කැරොලයින් ලුසි ඇනී ජූරි (උපත 11 ඔක්තෝබර් 1992)[4] ශ්‍රී ලාංකික නිරූපිකාවක සහ 2020 ලෝක විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරිණිය වේ. ඇය 2020 ලෝක විවාහක රූ රැජින කිරුළෙහි හිමිකාරිණිය වේ. 2019 දෙසැම්බර් 07 දින ඇමරිකා එක්සත් ජනපදයේ නෙවාඩා හි ලාස් වේගාස් හි පැවති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියට ඇය ශ්‍රී ලංකාව නියෝජනය කළාය.

කැරොලයින් ජූරි
උපතඔක්තෝබර් 5, 1992(1992-10-05)[1]
ජාතිකත්වයශ්‍රී ලාංකික
වෙනත් නම්කැරොලයින් ලුසි ඇනී ජූරි
අධ්‍යාපනයකඳාන ශාන්ත සෙබස්තියන් බාලිකා පාසල[2]
රැකියාවඩුබායි හි වර්ජින් මෙගා වෙළඳසැලේ විකුණුම් විධායක
සක්‍රීය වසර2018-වර්තමානය
කලත්‍රයා(යන්)නිශාන්ත දීපාල්
දරුවන්1
සම්මාන2020 ලෝක විවාහක රූ රැජින[3]


මූලාශ්‍ර සංස්කරණය

  1. "Caroline Jurie new cv". සම්ප්‍රවේශය 9 December 2019.
  2. "Mrs Sri Lanka crowned Mrs World 2020". sundayobserver.lk. සම්ප්‍රවේශය 9 December 2019.
  3. "2020 ලෝක විවාහක රූ රැජින කිරුළ ලංකාවේ කැරොලීන් ජුරිට". newsfirst.lk. සම්ප්‍රවේශය 9 December 2019.
  4. "Caroline Jurie new cv". සම්ප්‍රවේශය 9 December 2019.
"https://si.wikipedia.org/w/index.php?title=කැරොලයින්_ජූරි&oldid=447309" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි