බේකර්ස් ඇල්ල
බේකර්ස් ඇල්ල ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන සුන්දරම දියඇලි වලින් එකක් වේ. බෙලිහුල් ඔයේ අතු ගංගාවකින් හටගන්නා මෙම දියඇල්ල, හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානයේ පිහිටා ඇත.[1]
බේකර්ස් ඇල්ල | |
---|---|
![]() බේකර්ස් ඇල්ල | |
පිහිටීම | ![]() |
සමස්ථ උස | මීටර් 20 |
Number of drops | 2 |
ජල මූලාශ්‍රය | බෙලිහුල් ඔය |
දියඇල්ලෙහි සමස්ත උස මීටර් 20 ක් පමණ වෙයි. බේකර්ස් ඇල්ල සොයාගත්, ප්‍රකට ගවේෂකයෙකු වූ ශ්‍රීමත් සැමුවෙල් බේකර්ගේ නාමයෙන් මේ දියඇල්ල නම්කොට තිබේ.
මේවාද බලන්නසංස්කරණය
ආශ්‍රිතසංස්කරණය
- ↑ Senanayake 2004: p. 37-38
බාහිර සබැඳිසංස්කරණය
- (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දිය ඇලි (1 සංස්.). සූරිය ප්‍රතාශකයෝ. ISBN 955-8892-06-8.