විවාහක ලෝක රූ රැජිණ

(විවාහක ලෝක රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)

විවාහක ලෝක රූ රැජිණ යනු විවාහක කාන්තාවන් වෙනුවෙන් 1985[1] සිට වාර්ෂිකව පවත්වනු ලබන, එක් එක් වසර වලදී ජාත්‍යන්තර මට්ටමෙන් රූප සුන්දරියක් තෝරා ගන්නා තරඟයකි. එය අමෙරිකාවේ පැවැත්වූ මිසිස් අමෙරිකා (Mrs. America) තරඟයෙන් සම්භවය වූ තරඟයක් බව පැවසේ.

විවාහක ලෝක රූ රැජිණ
Mrs. World
සංස්ථාපනය1985
වර්ගයරූ රැජිණ තරඟයකි.
මූලස්ථානයMrs.World, Inc.

2412 Wilshire Blvd. Suite 204

Santa Monica, CA 90403
නිල භාෂා
ඉංග්‍රීසි
වෙබ් අඩවියනිල වෙබ් අඩවිය

ජයග්‍රාහිකාවන් සංස්කරණය

  • තරඟය 1990-1995, 1997-1999, 2003, 2010, සහ 2012 යන වසරවලදී නොපවත්වන ලදී.
වසර රට විවාහක ලෝක රූ රැජිණ පැවැත්වූ ස්ථානය ඇතුල් වූවන්ගේ සංඛ්‍යාව
2020   ශ්‍රී ලංකාව කැරොලයින් ජූරි[1] ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 51
2019   වියට්නාමය Jennifer Lê ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 35
2018   හොංකොං Alica Lee Gianetta ජොහැන්නස්බර්ග්, දකුණු අප්‍රිකාව 35
2017   පෙරූ Guiliana Miryam Zevallos ඉන්චියොන්, දකුණු කොරියා 36
2016   දකුණු අප්‍රිකාව Candice Abrahams ඩොන්ග්ගුවාන්, චීනය 46
2015   බෙලාරූස් Marina Alekseychik සොලමන් දූ, මේරිලන්ඩ්, ඇමරිකානු එක්සත් ජනපද 35
2013   ඇමරිකානු එක්සත් ජනපද Kaley Sparling Guangzhou, චීනය 39
2011   ඇමරිකානු එක්සත් ජනපද April Lufriu Orlando, ෆ්ලෝරීඩා 56
2009   රුසියාව Victorya Radochinskaya Vung Tau, වියට්නාමය 78
2008   යුක්රේනය Natalya Shmarenkova Kaliningrad, රුසියාව 42
2007   ඇමරිකානු එක්සත් ජනපද Diane Tucker සොචි, රුසියාව 30
2006   රුසියාව Sofia Arzhakovskaya St.Petersburg, රුසියාව 34
2005   ඊශ්‍රායෙලය Sima Bakhar Amby Valley, ඉන්දියාව 41
2004   තායිලන්තය Suzanna Pavadee Vicheinrut Maungkrut ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 38
2002   ඇමරිකානු එක්සත් ජනපද Nicole Brink ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 38
2001   ඉන්දියාව Aditi Gowitrikar ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 35
2000   ඇමරිකානු එක්සත් ජනපද Starla Stanley ජෙරුසලම්, Israel 35
1996   කොස්ටා රිකා Marisol Soto de Volio San José, කොස්ටා රිකා 32
1989   පෙරූ Lucila Boggiano ලාස් වේගාස්, නෙවාඩා, එක්සත් ජනපදය 39
1988   ඇමරිකානු එක්සත් ජනපද Pamela Nail ක්වීන්ස්ලන්ඩ්, ඕස්ට්‍රේලියාව 33
1987   නවසීලන්තය Barbara Riley හොනලුලු, හවායි 40
1986   කොලොම්බියාව Astrid De Navia හොනලුලු, හවායි 32
1985   ශ්‍රී ලංකාව රෝසි සේනානායක හොනලුලු, හවායි 32

රටවල් අනුව ජයග්‍රහණ කල වාර ගණන සංස්කරණය

2
රට දිනූ වාර ගණන වර්ෂ(ය )
  ඇමරිකානු එක්සත් ජනපද 6 1988, 2000, 2002, 2007, 2011, 2013
  ශ්‍රී ලංකාව 2 1984, 2020
  පෙරූ 1989, 2017
  රුසියාව 2006, 2009
  වියට්නාමය 1 2019
  හොංකොං 2018
  දකුණු අප්‍රිකාව 2016
  බෙලාරූස් 2015
  යුක්රේනය 2008
  ඊශ්‍රායෙලය 2005
  තායිලන්තය 2004
  ඉන්දියාව 2001
  කොස්ටා රිකා 1995
  නවසීලන්තය 1987
  කොලොම්බියාව 1986

මේවාද බලන්න සංස්කරණය

ආශ්‍රිත සංස්කරණය

  1. "Caroline Jurie crowned Mrs. World 2020". සම්ප්‍රවේශය 7 December 2019.
  1. ^ මිසිස්. වර්ල්ඩ් මේන් ඉවෙන්ට්'ස් ඔෆීෂියල් පේජ්
  2. ^ Article in the eXile newspaper

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=විවාහක_ලෝක_රූ_රැජිණ&oldid=444978" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි