සාන්ත ක්ලෙයාර් ඇල්ල

(සෙන්ට් ක්ලෙයාර්ස් ඇල්ල වෙතින් යළි-යොමු කරන ලදි)

ශ්‍රී ලංකාවේ දිය ඇලි වලින් එකක් වන සාන්ත ක්ලෙයාර් දිය ඇල්ල උසින් 20 වැනි ස්ථානය ගනී. එය අඩි 263ක් නොහොත් මීටර් 80 උසකින් යුක්ත වේ.

සාන්ත ක්ලෙයාර් ඇල්ල
UG-LK Photowalk - 2018-03-25 - St Clairs Falls (3).jpg
ස්ථානයශ්‍රී ලංකාව තලවකැලේ, ශ්‍රී ලංකාව
අක්ෂාංශ6.951178
දේශාංශ80.647877
වර්ගයදිය ඇලි
සම්පූර්ණ උසමීටර 80 (අඩි 263)
Number of drops2
ජල ප්‍රභවයකොත්මලේ ඔය

ආශ්‍රිත ලිපිසංස්කරණය


"https://si.wikipedia.org/w/index.php?title=සාන්ත_ක්ලෙයාර්_ඇල්ල&oldid=482266" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි