රාජපක්ෂ පවුල
රාජපක්ෂ පවුල යනු, ශ්‍රී ලංකාවේ දේශපාලනික පවුල්වාදී පවුල් අතරින් එකකි. [1][2]ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නායකත්වය සැපයෙන මෙම පවුලෙහි, බොහෝ සාමාජිකයෝ ශ්‍රී ලාංකික රජයෙහි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවති.[3][4]2009 වසරෙහිදී දෙමළ විමුක්ති කොටි හෙවත් කොටි ත්‍රස්තවාදීන් පරදා අත්පත් කර ගත් ජයග්‍රහණය හා රටේ ඇති වූ සංවර්ධනය නිසා හිටපු ජනාධිපති , හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි විශාල ජන ප්‍රසාදයක් ඇති වී ඇත.
රාජපක්ෂ පවුල | |
---|---|
වාර්ගිකත්වය | සිංහල |
වර්තමාන ප්‍රදේශය | හම්බන්තොට දිස්ත්‍රික්කය |
සංගණ්‍ය සාමාජිකයෝ | ඩී. ඒ. රාජපක්ෂ මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ |
ඉතිහාසය
සංස්කරණයරාජපක්ෂවරුන් වනාහී දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුව ගමෙහි විසූ ඉඩම්-හිමි ග්‍රාමීය පවුලකි.[5] මෙම පවුල දේශපාලන කරළියට පිවිසියේ, දොන් ඩේවිඩ් රාජපක්ෂගේ පුතු දොන් මැතිව් රාජපක්ෂ, හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා රාජ්‍ය මන්ත්‍රණ සභාවට 1936දී තේරී පත් වීම හා සමගිනි. [6]1945දී දොන් මැතිව් මිය ගිය අතර, මේ නිසා පැවැත්වුණු අතුරු-මැතිවරණයේදී ඔහුගේ සොහොයුරු දොන් ඇල්වින් රාජපක්ෂ නිතරගයෙන් තේරී පත් විය. [7]
පවුල් ගස
සංස්කරණය1. දොන් ඩේවිඩ් රාජපක්ෂ, විදානෙ ආරච්චි (යටත්විජිත තනතුරු) + දෝන ගිමාරා මුණසිංහ
- 1.1 දොන් චාර්ල්ස් කොරොනේලිස් රාජපක්ෂ
- 1.2 දෝන කැරොලිනා (කැර්ලිනා) බණ්ඩාර වීරමන්
- 1.3. දොන් මැතිව් රාජපක්ෂ (1896-1945), රාජ්‍ය මන්ත්‍රණ සභාවේ හම්බන්තොට සඳහා මන්ත්‍රීවරයා (1936-45), + එමලින් වීරතුංග
- 1.3.1. ලක්ෂ්මන් රාජපක්ෂ, හම්බන්තොට සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1947-52, 1956-60), තිස්සමහාරාමය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-65), මුල්කිරිගල සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1976-77)
- 1.3.2. ජෝර්ජ් රාජපක්ෂ (මරණය 1976), සෞඛ්‍ය ඇමති, මුල්කිරිගල පාර්ලිමේන්තු මන්ත්‍රී (1960-76) + ලලිතා සමරසේකර
- 1.3.2.1. නිරුපමා රාජපක්ෂ (උපත 1962), ජල සම්පාදන සහ ජලාපවාහන නියෝජ්‍ය අමාත්‍ය (2010-), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1994-2000, 2005-) + තිරුකුමාරන් නඩේසන්
- 1.3.2.2. ශ්‍යාම්ලාල් රාජපක්ෂ (1966-2009),[8] දකුණු පළාත් සභාවේ මන්ත්‍රී (1999-2004)[9] + ප්‍රශාන්ති
- 1.3.3. එස්තර් ගර්ලි රූපසිංහ
- 1.3.4. පර්ල් (පර්ලි) ජයන්ති ගුණරත්න
- 1.3.5. කමලා වික්‍රමසූරිය
- 1.3.5.1 අනෝමා ලෆීර්, ජනාධිපතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්[10]
- 1.3.5.2 ජාලිය වික්‍රමසූරිය (උපත 1960), ඇමරිකා එක්සත් ජනපදය සඳහා ශ්‍රී ලංකාවේ මහ කොමසාරිස්
- 1.3.5.3 ප්‍රසන්න වික්‍රමසූරිය, සීමාසහිත ගුවන්තොටුපොල හා ගුවන් සේවා සමාගමෙහි සභාපති
- 1.3.6. නීල් කුමාරදාස රාජපක්ෂ
- 1.3.7. රූබි ලලිතා රාජපක්ෂ + නන්දසිරි රාජපක්ෂ
- 1.3.7.1 චිත්‍රා
- 1.3.7.2 කපිල
- 1.3.7.3 සුයාමා
- 1.3.7.4 මනීසා
- 1.4. දොන් ඇල්වින් රාජපක්ෂ (1905-67), පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, රජයේ අමාත්‍ය, බෙලිඅත්ත සඳහා මන්ත්‍රී (1947-60, 1960-65) + ඩැන්ඩිනා සමරසිංහ දිසානායක* (පහළ ආශ්‍රිත පවුල් බලන්න)
- 1.4.1. චමල් රාජපක්ෂ (උපත 1942), පාර්ලිමේන්තුවේ කථානායක (2010-), වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය (2007-2010), වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය (2004-07), වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (2000-01), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-) + චන්ද්‍රා මාලිනී විජේවර්ධන
- 1.4.1.1. ශෂින්ද්‍ර රාජපක්ෂ, ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා (2009-), මොණරාගල දිස්ත්‍රික්කය සඳහා ඌව පළාත් සභා මන්ත්‍රී (2009-), රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ, ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම්
- 1.4.1.2. ශමීන්ද්‍ර රාජපක්ෂ, ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා ටෙලිකොම්හී අධ්‍යක්ෂක, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ අධ්‍යක්ෂක, වරාය සහ ගුවන්සේවා අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම, මුදල් හා සැලසුම් අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් [11]
- 1.4.2. ජයන්ති රාජපක්ෂ
- 1.4.2.1. හිමාල් ලලීන්ද්‍ර හෙට්ටිආරච්චි, ස්කයි නෙට්වර්ක්ස්හී ප්‍රවිනි [12]
- 1.4.2.2. රංගනී හෙට්ටිආරච්චි
- 1.4.3. මහින්ද රාජපක්ෂ (උපත 1945), ජනාධිපති (2005-), ආරක්ෂක අමාත්‍යවරයා (2005-), මුදල් සහ ක්‍රමසම්පාදන අමාත්‍යවරයා (2005-), මහාමාර්ග අමාත්‍ය (2010), වරාය සහ ගුවන්සේවා අමාත්‍ය (2010), වරාය සහ මහාමාර්ග අමාත්‍ය (2010-), නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය (2013-), අග්‍රාමාත්‍යවරයා (2004-05), විපක්ෂ නායක (2002-04), විපක්ෂයේ ප්‍රධාන සංවිධායක (2001-02), වරාය අමාත්‍ය (2000-01), ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය (1997-01), කම්කරු සහ වෘත්තිමය පුහුණු අමාත්‍ය (1994-97), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-2005), බෙලිඅත්ත මැතිවරණ කොට්ඨාශය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1970-77) + ශිරන්ති රාජපක්ෂ (විවාහයට පෙර වික්‍රමසිංහ)** (බන්ධුතාවයක් දක්වන පහත පවුල් බලන්න)
- 1.4.3.1. නාමල් රාජපක්ෂ (උපත 1986), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (2010-), තාරුණ්‍යයට හෙටක් සභාපති, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු[13]
- 1.4.3.2. යෝෂිත රාජපක්ෂ, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක් අයිතිකරු[13]
- 1.4.3.3. රෝහිත රාජපක්ෂ
- 1.4.5. ලුතිනන් කර්නල් ගෝඨාභය රාජපක්ෂ (උපත 1949), ජනාධිපතිවරයා (2019-මේ වන තුරු), හිටපු ආරක්ෂක ලේකම්, ලංකා හොස්පිටල්ස් සභාපතිවරයා, ලංකා ලොජිස්ටික්ස් සභාපතිවරයා
- 1.4.5.1. මනෝජ් රාජපක්ෂ
- 1.4.1. චමල් රාජපක්ෂ (උපත 1942), පාර්ලිමේන්තුවේ කථානායක (2010-), වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය (2007-2010), වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය (2004-07), වරාය සංවර්ධන සහ දක්ෂිණ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය (2000-01), හම්බන්තොට දිස්ත්‍රික්කය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී (1989-) + චන්ද්‍රා මාලිනී විජේවර්ධන
- 1.4. දොන් ඇල්වින් රාජපක්ෂ (1905-67), පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක, රජයේ අමාත්‍ය, බෙලිඅත්ත සඳහා මන්ත්‍රී (1947-60, 1960-65) + ඩැන්ඩිනා සමරසිංහ දිසානායක* (පහළ ආශ්‍රිත පවුල් බලන්න)
- 1.4.6. බැසිල් රාජපක්ෂ (උපත 1951), ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (2010-15), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (2007-15), ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයා (2005-), උතුරු වසන්තය සභාපතිවරයා (2009-13) + පුෂ්පා රාජපක්ෂ
- 1.4.6.1. තේජනී රාජපක්ෂ
- 1.4.6.2. බිමල්කා රාජපක්ෂ
- 1.4.6.3. අසන්ත රාජපක්ෂ
- 1.4.6. බැසිල් රාජපක්ෂ (උපත 1951), ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා (2010-15), පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා (2007-15), ජ්‍යෙෂ්ඨ ජනාධිපති උපදේශකවරයා (2005-), උතුරු වසන්තය සභාපතිවරයා (2009-13) + පුෂ්පා රාජපක්ෂ
- 1.4.7. ඩඩ්ලි රාජපක්ෂ (උපත 1957)
- 1.4.7.1. මිහිරි රාජපක්ෂ
- 1.4.7. ඩඩ්ලි රාජපක්ෂ (උපත 1957)
- 1.4.8. ප්‍රීති රාජපක්ෂ (උපත 1959) + ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි සාමාජික, ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා, රක්ෂණ මණ්ඩලයෙහි සාමාජික, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙහි මහා ලේකම්, පීජේ ෆාර්මා කෙයා (ලංකා) සමාගමෙහි සභාපතිවරයා, මෙඩ් 1 (පුද්ගලික) සමාගමෙහි සභාපතිවරයා, එම්ප්ලෝයීස් හෝල්ඩිංස් සමාගමෙහි සභාපතිවරයා, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවෙහි සභාපතිවරයා [14]
- 1.4.8.1. මාලක චන්ද්‍රදාසa
- 1.4.8.2. මාධව චන්ද්‍රදාස
- 1.4.8.3. මාධිනි චන්ද්‍රදාස
- 1.4.8.4. මාලික චන්ද්‍රදාස
- 1.4.8. ප්‍රීති රාජපක්ෂ (උපත 1959) + ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස, සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවෙහි සාමාජික, ශ්‍රී ලංකා වරාය අධිකාරියෙහි සභාපතිවරයා, රක්ෂණ මණ්ඩලයෙහි සාමාජික, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙහි මහා ලේකම්, පීජේ ෆාර්මා කෙයා (ලංකා) සමාගමෙහි සභාපතිවරයා, මෙඩ් 1 (පුද්ගලික) සමාගමෙහි සභාපතිවරයා, එම්ප්ලෝයීස් හෝල්ඩිංස් සමාගමෙහි සභාපතිවරයා, ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරියෙහි සභාපතිවරයා, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවෙහි සභාපතිවරයා [14]
- 1.4.9. චාන්දනී (ගාන්දනී) රාජපක්ෂ (උපත 1961) + තුසිත රණවක
- 1.4.9.1. එෂානා රණවක
- 1.4.9.2. නිපුණ රණවක
- 1.4.9.3. රන්දුල රණවක
- 1.4.9. චාන්දනී (ගාන්දනී) රාජපක්ෂ (උපත 1961) + තුසිත රණවක
ආශ්‍රිත
සංස්කරණය- ^ පෙරේරා, ආමන්ත (28 අප්‍රේල් 2010). "ද ලෝං රීච් ඔෆ් ශ්‍රී ලංකාස් රාජපක්ෂ ඩිනස්ටි". ටයිම් (සඟරාව). http://www.time.com/time/world/article/0,8599,1984484,00.html.
