ලේඛා
- ඩී. ආර්. නානායක්කාර
- ගීතා කුමාරසිංහ
- එඩී. ජූනියර්
- තලතා ගුණසේකර
- අජිත් ජිනදාස
- සෝමරත්න දිසානායක
- අසංකා මොනරවිල
- මාපා ගුණරත්න
- ක්‍රිස්ටි රණසිංහ
- ක්‍රිස්ටීන් බෙරෙන්ජර්
- ඊබට් විජේසිංහ
- දයා අල්විස්
නිෂ්පාදනය
සංස්කරණය- නිෂ්පාදන සහාය – ලාල් දිමුතුගල, ඩබ්ලිව්. ඒ. වික්ටර්
- සහාය අධ්‍යක්‍ෂණය – වී. උපාලි පෙරේරා, රාජ් පෙරේරා
- සංස්කරණ සහාය – ලාල් පියසේන, නිව්ටන් වීරසිංහ, චන්ද්‍රසිරි ගුණරත්න
- කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, කේ. ඒ. ධර්මසේන, එච්. ඒ. ප්‍රේමසිරි
- නිෂ්පාදන විධායක – එච්. එම්. අභයසිංහ
- කලා අධ්‍යක්‍ෂණය - රැලෙක්ස් රණසිංහ
- වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
- සහාය – රංජිත් මතඟවීර
- නිශ්චල ඡායාරූප - බෝධි විජයසිංහ
- ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි
- රසායනාගාර කටයුතු - එස්. තිරනාවුකරසු, ඒ. අයි. ජොහාර්
- නිෂ්පාදන කළමනාකරු - කේ. සේන
- කොණ්ඩා මෝස්තර - සෑම්. සී. පෙරේරා
ප්‍රදර්ශනය
සංස්කරණය- මංගල දර්ශනය – විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් 1978 දෙසැම්බර් 15 සවස 6.00 ට ලිබර්ටි සිනමා ශාලාවේදී පැවැත්විණ.
- ප්‍රදර්ශනය – ලිබර්ටි, ඕඩියන්, ක්‍රවුන්, ඇතුළු පස්වන මණ්ඩලයේ සිනමා ශාලා 15 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.
- ප්‍රදර්ශන කාලය – මුල් සිනමා ශාලා හයක දින 50 සම්පූර්ණ විය, මරදාන ක්‍රවුන් හි දින 61 කි.
සම්මාන
සංස්කරණය1979 සිග්නිස් සම්මාන
සංස්කරණය- නිර්මාණශීලී අධ්‍යක්‍ෂණය - ලෙස්ටර් ජේම්ස් පීරිස්
- නිර්මාණශීලී තිර රචනය - ගෞරව සහතිකය - තිස්ස අබේසේකර
- නිර්මාණශීලී කැමරාකරණය - ඩොනල්ඩ් කරුණාරත්න
- නිර්මාණශීලී රංග කුසලතා - ගෞරව සහතිකය - ටෝනි රණසිංහ
- නිර්මාණශීලී සංස්කරණය - සුමිත්‍රා පීරිස්
- නිර්මාණශීලී සිනමා සංගීතය - නිමල් මෙන්ඩිස් යනාදීන් සම්මානයට පාත්‍රවිය.