ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව
(උස අනුව ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව වෙතින් යළි-යොමු කරන ලදි)
උස අනුව ශ්‍රී ලංකාවේ දිය ඇලි ලැයිස්තුව යනු ශ්‍රී ලංකාවේ සංගණ්‍ය දිය ඇලි ලැයිස්තුවකි.[1]
ප්‍රධාන දිය ඇලි
අනුස්ථිතිය | දිය ඇල්ල | උස මීටර වලින් | උස අඩි වලින්[2] |
---|---|---|---|
1 | බඹරකන්ද ඇල්ල | 263 | 863 |
2 | දියලුම ඇල්ල | 220 | 722 |
3 | කුරුඳු ඔය ඇල්ල | 206 | 676 |
4 | හඳපාන් ඇල්ල | 200 | 656 |
5 | ඕලු ඇල්ල | 200 | 656 |
6 | ලිහිණිහෙල ඇල්ල | 200 | 656 |
7 | මාපනාන ඇල්ල | 148 | 486 |
8 | ලක්ෂපාන ඇල්ල | 129 | 413 |
9 | මහකඳුර ඇල්ල | 120 | 393 |
10 | කිරිඳි ඇල්ල | 116 | 381 |
11 | රම්බොඩ ඇල්ල | 109 | 358 |
12 | රත්න ඇල්ල | 100 | 328 |
13 | ගල්දොල ඇල්ල | 100 | 328 |
14 | නක්කවිට ඇල්ල | 100 | 328 |
15 | ගැරඬි ඇල්ල | 100 | 328 |
16 | පුඩළුඔය ඇල්ල | 100 | 328 |
17 | පුන ඇල්ල | 100 | 328 |
18 | ඇබර්ඩීන් ඇල්ල | 98 | 322 |
19 | ඩෙවෝන් ඇල්ල | 97 | 318 |
20 | සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල | 80 | 263 |
21 | ශ්‍රී පාද ඇල්ල | 75 | 250 |
22 | මදනගිරි ඇල්ල | 70 | 226 |
23 | දුන්හිඳ ඇල්ල | 63 | 207 |
24 | ඔකඳගල ඇල්ල | 63 | 207 |
25 | අළුපොල ඇල්ල | 60 | 197 |
26 | හුන්නස්ගිරි ඇල්ල | 60 | 197 |
27 | මන්නකැති ඇල්ල | 60 | 197 |
28 | ඩෙල්ටා ඇල්ල | 60 | 197 |
29 | අලකොල ඇල්ල | 60 | 197 |
30 | නානුඔය ඇල්ල | 60 | 197 |
31 | සීතා කොටුව ඇල්ල | 60 | 197 |
32 | යකා ඇඳූ ඇල්ල | 60 | 197 |
අනෙකුත් ජනප්‍රිය ඇලි
අනුස්ථිතිය | දිය ඇල්ල | උස මීටර වලින් | උස අඩි වලින් |
---|---|---|---|
1 | දූවිලි ඇල්ල | 40 | 131 |
2 | රාවණා ඇල්ල | 40 | 131 |
3 | බෝපත් ඇල්ල | 30 | 99 |
4 | හඳුන් ඇල්ල | 30 | 99 |
5 | සම්පත් ඇල්ල | 30 | 99 |
6 | ලවර්ස් ලීප් ඇල්ල | 30 | 99 |
7 | එල්ගින් ඇල්ල | 25 | 82 |
8 | මානවෙල ඇල්ල | 22 | 72 |
9 | බේකර්ස් ඇල්ල | 20 | 66 |
10 | ලක්ෂපාන ඇල්ල | 20 | 66 |
11 | ගාට්මෝර් ඇල්ල | 20 | 66 |
12 | ඩෙස්ෆෝර්ඩ් ඇල්ල | 20 | 66 |
13 | කොත්මලේ මහකඳුර ඇල්ල | 10 | 33 |
14 | ග්ලෙන් ඇල්ල | 10 | 33 |
15 | කළුපහන ඇල්ල | 10 | 33 |
16 | අහුපිනි ඇල්ල | 10 | 33 |
17 | වින්ඩ්සර් ෆොරස්ට් ඇල්ල | 10 | 33 |
18 | කිරුවානා ඇල්ල | 54 | 177 |
19 | සපුගහදොළ ඇල්ල |
රූප
-
දුන්හිඳ ඇල්ල
-
ඩෙවෝන් ඇල්ල
-
සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල
-
එල්ගින් ඇල්ල
-
බේකර්ස් ඇල්ල
මෙයද බලන්න
සටහන්
- ^ "Waterfalls in Sri Lanka". www.worldwaterfallsdatabase.com. සම්ප්‍රවේශය 2008-09-08.
- ^ Senanayake 2004: 1
ආශ්‍රිත
- (සිංහල)සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දිය ඇලි (1වන ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.