රාවණා ඇල්ල (බඹරගල ඇල්ල) ශ්‍රී ලංකාවේ ඇල්ල පිහිටි සුන්දර දිය ඇල්ලක් වේ.

රාවණා ඇල්ල
SL Ella asv2020-01 img01 Ravana Falls.jpg
රාවණා ඇල්ල is located in Sri Lanka
රාවණා ඇල්ල
රාවණා ඇල්ල
රාවණා ඇල්ල
පිහිටීමශ්‍රී ලංකාව ඇල්ල, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E / 6.84083; 81.05444ඛණ්ඩාංක: 6°50′27″N 81°3′16″E / 6.84083°N 81.05444°E / 6.84083; 81.05444
වර්ගයCascade
උන්නතාංශය1,050 m (3,445 ft)
සමස්ථ උස25 m (82 ft)[1]
ජල මූලාශ්‍රයකිරිඳි ඔයට සම්බන්ධ අතුගංගාවක්.

ජනප්‍රවාදසංස්කරණය

රාවණා සම්බන්ධ මනඃකල්පිත ජනප්‍රවාද මෙම රාවණා ඇල්ල සමග බැඳී පවතී. එම ජනප්‍රවාද අනූව රාමා සහ ඔහුගේ සහෝදර ලක්ෂ්මන විසින් සිය සහෝදරියගේ නාසය කපාදැමීම හේතුවෙන් රාවණා විසින් සීතා පැහැරගෙන අවුත් මෙම දියඇල්ල පිටුපස වූ ගුහාවක රඳවා තැබූ බව පැවසෙයි. එසේම රාවණා විසින් මෙහි සිට රාවණහත්ත වාදනය කල බවද මිත්‍යා කථාවල පැවැසෙයි.

මේවාද බලන්නසංස්කරණය

 
Tourists

ආශ්‍රිතසංස්කරණය

  1. (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). කොළඹ: සූරිය ප්‍රකාශකයෝ. pp. 51–52. ISBN 955-8892-06-8. |access-date= requires |url= (help)
"https://si.wikipedia.org/w/index.php?title=රාවණා_ඇල්ල&oldid=452767" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි