ශ්‍රී ලංකාවේ, මධ්‍යම පලාතේ, නුවරඑළිය දිස්ත්‍රික්කයේ, කොත්මලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල පූඩළු ඔය-නුවරඑළිය මාර්ගයේ කිලෝමීටර දෙකහමාරක් පමණ ගිය පසු පුඩළුඔය ඇල්ල (ඩන්සිනන් දියඇල්ල) නම් දිය ඇල්ල හමුවේ. කොටස් දෙකක් වශයෙන් ගලා හැලෙන මෙහි මුළු උස අඩි 328(මීටර 100) පමණ වේ.

ඩන්සිනන් ඇල්ල
Map
පිහිටීමපුඩළුඔය, නුවරඑළිය, ශ්‍රී ලංකාව
සමස්ථ උස≈100 m (330 අඩි)
පතන සංඛ්‍යාව1

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ඩන්සිනන්_දියඇල්ල&oldid=339049" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි