හන්තානේ කතාව
අධ්‍යක්‍ෂණයසුගතපාල සෙනරත් යාපා
රචනයසුගතපාල සෙනරත් යාපා
තිර රචනයධර්මසේන පතිරාජ
බර්ටි ජයසේකර
බර්ටි ගුණසේකර
නිශ්පාදනයසීමාසහිත සමකාලීන චිත්‍රපට
සිනෙමාරූපණයසුමිත්ත අමරසිංහ
සංස්කරණයටයිටස් තොටවත්ත
සංගීතයප්‍රේමසිරි කේමදාස
නිකුත්වූ දින
  • දෙසැම්බර් 30, 1969 (1969-12-30) (එක් දර්ශනයක් පමණක්)
  • මාර්තු 5, 1970 (1970-03-05) (මහජන ප්‍රදර්ශනයට)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය සංස්කරණය

ගීතයන් සංස්කරණය

  • ගීත ප්‍රබන්දය – ධර්මසිරි ගමගේ, සුගතපාල සෙනරත් යාපා, මහගමසේකර
  • ශබ්ද පරිපාලනය – මර්වින් රුද්‍රිගු
  1. දිගන්තයේ ඝණ අවිඳු අඳුර – ඩබ්. ඩී. අමරදේව
  2. සරා සොඳුරු මල් පැටලී – නන්දා මාලනී, වික්ටර් රත්නායක
  3. මහගිරි අරනේ මේ දිවි උයනේ – නන්දා මාලිනී
  4. අනන්ත වූ දෙරණ සලා - සනත් නන්දසිරි

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ

ප්‍රදර්ශනය සංස්කරණය

ප්‍රදර්ශනය – සිලොන් තියටර්ස්

විශේෂතා සංස්කරණය

  • මේ සමඟින් ගාමිණී ගනේගොඩ සහ සමන් බොකලවෙල රඟපෑ විනාඩි 17 කින් යුත් 'මිනිසා සහ කපුටා' කෙටි චිත්‍රපටය පෙන්වන ලදී. එයද සුගතපාල සෙනරත් යාපාගේ අධ්‍යක්ෂණයකි. *මෙය ඉන්දියානු ජාත්‍යන්තර ට්ත්‍රපට උළෙලේ දී රජත මයුර සම්මානය දිනා ගත්තේය.
"https://si.wikipedia.org/w/index.php?title=හන්තානේ_කතාව&oldid=374637" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි