රම්බොඩ ඇල්ල
රම්බොඩ ඇල්ල යනු ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුස්සැල්ලාව ප්‍රදේශයේ[1] පිහිටා ඇති මීටර් 109ක් උසැති[2] දිය ඇල්ලක් වේ. උස අනූව එය ශ්‍රී ලංකාවේ 11වන ස්ථානයත්, ලෝකයේ 729වන ස්ථානයත් හිමි කර ගනියි.[3]
රම්බොඩ ඇල්ල | |
---|---|
පිහිටීම | රම්බොඩ කපොල්ල, පුස්සැල්ලාව, ශ්‍රී ලංකාව |
ඛණ්ඩාංක | 7.067 N, 80.7 E |
වර්ගය | ස්ථර |
සමස්ථ උස | මීටර 109 |
පතන සංඛ්‍යාව | 2 |
ජල මූලාශ්‍රය | Panna Oya, (කොත්මලේ ඔයේ අතු ගංගාවකි) |
උස අනූව ලෝකයේ ස්ථානය | 729 |
මේවාද බලන්න
සංස්කරණයආශ්රිත
සංස්කරණය- ^ Senanayake 2004: p. 70
- ^ Abeywardena 2004: p. 366
- ^ "වර්ල්ඩ්'ස් ටෝලස්ට් වෝටර් ෆෝල්ස්". worldwaterfalldatabase.com. සම්ප්‍රවේශය 2008-01-05.
මූලාශ්‍ර
සංස්කරණය- (සිංහල) අබේවර්ධන, එච්.ඒ.පී. (2004). කඳුරට ප්‍රවේණිය (1st ed.). ශ්‍රී ලංකා මහ බැංකුව. ISBN 955-575-092-2.
{{cite book}}
: Check|isbn=
value: checksum (help) - (සිංහල) සේනානායක, චානක (2004). ශ්‍රී ලංකාවේ දියඇලි (1st ed.). සූරිය ප්‍රකාශකයෝ. ISBN 955-8892-06-8.
බාහිර සබැඳි
සංස්කරණය- රම්බොඩ ෆෝල්ස් සංරක්ෂණය කළ පිටපත 2011-07-07 at the Wayback Machine
- රම්බොඩ ෆෝල්ස් පික්චර්ස් සංරක්ෂණය කළ පිටපත 2014-05-10 at the Wayback Machine