උසින් මීටර් 126[1] ක් පමණ වන ලක්ෂපාන ඇල්ල උස අනූව ශ්‍රී ලංකාවේ 8වැනි හා ලෝකයේම 625වැනි ස්ථානයේ පසුවන දියඇල්ල වෙයි.[2] එය නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයේ හැටන්හී පිහිටා ඇත.

ලක්ෂපාන ඇල්ල
ලක්ෂපාන ඇල්ල
Map
පිහිටීමශ්‍රී ලංකාව හැටන්, ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50ඛණ්ඩාංක: 6°54′N 80°30′E / 6.9°N 80.50°E / 6.9; 80.50
උන්නතාංශයමීටර් 720
සමස්ථ උසමීටර 126
පතන සංඛ්‍යාව1
ජල මූලාශ්‍රයමස්කෙළිය ඔය
උස අනූව ලෝකයේ ස්ථානය625

කෙහෙල්ගමු ඔයට සම්බන්ධවන ස්ථානයට ආසන්න මස්කෙළිය ඔයෙන් ලක්ෂපාන දියඇල්ල නිර්මාණය වී තිබෙයි.

ජනශ්‍රැති සංස්කරණය

පැරණි ජනශ්‍රැතියකට අනූව බුදුන් වහන්සේ ශ්‍රී පාදස්ථානයට වැඩම කරන අතරතුරදී, මෙහි සිට ඉරුණු සිවුර පිරියම් කර ගත් බව පැවසෙයි.

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. Senanayake 2004: 1
  2. "ලක්ෂපාන ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-12-25.

බාහිර සබැඳි සංස්කරණය

  • (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.
"https://si.wikipedia.org/w/index.php?title=ලක්ෂපාන_ඇල්ල&oldid=588151" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි