මෝදර යනු ශ්‍රී ලංකාවේ, කොළඹ පිහිටි උපනගරයක් වේ.

මෝදර
Modara
උප නගරය
රටශ්‍රී ලංකාව
පළාතබස්නාහිර පළාත
දිස්ත්‍රික්කයකොළඹ දිස්ත්‍රික්කය
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලා කලාපය (UTC+5:30)
Postal Code01500[1]

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගාවක් වන කැළණි ගඟ මුහුදට ගලා බසින්නේද මෝදර ප්‍රදේශය හරහා වෙයි.

කොළඔ නගරයට උතුරින් වුද කැළණි නදිය සාගරය වෙත ගලා බසින ස්ථානය "මුවදොර" වදනින් ජන ව්‍යාහාරයට එක් වුයේ මෝදර විලසටය, ලංකාවේ. කොළඔ වනාහි සුප්‍රකට වෙළෙද මධ්‍යස්ථානයකි, තොටුපළකි. පෘතුග්‍රීසි යුගයට පෙර ලක්දිව සෙසු ප්‍රදේශවලට මෙන් පර්සියානු, රෝම, අරාබි ආදි පෙරදිග ජාතීන්ගේ ආගමනයටත් සමග වෙළෙද සබදතා මෙන්ම ආගමික සබදතා වර්ධනය වු බව සදහන් වේ.

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=මෝදර&oldid=391870" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි