දියලුම ඇල්ල
දියලුම ඇල්ල යනු ශ්‍රී ලංකාවේ වූ දියඇලි අතර, උස අනූව තුන්වන ස්ථානය (මීටර 171)[1] ලබා ගන්නා දිය ඇල්ල වේ.[2] එය උස අනූව එය ලෝකයේ 361ක් වන ස්ථානයේ පසුවෙයි.[3]
දියලුම ඇල්ල | |
---|---|
![]() දියලුම ඇල්ල | |
පිහිටීම | ![]() |
සමස්ථ උස | මීටර 171 |
Number of drops | 1 |
ජල මූලාශ්‍රය | පූනගල ඔය |
උස අනූව ලෝකයේ ස්ථානය | 361 |
බදුල්ල දිස්ත්‍රික්කයේ කොළඹ-බදුල්ල මහාමාර්ගයෙහි කොස්ලන්ද ග්‍රාමයට කිලෝ මීටර 6 ක් පමණ දුරින් මෙම දියලුම ඇල්ල පිහිටා තිබේ. දිය ඇල්ල නිර්මාණය වී තිබෙන්නේ පූනගල ඔයෙනි.
ජනප්රවාදසංස්කරණය
ප්‍රකට ඉතිහාසඥයෙකු වූ ආචාර්ය .ආර්.එල්. බ්‍රොහියර් ට අනූව, දියලුම දිය ඇල්ල සමග තරුණ රජකෙනෙකු සහ කුලයෙන් අඩු කාන්තාවක් සම්බන්ධ ශෝකාන්තයක් වෙලී පවතී.
දියලුම ඇල්ල තරණයසංස්කරණය
2003 ජූලි මස 26 වැනි දිනදී බඹරකන්ද ඇල්ල තරණය කල, දුමින්ද නම් තරුණයෙකු මෙම දියලුම ඇල්ලෙන් බැස වාර්තාවක් පිහිටුවීමට උත්සාහ කල අවස්ථාවේදී ලිස්සා වැටීමෙන් මරණයට පත්විය.[4]
මේවාද බලන්නසංස්කරණය
ආශ්‍රිතසංස්කරණය
- ↑ "දියලුම සුරකිමු". දිවයින ඔන්ලයින් එඩිෂන්. 2010/05/11.
{{cite web}}
: Check date values in:|date=
(help) - ↑ Senanayake 2004: p. 46-48
- ↑ "දියලුම ෆෝල්ස්". worldwaterfalldatabase.com. Retrieved 9 සැප්තැම්බර් 2008.
- ↑ "දියලුම ඇල්ල උඩ සිට පරිසරය බලා බැස්සම බිම වැටුණෙ ඇයි අපෙ පපුව පලා". දිනමිණ සංවේදී. Retrieved 29 නොවැම්බර් 2010.