යකා ඇඳූ ඇල්ල
නුවරඑළිය දිස්ත්රික්කයේ පිහිටා ඇත. මීටර් 61ක් පමණ උසය. බුදුන්වහන්සේ ශ්රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.✡