- ^ "පුටිං ද රාජ් ඉන් රාජපක්ෂ". දි ඉකොනමිස්ට්. 20 මැයි 2010. http://www.economist.com/node/16167748.
- ^ හාවිලන්ඩ්, චාල්ස් (18 නොවැම්බර් 2010). "ශ්‍රී ලංකා ටු ඉනෝගරේට් ද ලීඩර් විත් බිගස්ට් රයිස් කේක්". බිබීසි නිවුස්. http://www.bbc.co.uk/news/world-south-asia-11783302.
- ^ කැලුම් බණ්ඩාර; යොෂාන් පෙරේරා (22 ඔක්තොම්බර් 2013). "ඇප්‍රොප්‍රියේෂන් බිල් ප්‍රසන්ටඩ්". ද ඩේලි මිරර් (ශ්‍රී ලංකාව). http://www.dailymirror.lk/news/37456-appropriation-bill-presented.html.
- ^ ප්‍රනාන්දු, රෙජී. "ඩීඒ- ඇන් එක්සෙම්ප්ලරි ෆිගර් ඉන් පොලිටික්ස්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). සම්ප්‍රවේශය 4 මැයි 2008.
- ^ විජේසිංහ, සෑම් (25 දෙසැම්බර් 2005). "පීපල් ඇන්ඩ් ස්ටේට් පවර්". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). http://www.sundayobserver.lk/2005/12/25/fea104.html.
- ^ ගුණසේකර, ඩී. ඊ. ඩබ්. (6 නොවැම්බර් 2011). "ඩී.ඒ. රාජපක්ෂ- ද පල්ස් ඔෆ් රුහුණ". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). http://sundaytimes.lk/111106/News/nws_23.html.
- ^ විජේසිංහ, සෑම් (11 සැප්තැම්බර් 2011). "ඇන් එන්ඩියරිං පර්සනෑලිටි". සන්ඩේ ඔබ්ස්ර්වර් (ශ්‍රී ලංකාව). http://www.sundayobserver.lk/2011/09/11/fea40.asp.
- ^ "ශ්‍යාම්ලාල් රාජපක්ෂස් ෆියුනරල් ටුමොරෝ". සන්ඩේ ඔබ්සර්වර් (ශ්‍රී ලංකාව). 16 අගෝස්තු 2009. http://www.sundayobserver.lk/2009/08/16/new23.asp.
- ^ සිං, ආර්. බග්වාන් (29 ජනවාරි 2012). "ලව් ලොස්ට් ටු ලංකන් වෝ". සන්ඩේ ක්‍රොනිකල් (ඉන්දියාව). http://www.deccanchronicle.com/tabloid/sunday-chronicle/heartitude/love-lost-lankan-war-817.
- ^ "ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී (එස්එල්ටීඑල්:කලම්බු) - ශමීන්ද්‍ර රාජපක්ෂ". බ්ලූම්බර්ග් බිස්නස්වීක්.
- ^ ගුණසේකර, තිසරණී (12 ජූලි 2009). "ෆ්‍රොම් ද සන් ගෝඩ් ටු ද හයි කිං?". ද සන්ඩේ ලීඩර්. http://www.thesundayleader.lk/20090712/spotlight.htm.
- ^ a b පතිරණ, සරෝජ් (15 ජූනි 2012). "ශ්‍රී පංකා ක්‍රිකට් ඩිෆෙන්ඩ්ස් ටීවී ඩීල්". බීබීසී ස්පෝට්. http://www.bbc.co.uk/sport/0/cricket/18456920.
- ^ "ඩීඑෆ්සීසී බෑන්ක් (ඩීඑෆ්සීසී:කලම්බු) - ලලිත් ප්‍රියලාල් චන්ද්‍රසේන". බ්ලූම්ස්බර්ග් බිස්නස්වීක්.